හෙට සිට කාලගුණ තත්ත්වයේ වෙනසක්
ජනවාරි 23 වනදා සිට පවතින වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ කෙසේ වෙතත් අද(22) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණික තත්ත්වයක් පවතින බවයි. හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ…
ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සහ ලේකම් අතර මතභේද
ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය ඇති බවත්, ඒස ඳහා…
නුවරඑළිය නගරය ජලයෙන් යටවීමට හේතුව නගරාධිපති හෙළිකරයි
නොවැම්බර් මස 27 වන දින නුවරඑළිය නගරයේ ඇති වූ ගංවතුර තත්ත්වයට හේතුව නුවරඑළියේ පිදුරුතලාගල කන්දෙන් ආරම්භ වන තලගල ඔය ඇළ පිටාර ගැලීම බව නුවරඑළිය නගරාධිපති…
මධ්‍යම පළාතේ පාසල් තාවකාලිකව වසා දැමේ
මධ්‍යම පලාතේ සියලු පාසල් හෙට(19) සහ එළැඹෙන 22 වන සඳුදා දිනයේ වසා තැබීමට තීරණය කළ බව මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් මදුපානී පියසේන මහත්මිය පවසනවා. පවතින…
ජලාශ කිහිපයක් උපරිම මට්ටමට ළංවෙයි
පවතින වැසි තත්ත්වයත් සමග ජලාශ කිහිපයක් උපරිම ජල මට්ටමට ආසන්න වී ඇති බවට මහවැලි අධිකාරිය පවසනවා. ඒ අනුව වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ ජලාශ දැනටමත් වාන් දැමීම…
ටිපර් රථ රියදුරෙකු ඝාතනය කරයි
මනම්පිටිය, කොටලීය පාලම ආසන්නයේ කැලෑබද ප්‍රදේශයක තිබී අත්පා හා මුඛය ගැට ගසා ඝාතනය කරන ලද පුද්ගලයෙකුගේ මෘත දේහයක් හමුවී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් මනම්පිටිය…
කාලගුණයෙන් නිවේදනයක්
නැගෙනහිර, ඌව සහ මධ්‍යම පලාත්වල සහ පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති…
හුන්නස්ගිරියේ නායයෑමක්
අයහපත් කාලගුණය හේතුවෙන් මහනුවර – හුන්නස්ගිරිය නගරය ආසන්නයේ පිහිටි පස් කන්දක නායයෑමක් සක්‍රිය වී තිබෙනවා. පැවති වර්ෂාපතනයත් සමග අද පෙරවරුවේ මෙම නායයෑම සක්‍රිය වී ඇති…
වනඅලියා පිලිස්සීමේ සිද්ධියේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට
සීප්පුකුලම ප්‍රදේශයේ දී වනඅලියෙකු පිලිස්සීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන්ව මේ මස 24වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අනුරපුර මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. මෙම සිද්ධියට මුහුණදුන්…
යුරෝපා සංගමයෙන් පරිත්‍යාග රැසක්
ආපදාවට පත් ජනතාව වෙනුවෙන් යුරෝ මිලියන දෙකයි දශම තුනයි පහකට අධික මානුෂිය ආධාර තොගයක් යුරෝපා සංගමය පරිත්‍යාග කළා. එම ආධාර රැගත් ගුවන් යානා ජර්මනිය ප්‍රංශය…
හදිසි ඇමතුම් අංක ගැන පොලීසියෙන් දැනුම්දීමක්
119 හදිසි ඇමතුම් අංකය අවභාවිතා කිරීම වළක්වා ගැනීම හා මහජනයාට අවශ්‍ය කෙටි දුරකථන අංකයන් සම්බන්ධව දැනුවත් කරමින් ශ්‍රී ලංකා පොලීසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර…
රන්වලගේ රිය අනතුරේදී රාජකාරි පැහැර හැරි පොලිස් නිලධාරීන්ට විනය පරීක්ෂණ
ජාතික ජනබලවේග ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ රිය අනතුර සම්බන්ධ සිදුවීමේදී පොලිස් නිලධාරීන් රාජකාරිය පැහැර හැර ඇති බව පොලිසිය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින්…
ආපදාවට ලක්වූ ව්‍යාපාරවල ණය ගෙවීමට සහන කාලයක්
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් කර්මාන්ත සහ ව්‍යාපාර කඩිනමින් නඟා සිටුවීම මූලික කරගනිමින් විශේෂ සාකච්ඡාවක් ඊයේ කර්මාන්ත අමාත්‍යංශයේදී පවත්වා තිබෙනවා. ඒ, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් දෙදෙනෙකු අභාවප්‍රාප්ත වෙයි
අනුරධපුර දිස්ත්‍රික්කයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය එස්. සී. මුතුකුමාරණ මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක් මහේන්ද්‍ර අධිකාරි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කාන්තා අපයෝජනයකට අදාළ වීඩියෝ පටයකට සැකකරන, සැකකරුවෙක් ළමා හා කාන්තා…
එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි
සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. චරිත් අසලංකගේ…
“ඊගල්ස් මොන්සූන් කුසලාන” ගොල්ෆ් තරඟාවලිය චයිනාබේ හිදි
“ඊගල්ස් මොන්සූන් කුසලාන” ගොල්ෆ් තරඟාවලිය පසුගියදා ත්‍රිකුණාමලය වරාය නගරය අසල පිහිටි චයිනාබේ…
2026 පන්දුවාර 20 ලෝක කුසලානය අද මෙරටට
2026 පන්දුවාර 20 ලෝක කුසලානය අද මෙරටට ගෙන ඒමට නියමිතයි. ඒ අනුව…
අයර්ලන්තය පැරදු ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්
යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්ත කණ්ඩායම සමග පැවති තරගයෙන් ලකුණු…
කාන්තා ලෝක කුසාලාන ක්‍රිකට් තරගාවලියේ 7 වන තරගය අද
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙක්
සිංහ – කැන්ගරු කාන්තා ලෝක කුසලාන තරගය අද
එංගලන්තයට දැවැන්ත ජයක් !
දකුණු කොරියාවේ හිටපු අගමැති වසර 23 කට සිරගෙට
දකුණු කොරියාවේ හිටපු අගමැති හන් ඩක්-සූ හට වසර 23 ක සිර දඬුවමක් එරට අධිකරණය විසින් අද නියම කර තිබෙනවා. ඒ එරට හිටපු ජනාධිපති යුන් සුක් යොල්ගේ පාලන සමයේදී යුද නීතිය පැනවීමට ගත් අසාර්ථක උත්සාහය සම්බන්ධයෙන් . බලයෙන් පහකරන ලද ජනාධිපති යුන් ගේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකු යුද නීති පැනවීමේ උත්සාහයක් සම්බන්ධයෙන් වරදකරු වූ පළමු අවස්ථාව…
ස්පාඤ්ඤයේ සිදු වූ දුම්රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට – 37 කට තුවාල
චීනයේ නව සංවර්ධන සැලසුමට චීන ජනපතිගෙන් උපදෙස්
ඉන්දුනීසියාවේ ගංවතුර හේතුවෙන් මියගිය ගණන 500 ඉක්මවයි
පාකිස්ථාන මාධ්‍ය වාර්තා ඉන්දීයාව ප්‍රතික්ෂේප කරයි
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…














































