ගං වතුර තත්ත්වයක් සම්බන්ධයෙන් අනතුරු ඇගවීම්
සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අගවා තිබෙනවා. ඒ ගිං සහ නිල්වලා ගංඟා ද්‍රෝණිවල ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් ඉදිරි පැය 24 තුළ මෙලෙස සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි එම අනතුරු ඇගවීමේ දක්වා ඇත්තේ. මේ හේතුවෙන්…
එසැණ පුවත්
පසුගිය පැය 24 තුල රිය අනතුරු වලින් පුද්ගල මරණ 6 ක්
පසුගිය පැය 24 තුල දිවයිනේ විවිධ ප්‍රදේශ වල සිදු වූ රිය අනතුරු වලින් පුද්ගල මරණ 6 ක් සිදුව තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ ඒ…
දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව, දකුණු, සබරගමුව සහ මධ්‍යම…
අය වැය 2 වන වර කියවීම අද
අය වැය 2 වන වර කියවීමේ විවාදය අද පෙරවරු 9.30 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. අය වැය දෙවන…
විදේශ කටයුතු ඇමති සෞදියට
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද සිට නොවැම්බර් 11 දක්වා සෞදි අරාබියේ රියාද් නුවර නිල සංචාරයකට සහභාගී වීමට නියමිතව තිබෙනවා.…
අපේ ජනබල පක්ෂය ආණ්ඩුවට සහය දක්වයි
අපේ ජනබල පක්ෂය වත්මන් ආණ්ඩුවට සහාය දැක්වීමට තීරණය කර තිබෙනවා. එම පක්ෂයේ මහ ලේකම් චින්තක වීරකෝන් මහතා ලිපියක් නිකුත් කරමින් මේ බව නිවේදනය කර තිබුණා.…
විද්‍යාපීඨට ගැසට් නිවේදනයක්
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ තුන් අවුරුදු පූර්ව සේවා ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා…
කොටහේනේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ශයට
කොටහේන ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ශයට පත්ව ඇති බවයි පොලීසිය සදහන් කළේ. මෙලෙස ජීවිතක්ශයට පත්ව ඇත්තේ 41 හැවිරිදි පුද්ගලයෙක්. කොටහේන 16…
යතුරු පැදිය කැබ් රථයක ගැටීමෙන් ඊශ්‍රායල ජාතිකයාට බරපතලයි
ඊශ්‍රයල් ජාතිකයෙකු ගමන් ගත් යතුරු පැදියක් කැබ් රථයක ගැටීමෙන් ඊශ්‍රායල් ජාතික යතුරුපැදිකරු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් රෝහලට අද(07) ඇතුළත් කළ බව නාවලපිටිය පොලිසිය…
මේක ඉතිහාසගත වැටුප් වැඩිවීමක්
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප 2026 ජනවාරි මස සිට රුපියල් 1750 දක්වා වැඩි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(07) දින අයවැයේදී යෝජනා කිරීම සතුටට කරුණක්…
කාලගුණයෙන් අනාවැකියක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව, දකුණු, සබරගමුව සහ මධ්‍යම…
වෑන් ලොරි ගැටී සිසුන් දෙදෙනෙක් සහ ගුරුවරයෙකුට තුවාල
පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයේ ගමන් ගත් පාසල් සිසුන් දෙදෙනෙක්…
නුගේගොඩ රැළිය ගැන විමල්ගෙන් නිවේදනයක්
නොවැම්බර් මස 21 වන දින නුගේගොඩදී පැවැත්වීමට සැලසුම් කර තිබූ විපක්ෂයේ රැළිය සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ නිවේදනය එම පක්ෂයේ නායක…
පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ඇරඹෙයි
2026 ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගය 2025(2026) සඳහා මාර්ගගතව අයදුම්පත් කැඳවනු ලබන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. උක්ත විභාගය සඳහා අයදුම්පත් ඉදිරපත් කළ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
පොලිසිය විසින් සොයා ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු නිර්මාණය කරගන්නා ස්ථානය…
පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තුන් වන තරගය අද
පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පවතින තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තුන් වන තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. තරගාවලිය අද පාක්ස්ථානයේ රාවල්පන්ඩිහිදී පැවැත්වෙනු ඇති.…
ශ්‍රී ලංකා A කණ්ඩායම විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරග බලාපොරොත්තු අත්හරියි
‘ආසියානු කුසලාන නැගීඑන තරු විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ බලාපොරොත්තු අතැහැර…
ශ්‍රී ලංකාවට ලකුණු 163ක ඉලක්කයක්
ශ්‍රී ලංකාව, පකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම සහභාගි වන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට්…
සිම්බාබ්වේට එරෙහිව කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
පාකිස්ථානයේ පැවැත්වෙන පන්දුවාර 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු…
එංගලන්ත කණ්ඩායමට ඉතිහාසගත ජයක්
සිම්බාබ්වේ පැරදූ ශ්‍රී ලංකාවට 2-1ක තරගාවලි ජයක්
රොෂාන් මහානාම ඉල්ලා අස්වෙයි
ශ්‍රී ලංකාවට ඉතිහාසයේ පළමුවරට ලැබුණු තනතුර
නිව්යෝර්ක් නුවර නගරාදිපති පළමු වරට ඩොනලඩ් ට්‍රම්ප් හමුවෙයි
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ නිව්යෝර්ක් නගරාධිපති මම්දානි සොහ්රාන් අතර හමුවක් සිදුව තිබෙනවා. නිව්යෝර්ක් නගරාධිපති ධුරය සඳහා ඩිමොක්‍රටික් පාක්ෂික මම්දානි තේරීපත් වීම ලෝකයේම විශේෂ අවධානයට ලක්වුණා. ඇමෙරිකා ජනාධිපතිවරයා හා මම්දානි අතර නිරන්තරයෙන් විවේචනාත්මක අදහස් හුවමාරුවීම් පසුගිය කාලය පුරාම දක්නට ලැබුණා. මම්දානි සොහ්රාන් නිව්යෝර්ක් නගරාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව පළමුවරට ජනාධිපති ට්‍රම්ප් ධවල මන්දිරයේ දී හමුවුණා.…
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සිරියා පාලන භූමියේ සංචාරයක
පාකිස්ථානයේ කම්හලක පිපිරීමකින් 12 දෙනෙකුට දිවි අහිමි වෙයි
පිලිපීනයේ කල්මේගි සුළි කුණාටුවෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට
මෙලිසා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජැමෙයිකාවට සහ කියුබාවට ඉන්දියාවෙන් සහන
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…














































