හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන රක්ෂිත බන්ධනාගාරයට
හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාව ජූලි 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා . මෙම නියෝගය නිකුත් කලේ අද පස්වරුවේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඔහුව ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සහ අල්ලස් කොමිසමේ නිලධාරීන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන…

කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු පත් කෙරේ
කොළම ප්‍රධාන මහාධිකරණයේ විනිසුරුවරයා ලෙස මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා පත් කර තිබෙනවා. මංජුල තිලකරත්න මහතා මෙලෙස පත් කර ඇත්තේ කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා ලෙස…
ඉන්ධන තොග ගැන ආණ්ඩුවෙන් නිවේදනයක්
ඉදිරි මාස දෙකක කාලයක් සඳහා ප්‍රමාණවත් තරම් ඉන්ධන රට තුළ පවතින බව බලශක්ති අමාත්‍යංශය පවසනවා. මෙරට ඉන්ධන ක්ෂේත්රයේ මෙහෙයුම් සිදු කරන විදෙස් සමාගම් තුනක් ඉදිරි…
මිද්දෙණියේ දහම්පාසල් සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක්
දහම් පාසල් සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙලෙස අද(22) උදෑසන බඹර ප්‍රහාරයට ලක්ව ඇත්තේ මිද්දෙණිය ශ්‍රී සුමංගල දහම් පාසලේ සිසුන් පිරිසකි. දහම් පාසලේ…
නියෝජ්‍ය ඇමැති මහින්දට සහ කඩුවල නගරාධිපතිට අධිකරණයෙන් නියෝගයක්
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගෙන් සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් ඒ.ඩී. චතුරිකා ද සිල්වා කොළඹ වංචා විමර්ශන…
බිත්තර මිල දිනපතා සමාජ මාධ්‍ය ඔස්සේ
සමාජ මාධ්‍ය ඔස්සේ බිත්තර මිල ජනතාවට දැනුම්දීම ක්‍රමවේදයක් සැකසීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව දිනපතාවම සමාජ මාධ්‍ය ඔස්සේ බිත්තර මිල…
කළුබෝවිල නිවසකට වෙඩි තැබීම සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට
කළුබෝවිල පන්සල පාරේ පිහිටි නිවසකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධ ප්‍රධාන සැකකරුට ආධාර සහ අනුබල දුන් බවට සැකපිට කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
ස්මාර්ට් සංචාරක නගරයක් ඉදිකිරීමට සැලසුම්
පළමුවැනි ස්මාර්ට් සංචාරක නගරය ඉදිකිරීම පිළිබඳ මේ වන විට පූර්ණ අවධානය යොමුව ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පවසනවා. ඒ සඳහා අවශ්‍ය…
කහටගස්දිගිලිය භීතියට පත් කළ මත්කුඩු කල්ලිය සල්ලං වෙයි
කහටගස්දිගිලිය නගරය භීතියට පත්කරමින් අපරාධ රැසකට සම්බන්ධව සැගවීසිටි මත්කුඩු කල්ලියක් පසුගියදා 19 වනදා අත්අඩංගුවට ගත් බව කහටගස්දිගිලිය පොලිසිය පවසනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හටගස්දිගිලිය, ඇල්ලවැව,…
මාළු මිල නිසා හැටන් පාරිභෝගිකයන්ට දවල් තරු පෙනෙයි
හැටන් නගරය ආශ්‍රීත ප්‍රදේශයන්හි මාළු මිල දැඩි ලෙස ඉහළ යාමත් සමගින් ප්‍රදේශයේ බොහෝමයක් ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බව වාර්තා වනවා. ප්‍රදේශවාසී පාරිභෝගියන් පවසන්නේ මෙලෙස…
එකට සූර් වී ගුටි ඇනගෙන අයෙක් රෝහලට
හැටන් පුද්ගලික බස් රථ නැවතුම්පලේ බස් රථ වේලා සටහන්කරුවෙකු සහ පුද්ගලික බස් රථ රියදුරෙකු අතර ඇති වූ ගැටුමකින් වේලා සටහන්කරු තුවාල ලබා රෝහල් ගත කර…
මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
පුද්ගල ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් නිවිතිගල දෙනියකඩේ හන්දිය ප්‍රදේශයේදී කිරිඇල්ල පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ කිරිඇල්ල, කොටබැද්දාව ප්‍රදේශයේ ත්‍රීරෝද රථයක් තුළ පුද්ගලයෙකු…
දඹුල්ලේ පානිය ජලයට වස මුසු කරපු අයවලුන්ට පවුල් පිටින් සවාරියක් සුදානම් කලයුතුයි .
දඹුල්ල ඇතුළු නගර රැසකට පානීය ජලය ලබාදෙන ඉබ්බන්කටුව දඹුලු ඔය ජලාශයේ ජලයට අපවිත්‍ර ජලය එකතු කර ජන ජිවිත විනාශ කරන කණ්ඩායම් හා ඒ සඳහා වසර…
පාර්ලිමේන්තු සේවකයින්ගේ කෑම බිල පහතට
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා අය කරන ආහාර මිල ගණන් නැවත සංශෝධනය කිරීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව තීරණය කර තිබෙනවා. ඒ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ඉල්ලීම මතයි.…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
තරඟ ජයග්‍රහණයේ රහස් සනත් හෙළි කරයි
එක්දින ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට පැමිණීමට හැකි වීම දිගු කාලීන සහ වෙහෙසකර ක්‍රියාවලියක ප්‍රථිපලයක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා…
අන්තර් පාසල් රග්බි තරගාවලියේ ත්‍රිත්ව සහ රාජකීය විද්‍යාලය අතර තරගය හෙට
අන්තර් පාසල් රග්බි තරගාවලිය යටතේ හෙට දිනයේ තරග දෙකක් පැවැත්වීමට නියමිතයි. ඒ…
ස්පාඤ්ඤයේ රිය අනතුරකින් පෘතුගාල පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා මරුට
පෘතුගාල සහ ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා මිය ගොස් තිබෙනවා. ස්පාඤ්ඤයේ සැමෝරා…
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි පැවැත්වෙනවා.…
ස්ටීව් ස්මිත් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලකුණු 10,000 කඩයිම පසු කරයි
වෝන් – මුරලි කුසලාන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය හෙට
පැතුම් නිස්සංකට ඔස්ටේරලියාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අහිමි වෙයි
ගෙවුණු වසරේ ICC ටෙස්ට් ක්‍රීඩකයා බුම්රා වෙයි
තුර්කියේ ලැව් ගිනි
තුර්කියේ ලැව් ගිනි තත්ත්වයක් හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම ලැව් ගිනි අඛණ්ඩව ව්‍යාප්ත වන බවයි තුර්කි බලධාරීන් සදහන් කර ඇත්තේ. තුර්කියේ ඉස්මීර් ප්‍රදේශයේ ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ දෙකක් වාර්තා වී තිබෙනවා. මිය ගිය පුද්ගලයින් දෙදෙනා අතර ගිනි නිවන භටයෙකුද සිටින බවට තහවුරු වී ඇති බවයි වාර්තා…
බ්‍රිතාන්‍යයට නව දේශපාලන පක්ෂයක්
රුසියාවෙන් යුක්රේනයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක්
යුක්රේනයට එල්ල වූ රුසියානු ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට
ඊශ්‍රායලය සටන් විරාමය රකින්නේ නම් ඉරානයද පොරොන්දු රකින බවට ඉරාන ජනපති සහතික වෙයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…