16 වන විජග්‍රහණයේ දිනය අදට වෙදී තිබෙනවා. දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කළේ අද වැනි දිනකයි. 2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේ දී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් රණවිරුවන් අතින් ජිවිතක්ෂයට පත්විමත් සමග එතෙක් පැවති කුරිරු යුද්ධය නිමාවට පත් කෙරුණා.…

තව කියවන්​න

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස හැඳින්වෙන ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් රහස්‍ය වාර්තාවක් අධිකරණයට ලබාදී තිබෙනවා. අදාළ වාර්තාව ලබා දී ඇත්තේ එම සිදුවීම පිලිබදව විමර්ශන සිදුකරන…

හෙට්ටිපොල පොලිස් වසමේ මඟුලාගම ප්‍රදේශයේදී අපරීක්ෂාකාරී වෙඩි තැබීමකින් දැරියක් මියයාම සහ කාන්තාවකට තුවාල සිදුවීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබූ…

බද්දේගම, මද්දේවිල ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකදී එල්ල වූ තියුණු ආයුධ ප්‍රහාරයකින් එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. ඊයේ රාත්‍රියේ අවමංගල්‍ය උත්සවයකදී මෙම ගැටුම හටගෙන…

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා. වැල්ලවත්ත දුම්රිය ස්ථානය ආසන්නයේ පීල්ලක් කැඩී යාම ඊට හේතු වී තිබෙනවා. මේ හේතුවෙන් එක් මාර්ගයක…

2025 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දෙවන දිනය අදයි. විවාදය අද පෙරවරු 10 සිට පස්වරු 6 දක්වා පැවැත්වීමට නියමිත අතර අරක්ෂක, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු…

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති ආදිල් ඊබ්‍රහිම් අහමඩ් මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා. ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව අතර…

රජය විසින් ආනයන සීමා ඉවත් කිරීමත් සමඟ භාවිත කළ මෝටර් රථවල දෙවැනි කාණ්ඩය ජපානයේ සිට අද රාත්‍රියේ හම්බන්තොට වරායට ළඟා වීමට නියමිතයි. එහි පළමු කාණ්ඩය…

රජය විසින් ආනයන සීමා ඉවත් කිරීමත් සමඟ භාවිත කළ මෝටර් රථවල දෙවැනි කාණ්ඩය ජපානයේ සිට අද රාත්‍රියේ හම්බන්තොට වරායට ළඟා වීමට නියමිතයි. එහි පළමු කාණ්ඩය…

මෙම දිනවල පවතින වියළි හා අධික උෂ්ණාධික කාලගුණික තත්ත්වය හේතුවෙන් අධික ජල පරිභෝජනය හේතුවෙන් බෙදා හැරීමේ පද්ධතියේ අඩු පීඩන තත්ත්වයක් හෝ උස් බිම් ප්‍රදේශවල ජල…

උතුරුල උතුරු-මැද නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේල නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…

මැතිවරණ කොමිෂන් සභාව අද පෙරවරුවේ රැස් වීමට නියමිතයි. එම කොමිසමේ උසස් නිලධාරියෙකු සදහන් කළේ මෙහිදී ඉදිරි මැතිවරණ සහ කොමිසමේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇති බවයි.…

ඔන් මැක්ස් ඩී ටී පිරමීඩ මූල්‍ය ආයෝජන සිද්ධියෙන් අගතියට පත් පාර්ශවකරුවන් පිරිසක් මේ වන විට මහ බැංකුව ඉදිරිපිට විරෝධතාවයක නිරත වනවා. ඔවුන් ඉල්ලා සිටින්නේ, තමන්ට…

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරු 2 ට ඉන්දියාවේ නව දිල්ලි නුවර බලා පිටත්ව යාමට නියමිතයි. සුවිශේෂී ගෝලීය සිදුවීම් සම්බන්ධයෙන් සදහා වන විශේෂ දේශනයක්…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…

ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…

හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…

ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…

පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…

ජගත් පරිසර දින ජාතික සැමරුම් වැඩසටහන කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී පැවැත්වීමට මේ වනවිට කටයුතු සූදානම්…


ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබෙනවා. ඒ තරගාවලි අතරතුර කණ්ඩායමෙන්…

තව කියවන්​න

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට මේ…

ප්‍රංශය විසින් ඇමසන් වනාන්තරයේ අධි ආරක්ෂිත බන්ධනාගාරයක් ඉදිකිරීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව ප්‍රංශය යටතේ පවතින දකුණු ඇමරිකානු රටක් වන ප්‍රංශ ගයානාවේ වයඹ දිග කලාපයේ පිහිටි ඇමසන් වනාන්තර කොටසේ මෙම අධි ආරක්ෂිත බන්ධනාගාරය නිර්මාණය කිරීමට අපේක්ෂා කරන බවටයි දැක්වෙන්නේ. එය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අන්තවාදීන් රඳවා තැබීම සඳහා ඉදිකෙරෙන බවත්, එහි…

තව කියවන්​න

වෙළදපොළේ පවතින ප්‍රමිතියෙන් තොර පොහොර විමර්ශනයක් ආරම්භ කළ බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසනවා. එහි අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා සඳහන් කළේ, පොලොන්නරුව ප්‍රදේශයෙන් ප්‍රමිතියෙන් තොර පොහොර…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…