හුංගම වෙඩි තැබීමක් – අයෙක් මරුට
හුංගම පිංගම ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ කුඹුරක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත මෙම වෙඩි තැබීම අද(02) පස්වරුවේ සිදුව ඇති බවයි. වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බලපත්‍ර සහිත ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි අනාවරණ…

එසැණ පුවත්
බදුල්ල – එළදළුව කන්දේ ගින්නක්
ජල උල්පත් රැසකින් සමන්විත බදුල්ල – එළදළුව කන්දේ ඊයේ සවස ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් අක්කර 6 ක පමණ ප්‍රදෙශයක් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.…
ඇමරිකාව පනවා තිබු තීරු බදු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රී හර්ෂගෙන් ප්‍රකාශයක්
ඇමරිකාව විසින් මෙරට භාණ්ඩ සඳහා අයකරන තීරු බදු අනුපාතය සියයට 20ක් දක්වා අඩුකිරීම රටක් වශයෙන් ලැබූ ජයග්‍රහණයක් බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු…
හිටපු ඇමැති එස්.එම්.ට ඇප
රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(01) නියෝග කර තිබෙනවා. සැකකාර හිටපු අමාත්‍යවරයා රුපියල් පනස් දහසක මුදල්…
එක්සත් ජනපදය සමඟ පැවති වෙළෙඳ සාකච්ඡා සාර්ථකයි – මුදල් අමාත්‍යංශ ලේකම් කියයි
එක්සත් ජනපදය සමඟ පැවති වෙළෙඳ සාකච්ඡාවලින් ශ්‍රී ලංකාව අපේක්ෂා කළ අරමුණු සාක්ෂාත් කර ගැනීමට හැකි වූ බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පවසනවා. ඔහු…
VIDEO : ආණ්ඩුව පාලනය කරන්නේ පැලවත්තෙන්
ආණ්ඩුව පාලනය කරන්නේ පැලවත්තෙන් බවත් පක්ෂයක් පාලනය කළ ආකාරයෙන් රටක් පාලනය කළ නොහැකි බවත් ජාතික නාමල් උයනේ නිර්මාතෘ පූජ්‍ය වනවාසි රාහුල හිමියන් පවසනවා. උන් වහන්සේ…
පුහුණු පාඨමාලා ආයතන 844ක් වසා දමලා
තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව යටතේ ලියාපදිංචි වී ඇති පුහුණු ආයතන 3916න් 844ක් මේ වන විට වසා දමා තිබෙනවා. ලියාපදිංචි පුහුණු ආයතන අතරින් දැනට…
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ තුන්වන කුඹල් පෙරහර අද
මහනුවර ඵෙතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ තුන්වන කුඹල් පෙරහර අද රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. ඊයේ (31) පස්වරු 7. 01 ට යෙදුණු සුබ මොහොතින් දෙවන…
පොලිස් කොමිසම මූලික අයිතිවාසිකම් කඩකරලා
කැබිනට් තීරණයක් මගින් නිත්‍ය පොලිස් සේවයට අන්තර්ග්‍රහණය කර සිටි පොලිස් සහායක සේවා අංශයේ සේවය කළ පොලිස් අධිකාරිවරියකගේ සහ සහකාර පොලිස් අධිකාරිවරුන් සිවුදෙනකුගේ මූලික අයිතිවාසිකම් ජාතික…
මැගසින් කැරැල්ලට හවුල් උසාවි නොආ 20කට වරෙන්තු
2012.01.24 වැනිදා බොරැල්ල මැගසින් බන්ධනාගාරය තුළදී නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් වෙමින් එහි දේපළවලට රුපියල් ලක්ෂ 52කට අධික අනර්ථයක් සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ පවරා තිබූ නඩුවේ…
කළුතර රෝහලේ වාට්ටු මොරටුව වෛද්‍ය පීඨයට දීමේ තීරණයෙන් දොස්තරලාගේ විරෝධයක්
මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුන් පුහුණු කිරීමේ ශික්ෂණ රෝහල ලෙස කළුතර රෝහල තෝරා ගෙන ඇතත් එම රෝහලට අලුතින් යටිතල පහසුකම් කිසිවක් ලබා නොදී දැනට පවතින…
හික්කඩුවේදී ධීවරයෙකුට වෙඩි තැබීමට ගත් උත්සාහයක් අසාර්ථක වෙයි
හික්කඩුව – දොඩන්දූව ධීවර වරාය වෙත යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු එහි සිටි තවත් අයෙකු ඉලක්ක කරගනිමින් සිදු කළ වෙඩි තැබීමක්ගිනි අවිය ක්‍රියාත්මක නොවීම නිසා…
කාන්තා හා ළමා කටයුතු ඇමතිනිය ලංකාවේ උසම ගමට යයි
කොරියාවේ සෙමාවුල් පදනම මගින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරන කාන්තාවන් සවිබල ගැන්වීමේ පස් අවුරුදු ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවකට කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පසුගියදා…
වසරේ මේ දක්වා පොලිසියේ 300කගේ වැඩ තහනම් – අමාත්‍ය ආනන්ද විජේපාල
