දිවයිනේ උණුසුම් කාලගුණය ගැන අනාවරණයක්
දිවයිනේ පවතින උණුසුම් කාලගුණ තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බවට අපේක්ෂා කරන බව කාලගු ණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පම පසව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන්. දිවයිනේ සෙසු ප්‍රදේශවල…

එක්ස්ප්‍රස් පර්ල් පරිසර හානිය සම්බන්ධයෙන් නියෝගයක්
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධියෙන් ඇති වූ පාරිසරික මෙන්ම ආර්ථික හානිය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන එකක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අදාල නෞකා සමාගමට නියෝග කර…
ලංකාවේ තුන්වන විශාලතම සමූහ මිනීවල ලෙස චෙම්මනි සමූහ සුසානය
2025 වසරේ මැයි මස මැද සිට චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයේ කරන ලද කැනීම්වලින් මේ දක්වා කුඩා දරුවන්ගේ ඇතුළු මිනිස් ඇටසැකිලි 85 ක් මතුකරගෙන ඇති අතර…
වැව්බැම්මක තිබී ආයුධ තොගයක් සොයා ගැනේ.
ගලෙන් බිඳුණු වැව, කුරුළු වැව දේවාලය අසල වැව් බැම්මේ තිබී ආයුධ තොගයක් සොයා ගෙන තිබෙනවා. මෙම ආයුධ තොගය එම ස්ථානයට කිසියම් පුද්ගලයෙකු විසින් ගෙනවිත් තබන්නට…
වැලිගම ප්‍රාදේශීය සභාවේ බලයත් සජබයට
වැලිගම ප්‍රාදේශීය සභාවෙන් පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී විපක්ෂයට බහුතරයක් හිමිවිය. අද (24) වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමට සමගි ජන බලවේගයට හැකි විය. ඒ…
දෙහිවලදී වෙඩි තැබීමට ගත් උත්සහයක් ව්‍යාර්ථ වෙයි
දෙහිවල එස් ද එස් ජයසිංහ ක්‍රීඩාංගණය අසල දී අද උදෑසන පුද්ගලයෙකුට වෙඩි තැබීමට ගත් උත්සහයක් ව්‍යාර්ථ වී තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් ක්‍රීඩාංගණය අසල…
ශ්‍රී ලංකන් අක්‍රමිකතා සොයන්න ජනපති නියමයෙන් විශේෂ විමර්ශන කමිටුවක්
ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ලිමිටඩ් සමාගමේ සහ සීමාසහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා පෞද්ගලික සමාගමේ සිදුව ඇතැයි කියන වංචා, දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ විමර්ශනයට ජනාධිපති…
තක්කාලි මිල සිඝ්‍රයෙන් පහළට
වෙළෙඳපොලේ මේ වන විට තක්කාලි මිල සීඝ්‍රයෙන් පහත වැටීම හේතුවෙන් තක්කාලි ගොවීන් දැඩි ආර්ථික අපහසුතාවයට පත්ව ඇති බව වාර්තා වනවා. තක්කාලි වෙළෙඳුන් පෙන්වා දෙන්නේ තක්කාලි…
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම වයඹ පළාතේ වැසි වාර…
ලෝක වෙළෙඳපොලේ රිදී මිල ඉහළට
ලෝක වෙළෙඳ පොලේ රිදී මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, අද වන විට ලෝක වෙළෙඳපොලේ රිදී අවුන්සියක වටිනාකම ඩොලර් 39 යි…
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය අද
යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය අද පැවැත්වෙනවා. විවාදය අද පස්වරු 5.30 දක්වා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ. පසුගිය 22 වැනිදා පැවති පාර්ලිමේන්තු කටයුතු…
දිවයින පුරා ආබාධිත වනඅලි විස්සක් – ප්‍රතිකාර අඛණ්ඩව
දිවයින පුරා ආබාධිත තත්ත්වයේ පසුවන වන අලි 20 දෙනෙකු සඳහා වනජීවි නිලධාරීන් විසින් ප්‍රතිකාර සිදු කරමින් පවතින බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. ප්‍රතිකාර ලබන වන…
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම අනිවාර්යයෙන්ම කරනවා – නියෝජ්‍ය ඇමැති ප්රදීප්ගෙන් සහතිකයක්
වතුකර ජනතාවගේ වැටුප් වැඩි කිරීමේ සාකච්ඡා මේ වන විට වතු සමාගම් සමග පවත්වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මැදිහත්වීමෙන් එම ජනතාවගේ දෛනික වැටුප රු.…
කෙසෙල් ගසක් මුලින් තොග පිටින් ලැබුණු දේ
වවුනියාව නේරියකුලම් ප්‍රදේශයේ ගෙවත්තක වළදමා තිබූ ජීව අත්බෝම්බ, ටී56 ගිනි අවි සඳහා යොදාගන්න පතොරම් සහ මත්පෙති තොගයක් සමගින් පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව වවුනියාව කොට්ඨාස…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
47 වන ජාතික මහා ක්‍රිඩා උළෙලේ නව තරග වාර්තා තුනක්
පුහුණු එක්දින තරගය අද කොළඹ සී.සී.සී ක්‍රීඩාංගනයේ දී
ලෝක කුසලානයට පෙර ඉන්දීය කණ්ඩායමට පුළුල් වෛද්‍ය පරීක්ෂණ
ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවති තරගයේ ජය පාකිස්ථානයට
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
ඊශ්‍රායලය ගාසා තීරයේ දින 60ක සටන් විරාමයකට එකඟ වුණු බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි.
අධික උණුසුම නිසා යුරෝපයේ ජන ජීවිතයට බාධා
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…













































