කොස්තාපල් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අතර සිද්ධිය ගැන පොලිසියෙන් නිවේදනයක්
දෙසැම්බර් මස 20 වනදා සූරියකන්ද පොලිස් අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අතර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් වැඩිදුර වාර්තාවක් නිකුත් කර තිබෙනවා. එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.
පවුල් 61,175ක් ආපදාවට ලක්වෙයි
පවුල් 61,175කට අයත් පුද්ගලයින් 219 ,282ක් ආපදාවට ලක්ව ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. පීඩාවට පත්වූ පවුල් 5,890කට අයත් පුද්ගලයින් 18,443 දෙනෙකු තාවකාලික…
ආපදා මරණ 120 ඉක්මවයි.!
මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදා මරණ 123 ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මේ වන…
හදිසි ආපදා සම්බන්ධීකරණයට පොලිස් මෙහෙයුම් මැදිරියක් සිථාපිත කරයි
උද්ගතවී ඇති හදිසි ආපදා තත්ත්වය පිළිබඳ නිසි සම්බන්ධීකරණයක් පවත්වා ගැනීම සඳහා සහ අවශ්‍ය සහන සැලසීමට පොලිස් මෙහෙයුම් මැදිරියක් සිථාපිත කර තිබෙනවා. ඒ පොලිස්පති ප්රිියන්ත වීරසූරිය…
දිට්වා සුලි කුණාටුව ඉදිරි පැය කිහිපයේදී ඉන්දියාවට- හෙට සිට වැසි තත්ත්වයේ අඩුවක්
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ සැලකිය යුතු අඩුවීමක් හෙට සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නවතම නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තුමේන්තුව මේ බව…
අත්තනගලු ඔය ජල මට්ටම ඉහළට- පැය 24 සඳහා අධි අවදානම් ගංවතුර ඇඟවීමක්
ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගලු ඔය ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්යක්ෂ, ඉංජිනේරු එල්. ඒ. සූරියබණ්ඩාර මහතා පවසා සිටියේ, ඊයේ දිනය…
බාධා මැද දුම්රිය ධාවනය කරයි
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වුවද, අද දිනයේ ප්‍රධාන මාර්ග කිහිපයක දුම්රිය ධාවනය සිදු කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.…
සියලු සෞඛ්‍ය සේවකයින්ගේ නිවාඩු නැවත දැනුම්දෙනතුරු අවලංගු කරයි
සෞඛ්‍ය ලේකම් අනිල් ජයසිංහ මහතාගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර තිබෙන අතර එහි සඳහන් වන්නේ පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් නිවේදනයේ සඳහන් ආකාරයට රෝහල්…
IMF කොන්දේසි ලිහිල් කරන ලෙස සජිත්ගෙන් ඉල්ලීමක්
රටට පනවා ඇති දැඩි කොන්දේසි ලිහිල් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලීමක් කරනවා. විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායකවරයා විදේශීය රටවල් සහ…
අත්‍යවශ්‍ය සේවා ප්‍රකාශයට පත් කරමින් අති විශේශ ගැසට් නිවේදනයක්
විදුලිබලය සැපයීම ඇතුළු සේවාවන් රැසක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා එමඟින් අත්‍යවශ්‍ය සේවා බවට පත්කර…
ආපදා හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව තව දුරටත් ඉහළට
මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදා මරණ 69 ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මේ වන…
දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර 200 ඉක්මවූ ඉතා තද වැසි – කාළගුණයෙන් නිවේදනයක්
දිට්වා සුළි කුණාටුව මේ වන විට ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 60ක් බටහිරට බරව වයඹ දෙසින් කේන්ද්‍රගතවී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් දිවයිනේ බොහෝ…
අලවතුගොඩ රම්බුක්ඇළ නායයාමෙන් පවුල් 50 ක් අතුරුදන්
මහනුවර මාතලේ පාරේ අලවතුගොඩ පොලිස් වසමේ රම්බුක්ඇළ නායයාමෙන් පවුල් 50 ක් අතුරුදන්ව ඇති බව වාර්තා වනවා. කෙසේ වෙතත් කර මේ වන තෙක් සහන කණ්ඩායම් එම…
කොළොන්නාවෙන් වහා ඉවත්වන්න
අඹතලේ ජලාශයේ ජල මට්ටම ඉහළ යාමත් සමගින් ජලාශයේ අවට පහත් නිම්න වෙත එහි ජලය මුදාහරින බැවින් කොළොන්නාව ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බවයි ආපදා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ජාතික කනිෂ්ඨ සහ යොවුන් බර ඉසිලීමේ තරගාවලිය ඇරඹෙයි
ජාතික කනිෂ්ඨ සහ ජාතික යොවුන් බර ඉසිලීමේ තරගාවලිය අද(26) මාතලේ දී ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ සංඛ රත්නායක මහතාගේ සභාපතිත්වයෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා…
අළුබඳුන ටෙස්ට් තරගාවලියේ තෙවැනි තරගයේ ජය ඕස්ටේ්රලියානු කණ්ඩායමට
සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ඕස්ටේ්රලියානු කණ්ඩායම අතර පැවැත්වෙන අළුබඳුන ටෙස්ට් තරගාවලියේ…
ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ ශූරතාවය මහනුවරට
ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ ශූරතාවය මහනුවරට 35 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ…
ශ්‍රී ලංකා කාන්තාවෝ ලකුණු 121කට දැවී යයි
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර…
සුපර් 4 පළමු තරගයට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කළු පටි පැළඳ පිටියට
ඉන්දියාවට ලකුණු 21ක ජයක්
පාකිස්තානු කාන්තාවන්ට ලකුණු 293ක ඉලක්කයක්
ශ්‍රී ලංකාවට කඩුලු 6ක ජයග්‍රහණයක්
ලෝවැසි සියලු කිතුනු බැතිමතුන් නත්තල හරසරින් පිළිගනී
ජේසුස් වහන්සේගේ උපත සමරන නත්තල් දින උදාව ඊයේ සියලු ලෝකවාසීන් මහත් හරසරින් පිළිගනු ලැබුවා. මෙවර නත්තල් උදාව ශුද්ධ වූ බෙත්ලෙහෙමේ ද අති උත්කර්ශවත් අන්දමින් සමරා තිබුණා. ඒ 2023 වසරේ ගාසා තීරයේ යුධ ගැටුම් ආරම්භ වී වසර දෙකකට පසුව වීම විශේෂත්වයක්. අමෙරිකානු ජාතික ශුද්ධෝත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේගේ පදවිප්රාප්තියෙන් අනතුරුව පැවති ප්‍රථම නත්තල් දේව…
පාකිස්ථානයේ ජාතික ගුවන් සේවය විකුණයි
රුසියාවෙන් යුක්රේනයට ප්‍රහාර
ජාත්‍යන්තර තරගයක් නතර කල භූමිකම්පාව
කාම්බෝජයේ බස් අනතුරකින් 16 ක් මරුට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
පික්මී සහ ඌබර් කුලී රථ රියදුරන්ට එල්ල වූ ප්‍රහාර ගැන පොලිසියෙන් නිවේදනයක්
ඇල්ල සංචාරක ප්‍රදේශයට සංචාරකයින් රැගෙන එන සහ රැගෙන යාමට පැමිණෙන කුලී රථවලට හා රියදුරන්ට පහරදීමේ…













































