හිටපු ලොක්කන්ගේ සුපිරි වාහන වෙන්දේසි වෙයි
රාජ්‍ය ව්‍යාපාර පළාත් සභා හා පළාත් පාලන ආයතන ඇතුළු සියලු රාජ්‍ය ආයතනවල ඇති ඉහළ එන්ජින් ධාරිතාව සහිත අති සුඛෝපභෝගී වාහන වෙන්දේසි කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සියලු රාජ්‍ය අංශ ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා. අදාළ දැනුම් දීම සිදු කර ඇත්තේ චක්‍රලේඛයක් මගින්. එම…
හජ් උත්සවයේ විශේෂ වැඩසටහන ගාලු මුවදොර පිටියේදී (වීඩියෝ)
ක්‍රීම් ගාලා සුදු වෙච්ච සුදු අම්මිලා මේ වීඩියෝ එක බලන්නකෝ.. (වීඩියෝ)
පාඨලී චම්පිකගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් (වීඩියෝ)
පොහොට්ටු ප්‍රභලයින් රැසක් අනුරාධපුරයේදී සජිත් ප්‍රේමදාස ලඟට එයි(වීඩියෝ)
වතුකරයේ උපාධිධාරීන් නිසා හැටන් රත්වෙයි (වීඩියෝ)
ජූලි මුල දී උපාධිධාරී ගුරු පත්වීම් 2300ක් -අධ්‍යාපන ප්රතිසංස්කරණත් සමඟ ඉදිරියේ
ලබන ජූලි මස මුල් සතියේ දී ගණිතය, රසායන විද්‍යාව , භෞතික විද්‍යාව, ජීවවිද්‍යාව, සිංහල, ඉංග්‍රීසි, දමිළ මාධ්‍යයන් හා තාක්ෂණවේදය මෙන් ම විදේශ භාෂා යන විෂය…
රැකියා විරහිත උපාධිධාරින් හෙට කොළඹට
රැකියා විරහිත උපාධිධාරින් කඩිනමින් රැකියාවලට බඳවා ගන්නා ලෙස ආණ්ඩුවට බල කිරීම සදහා හෙට දිනයේදී කොළඹට රැස්වන බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරින්ගේ සංගමය පවසනවා. 2020 ජනවාරි…
මඩු වන්දනාකරුවන්ට අවශ්‍ය සියලු පහසුකම් සලසන්න – ජනපතිගෙන් උපදෙස්
මඩු වන්දනාකරුවන්ට බාධාවකින් තොරව සිය වන්දනා කටයුතුවල නිරත වීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාල නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා.…
කබලෙන් ලිපට වැටුණු හුරුළුවැව වී ගොවීන්ට තවත් ප්‍රශ්නයක් (වීඩියෝ)
සෙත්සිරිපාය බලු මැක්කන් විසින් ආක්‍රමණය කරයි (වීඩියෝ)
වාහන ආනයන වැඩපිළිවෙළ සඳහා කමිටුවක්
ඉදිරියේදී වාහන ආනයන කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව වැඩපිළිවෙළ සැකසීම සඳහා කමිටුවක් පත්කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින්…
5 ශිෂ්‍යත්වයට ලකුණු ප්‍රශ්න පත්‍රයෙන් පමණක් ලබා ගන්න බැහැ – අධ්‍යාපන ඇමති කියයි
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සමස්ත ලකුණු ප්‍රමාණය ඉදිරිය්දී එම විභාගයේ ප්රශ්නපත්රවලින් පමණක් ලබා ගත නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා. නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලයේ…
ලන්ඩන් රැළිය අමතන්න ගිය අනුරව එහි සිටි ශ්‍රී ලාංකිකයන් වටකරගනියි (වීඩියෝ)
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාම් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…
මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණදී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. අමෙරිකාවේ ජාතික විද්‍යා…
පාකිස්තානයට ICCයෙන් දඬුවම්
පාකිස්තානයට එරෙහිව දඩුවම් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා. ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව කේප් ටවුන්හීදී නිමා වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී නියමිත කාලය…
හැරී බෘක් ටෙස්ට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණට
ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණ ගැනීමට එංගලන්ත ක්‍රීඩක හැරී බෘක් සමත්ව…
ශ්‍රි ලංකා T10 – පළමු ජය යාපනයට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධාන කරන ලංකා ටී ටෙන් සුපර්…
ශ්‍රි ලංකා T10 අද සිට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ලංකා ටී…
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් නිවේදනයක්
ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින තරගයේ ජය නවසීලන්තයට
නවසීලන්තයට එරෙහි පළමු එක්දින තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
දසුන් ශානකගෙන් ප්‍රකාශයක්
චීනයෙන් ඇමරිකාවට ඉල්ලීමක්
චීන සමාගම්වලට පනවා ඇති නීතිවිරෝධී ඒකපාර්ශ්වික සම්බාධක වහාම ඉවත් කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා . විදෙස් මාධ්‍ය වාර්තා කලේ චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ගුවෝ ජිකාවුන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කල බවයි . ඇමරිකාව චීන සමාගම් කිහිපයක් යුධ කටයුතු හා සම්බන්ධ ව්‍යවසාය ලැයිස්තුවට ඇතුළත් කිරීම පිළිබඳව මෙහිදී අදහස්…
අරගලයේ ගිනිදැල් මැදින් සිරියාවට නව අන්තර්වාර පාලකයෙක්
සිරියාවටත් අන්තර්වාර අගමැතිවරයෙක්
බංග්ලාදේශ මහ මැතිවරණය : වත්මන් අගමැතිනියට පහසු ජයක් – ශකීබ්ටත් පාර්ලිමේන්තු අසුනක්
භූ කම්පනයෙන් විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව
මෙන්න තවත් සුබ ‘රස’ ආරංචියක්!
හදුන්වා දෙන නවතම සිග්නේචර් ස්ට්‍රෝබෙරි චොකෝ! ‘සිග්නේචර් චොකෝ’ සන්නාමය යටතේ හදුන්වා දෙනු ලබන නවතම නිෂ්පාදනය වන ස්ට්‍රෝබෙරි රසැති සිග්නේචර් චොකෝ සිග්නේචර් චොකෝ රස විදින්නන්ට හදුන්වා දී…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…