මේ වසරේ ජනවාරි මාසයේ සිට පසුගිය මාස 06ක කාලය තුළ පොලිස් නිලධාරීන් 300ක් පමණ වැඩ තහනමට ලක්වූ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. එමෙන්ම…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
බදු පැහැර හැරීමේ චෝදනාව මත නිරූපිකාවක් සහ රංගන ශිල්පිනියක් වන පියුමි හංසමාලි සහ අවුරා ලංකා…
ලෝක රූ රැජින 2025 තරගාවලියේ අවසන් මහා තරගය අද(31) පස්වරු 6.30ට පැවැත්වීමට නියමිතයි. ඒ ඉන්දියාවේ ්Hitex සම්මේලන මධ්‍යස්ථානයේදීයි. ලෝක රූ…
කලක් තිස්සේ පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරමකට අදාළ වධකාගාරයක් කැලණිය ගෝනවල ගල්ඒදණ්ඩ ප්‍රදේශයේදී වැටලීමට පෑලියගොඩ පොලිසිය සමත්ව තිබෙනවා. ඩුබායි සිට ගම්පහ…
ජගත් පරිසර දින ජාතික සැමරුම් වැඩසටහන කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී පැවැත්වීමට මේ වනවිට කටයුතු සූදානම් වෙමින් පවතින බව කෑගල්ල දිස්ත්‍රික්…
ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය අදට යෙදී තිබෙනවා. සෑම වසරකම මැයි දෙවැනි සතියේ ඉරිදා දින මව්වරුන්ගේ දිනය සමරනු ලබන අතර ඇතැම් රටවල්…
ශ්‍රී බුද්ධ වර්ෂ 2569වන සම්බුදු තෙමගුල සිහිපත් කරමින් ජාතික වෙසක් සතිය අදින් ආරම්භ වුනා. මෙම ජාතික වෙසක් සතිය එළඹෙන 16…
මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්තයේ ඉදිකිරීම් 2027 වසරේදී අවසන් කරන බවට නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා. නියෝජ්‍ය අමාත්‍යවරයා මේ…
එළඹෙන ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව ලංකාවට අහිමිවීමේ අවදානමක්
ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන මීළඟ ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව නියෝජනය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමිවීමේ අවදානමක් මතුව තිබෙනවා. ඒ, කණ්ඩායම් තෝරා ගැනීමේදී මහාද්වීපික…
ජපාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත පුහුණු ක්‍රිකට් කඳවුරක් සඳහා ජපාන ක්‍රිකට් කණ්ඩායම…
එංගලන්තය හා ඉන්දියාව අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද
එංගලන්තය හා ඉන්දියාව අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා තරගය අද…
ආන්දෝලනාත්මක රග්බි නිලවරණයට දින නියම වෙයි
ශ්‍රී ලංකා රග්බි ආයතනයේ නිලවරණය සැප්තැම්බර් මස 9 වැනිදා කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශයේදී…
දසුන් ශානක සහ නුවන් තුෂාර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල ඉහළට
පොදුරාජ්‍ය මණ්ඩලයීය ජ්‍යෙෂ්ඨ, කණිෂ්ඨ සහ යොවුන් බර ඉසිලීමේ ශූරතාවලිය ලබන මාසයේදි
36 වසරකට පසු සිම්බාබ්වේට රග්බි වරම්
පකිස්ථාන් – බංග්ලාදේශ දෙවන විස්සයි විස්ස තරගය ඇරඹෙයි
ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයේ සිදූවූ වෙඩි තැබීමකින් සිව් දෙනෙකු මරුට
අමෙරිකාවේ මොන්ටානා ප්‍රාන්තයේ මත්පැන් අලෙවිසැලක වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම වෙඩිතැබීමෙන් සිව් දෙනෙකු මියගොස් ඇති බවයි. වෙඩි තැබීම සිදු කළ බවට සැක කෙරෙන හිටපු අමෙරිකානු සොල්දාදුවෙකු සෙවීමේ දැවැන්ත මෙහෙයුමක්ද ක්‍රියාත්මක බවයි එරට මාධ්‍ය වාර්තා කලේ. මොන්ටානා අපරාධ විමර්ශන අංශය පවසන්නේ, සැකකරු 45 හැවිරිදි එරට හමුදා නිලධාරියෙකු වන බවට මේ වන…
නිව්යෝර්ක් ප්‍රාන්තයට හදිසි තත්ත්වයක්
ඉන්දුනීසියාවේ ගිනි කන්දක් සක්‍රීය වෙයි
අමෙරිකා එක්සත් ජනපදය සහ පාකිස්ථානය අතර නව තෙල් ගනුදෙනුවක්
ප්‍රවීණ රංගන ශිල්පිනියක් අත්අඩංගුවට
ට්‍රම්ප් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බද්ද 20%ක් දක්වා අඩු කරයි
ඇමෙරිකා එක්සත් ජනපදයට විසින් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බදු ප්‍රතිශතය 20%ක් දක්වා තවදුරටත් අඩුකර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, නව තීරු බදු අගෝස්තු 7 වන…
කුකුළු මස් මිල අඩුවෙයි
බොරතෙල් මිල පහලට
රන් මිල අඩු වෙයි
වැලිබල් නවතම ශාඛාව බොරලැස්ගමුවේ විවෘත වෙයි
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…