මීගමුව බන්ධනාගාරයේ ගැටුමේදී එහි රැඳවියන් නිලධාරීන්ට පහරදීම සඳහා යොදාගත් බව කියන තියුණු ආයුධ තොගයක් විමර්ශන අතරතුරදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. ඒ අතර පොලුමුගුරු 1000කට අධික ප්‍රමාණයක් තිබූ බවයි පොලිසිය සඳහන් කළේ. එමෙන්ම රැඳවියන් බන්ධනාගාර මුළුතැන්ගෙයි තිබූ පොල් ගෙඩි ද රැගෙනවිත් ඒවායෙන් ද නිලධාරීන්ට පහර දී…

තව කියවන්​න

නානුඔය ඇල්ජින් සිට කොත්මලා ඔයට ජලය ගලා බසිනා ආග්‍රාඔය හරහා ඉදි කර තිබූ යකඩ පාලම දිට්වා සුලි කුණාටුවෙන් කැඩී යෑමෙන් පසු එම පාලම භාවිතා කල…

දකුණු පළාතෙත් රත්නපුර, මොනරාගල සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…

විස්සයි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා නවසීලන්ත තරගයට අදාළව කොළම නගරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරනු ලබන රථවාහන සැලැස්ම පොලිසිය විසින් නිකුත් කර තිබෙනවා. ඊට…

අකුරේගොඩ ප්‍රදේශයේදී වෙඩි තබා ද්විත්ව මනුෂ්‍ය ඝාතනයේ අනෙක් වෙඩික්කරුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෙබරවාරි 13 වන දින තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී කාර් රථයක් තුළ සිටි නීතිඥවරයෙකුට හා…

මෙම වසරේ නිවාස වැඩසටහන යටතේ නිවාස 31,000 ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව නිවාස ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසනවා. ඔහු පෙන්වා…

ලොව සුප්‍රකට සංචාරක වෙබ් අඩවියක් වන ටි්‍රප් ඇඩ්වයිසර් විසින් ප්‍රකාශයට පත් කරන ලද 2026 වසරේ ශ්‍රේණිගත කිරීම් අනුව ආසියාවේ විශිෂ්ටතම වෙරළ තීරයන්10 අතරට මෙරට මිරිස්ස…

හයිලෙවල් මාර්ගයේ, පන්නිපිටිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් ආසන්නයේ අද උදෑසන සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් තුන්දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. ඉන්ධන පිරවුම්හලේ සිට අපරික්ෂාකාරී…

ඊයේ අතුරුගිරිය පොලිස් වසමේ හබරකඩ ප්‍රදේශයේදී  වියළි ගංජා සහ ගංජා පැල සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතුරුගිරිය පොලිස් ස්ථානයේ  නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ…

යාපනය මණ්ඩතිව් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් වහාම නතර කරන ලෙස දැනුම් දීමක් සිදු කර තිබෙනවා. මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට…

දකුණු පළාතෙත් රත්නපුර, මොනරාගල සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව…

2026 ඡන්ද හිමි නාමලේඛන යාවත්කාලීන කිරීම ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා පවසනවා. ග්‍රාම සේවක නිලධාරීන් නිවෙස්…

වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයන් 16 දෙනෙක් නීති විරෝධීව මෙරටට රැගෙන එන ලද දුම්වැටි තොගයක්ද සමග කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා…

රුසියානු ජාතික සංචාරකයෙකුගෙන් රුපියල් 620,000ක මුදල් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම සංචාරකයා නවාතැන් ගෙන සිටි උනවටුන, පිලගොඩ ප්‍රදේශයේ හෝටලයක හිමිකරුගේ දියණියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ…

සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…

සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…


2026, පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට ආර්ජන්ටිනාව සමත් වී තිබෙනවා. ඒ අර්ධ අවසන් පූර්ව වටයේදී ස්විස්ටර්ලන්ත කණ්ඩායම ගෝල තුනට එකක්…

තව කියවන්​න

වෙනිසියුලාවට බලපෑ භූකම්පන හේතුවෙන් මියගිය සංඛ්‍යාව 4,333 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මියගිය අයගෙන් 315 දෙනෙකුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ. මේ හේතුවෙන් පුද්ගලයින් 16,740ක පමණ පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයන් 6,462 දෙනෙකු බේරාගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එසේම,…

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…

දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…