සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?
2015 ජනාධිපතිවරණ සමයේ සතොස ආයතනය හරහා රුපියල් මිලියන 39ක රජයේ මුදල් අවභාවිත කරමින් කැරම් බෝඩ් සහ දාම් ලෑලි බෙදාහැරීමේ චෝදනාවට අදාළ නඩුවේ ඊයේ (මාර්තු 30) හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප වෙද්දී, නීතිපති දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් එක් විත්තිකරුවෙකු නඩුවෙන්…

ළමුන්ට එරෙහි හිංසනය මැඩපැවැත්වීම සඳහා ජාත්‍යන්තර සමුළුවක්
ශ්‍රී ලංකාව තුළ ළමයින්ට එරෙහි සියලු ආකාර යේ හිංසනයන්ට එරෙහිව සටන් කිරීමේ තීරණාත්මක පියවරක් සටහන් කරමින් ළමුන්ට එරෙහි හිංසන මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව සහ…
තමිල්නාඩු ධීවරයින් 185 දෙනෙකු අත්අඩංගුවට
නෙඩුන්තිව් මුහුදු සීමාවේදී පසුගිය 13 වැනිදා අත්අඩංගුවට ගත් ඉන්දියාවේ රාමේෂ්වරම්හි ධීවරයින් 07 දෙනෙකු එළැඹෙන අගොස්තු මස 06 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට යාපනය…
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් හඳුනාගැනීමේ වැඩපිලිවෙලක්
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය කටයුතු සිදු කරගෙන යාම සඳහා නවීන ක්‍රම අනුගමනය කරමින් ඇතැයි අනාවරණ වී ඇති බව මහජන ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසනවා.…
ප්‍රදේශ රැසකට තද වැසි
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින…
කුරුලු උයනේ හිමිකරු ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතයට
නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද යතුරුපැදි සඟවා තිබූ හම්බන්තොට කුරුලු උයනේ හිමිකරු ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. එමෙන්ම මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු…
අතුල තිලකරත්නට වසර 07ක බරපතල වැඩ සහිත සිරදඬුවමක්
ඩබ්ලිව්.එම්. අතුල තිලකරත්න නැමැත්තාට වසර 07ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබෙනවා. ඒ අනුරාධපුර මහාධිකරණ විනිසුරු නලීන් ද හේවාවසම් මහතා විසින් . මෙම පුද්ගලයා…
වැඩබලන පොලිස්පතිවරයාගේ නම සදහන් කරමින් ව්‍යාජ ලෙස සකස් කළ පී ඩී එෆ් ගොනුවක්
වැඩබලන පොලිස්පතිවරයාගේ නම සදහන් කරමින් ව්‍යාජ ලෙස සකස් කළ පී ඩී එෆ් ගොනුවක් විද්‍යුත් තැපැල් හා වට්ස් ඇප් මගින් සංසරණය වන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව…
රට තුළ නැවත කිසිලෙසකින්වත් ජාතිවාදි යුද්ධයක් නැහැ-එරංග ගුණසේකර
රට තුළ නැවත කිසිලෙසකින්වත් ජාතිවාදි යුද්ධයක් ඇතිවිමට මෙරට තරුණ පරපුර ඉඩ නොතබන බව සමාජවාදි තරුණ සංගමයේ ජාතික සංවිධායක, නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසනවා. එක්…
ශ්‍රී ලාංකික ව්‍යාපාරික කවුන්සිලයන්හි ගෝලීය සම්මේලනයේ වාර්ෂික මහා සභා රැස්වීම ජනාධිපති ප්‍රධානත්වයෙන්
ශ්‍රී ලාංකික ව්‍යාපාරික කවුන්සිලයන්හි ගෝලීය සම්මේලනයේ වාර්ෂික මහා සභා රැස්වීමේ ඊයේ පෙරවරුවේ කොළඹ ශැංග්‍රිලා හෝටලයේදී ආරම්භ වුනා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් .…
පාස්කු වින්දිතයන්ට අනිවාර්යෙන් සාධාරණය ඉටු කරනවා – අගමැතිනියගෙන් සහතිකයක් ! VEDIO –
පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30ට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. සභාවේ මුලික කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව පෙරවරු 11.00 දක්වා කාලය වෙන් කර තිබුනේ…
එක්ස්ප්‍රස් පර්ල් තීන්දුව ගැන ඇඟ හිරිවැටෙන අනාවරණයක් ! VEDIO –
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අනතුරෙන් සිදුවූ හානියට අදාලව වන්දි ලබා ගැනීම සදහා නීතිපති දෙපාර්තමේන්තුව නිසි පරිදි කටයුතු කර නොමැති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු…
විපක්ෂය සුදානම් – පුළුවන්නම් පළාත් සභා ඡන්දේ තියන්න ! VEDIO –
ආණ්ඩුව වහාම පළාත් සභා මැතිවරණය වහාම පැවැත්විය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව සදහන් කලේ අද කොළඹ…
හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කරන්න එපා ! සමන් කියයි – VEDIO –
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීම හරහා ඔවුන් ඉතා අනාරක්ෂිත වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසනවා . ඔහු මේ බව පැවසූවේ කොළඹ පැවති…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ඉන්දීය කොදෙව් යොවුන් හා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර තෙවැනි තරගය අද
ශ්‍රී ලංකාවට කඩුළු 05ක ජයක්
ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් හෙට
ආසියානු කායවර්ධන සහ ෆිසික් තරගාවලියට ලංකාව නියෝජනය කරමින් 11 ක්
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
වියට්නාමය සමග වෙළෙඳ ගිවිසුමකට එළඹී බව ට්‍රම්ප් කියයි
තවත් යානයක් මිනිත්තු 10කදී අඩි 26,000ක් පහළට වැටෙයි.
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…














































