උතුරු, උතුරු මැද, ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් මෙම…

තව කියවන්​න

මෙම වසරේ පළමු දින 8 තුළ සංචාරකයින් 67,762 දෙනකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. එම කාල සීමාව තුළ එක් දිනක…

මෙරට අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග් මහත්මිය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් සිදුව තිබෙනවා. ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී මෙම හමුව සිදු…

උතුරු, උතුරු මැද, ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් ලබන 22 වැනිදා මෙරටට පැමිණීමට නියමිතයි. මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය අනිල් ජයන්ත මහතා සදහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය…

නීති විරෝධීව මෙරට මුහුදු සීමා උල්ලංඝනය කරමින් මසුන් ඇල්ලු ඉන්දීය ධීවරයින් පිරිසක් අද අලුයම ඩෙල්ෆ්ට් දූපත මුහුදු තීරයේදී ශ්‍ර ී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට…

තේ දළු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවකට අද(12) දින එල්ල වූ බඹර ප්‍රහාරයකින් එම කාන්තාව එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බව නානුඔය පොලිසිය පවසනවා. මෙලෙස…

පරන්තන්-මුලතිව් ප්‍රධාන මාර්ගයේ මොරසුමොටෙයි ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය කියා සිටියේ අද(12) සවස් කාලයේ පරන්තන් දෙස සිට මුලතිව් දෙසට…

ත්‍රී රෝද රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් එහි ගමන් ගත් රියදුරු සහ එක් මගියෙකු තුවාල ලබා ඊයේ දික්ඔය මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය පවසනවා. නෝර්වුඩ්, නිව්වැලිවත්ත…

2026 වර්ෂය තුළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන පොළී යටතේ ණය ලබාදීමේ පැකේජයක් ක්‍රියාත්මක කරන බව සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මංජුල හෙට්ටිආරච්චි මහතා…

රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අද ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය…

රට යළි ගොඩනැගීමේ වැඩපිළිවෙල කාර්යක්ෂමව මෙහෙයවීම සඳහා ක්‍රියාත්මක “REBUILDING SRI LANKA” ශ්‍රී ලංකා ජාතික වැඩ පිළිවෙලෙහි සමාරම්භක උළෙල හෙට පැවැත්වෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ…

විවිධ වැඩසටහන් යටතේ සංවර්ධන ව්‍යාපෘති රටපුරා ක්‍රියාත්මක කෙරෙනවා. ආපදාවලින් විනාශ වූ නිවාස ඇතුළු යටිතල පහසුකම් මෙන්ම පුනරුදයට මඟ වැඩසටහන යටතේ මාර්ග සංවර්ධන කටයුතු ද ඒ…

දිවයිනේ බන්ධනාගාර 10ක රැඳවියන් තම ආහාරවේලක් දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම උදෙසා පරිත්‍යාග කිරීමට කටයුතු කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. නව…

ඇල්ල, පුංචි ලෝකාන්තය මුදුණේ සෙල්ෆි ඡායාරූපයක් ලබාගැනීමට ගිය විදෙස් ජාතික දරුවෙක් බෑවුම් සහිත ස්ථානයකින් පහළට…

කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම වනිත්මා සිනෙලි නමැති ආදි ශිෂ්‍යාව…

දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම පක්ෂයේ වත්මන් මහ ලේකම් නුවරඑලිය…

පොලිසිය විසින් සොයා ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු නිර්මාණය කරගන්නා ස්ථානය ගැන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත්…

ජනප්‍රිය ගායන ශිල්පියෙකු ලෙස තාරුණ්‍යයේ හදින්ම ප්‍රසිද්ධියට පත් ශිහාන් මිහිරංග සම්බන්ධ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ විශාල සංවාදයකට යොමු…

ජාත්‍යන්තර ක්‍රිකට් තරුව වන ඇෆ්ගනිස්ථාන ලෙග්-ස්පිනර් රෂීඩ් ඛාන්, තම දෙවන විවාහය සිදු වූ බව Instagram හි ප්‍රකාශයකින් තහවුරු කළත් සමඟ…

ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව ස්වේච්ඡා සංවිධාන කළමනාකරණ සංවර්ධන මධ්‍යස්ථානයේ…


සංචාරක පාකිස්තානු කි‍්‍රකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද(07) රාත්‍රී 7ට පමණ ආරම්භ වීමට නියමිතයි. තරග තුනකින්…

තව කියවන්​න

ඉරානය සමඟ වාණිජ සබඳතා පවත්වන රටවල භාණ්ඩ සඳහා 25% ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. සිය “ටෘත් සෝෂල්” ගිණුමේ සටහනක් තබමිනුයි ඔහු මේ බව සඳහන් කර ඇත්තේ. මෙම නව තීරු බදු පැනවීම වහාම ක්‍ර ියාත්මක කරන බව ද අමෙරිකානු ජනාධිපතිවරයා පවසනවා. ටෙහෙරානය විරෝධතාකරුවන් ඝාතනය කරන්නේ නම් ට්‍රම්ප් මිලිටරිමය වශයෙන්…

තව කියවන්​න

ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…

මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…