අද සවස 1න් පසු වැසි ලැබෙන පැති මෙන්න
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් පස්වරු 1න් පමණ ප සුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. මධ්‍යම, සබරගමුව සහ ඌව…

VIDEO : ත්‍රීරෝද රථයක් පැහැරගෙන යාමට තැත්කළ තැරැව්කරුවෙක් අත්අඩංගුවට
හැටන් නගරයේ කුලී රථ ධාවනයට යොදවා ඇති ත්‍රීරෝද රථයක් පැහැරගෙන යාමට තැත් කළ පෞද්ගලික මූල්‍ය ආයතනයක තැරැව්කරුවෙකු(සීසර්වරයෙකු) හැටන් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන පුද්ගලික ශරීර…
කඩුවෙල වෙඩි තැබීමක්
කඩුවෙල, කොතලාවල, කැකිලිවෙල පාර ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව ඇති බවට වාර්තා වනවා. සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් නිලධාරීන් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති…
වගා හානි වන්දි ලෙස මෙම වසරේ රුපියල් මිලියන 1,484ක්
2024/ 2025 මහ කන්නයේ වගා හානි වන්දි ලෙස මෙම වසරේ රුපියල් මිලියන 1,484ක් ගෙවා අවසන් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා. ඒ අනුව වී,…
ගාසා නගරය අත්පත් කර ගැනීම සදහා ඊශ්‍රායල කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය
ගාසා නගරය සම්පූර්ණයෙන්ම අත්පත් කරගන්නා ලෙස ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය එරට හමුදාව සදහා අනුමැතිය ලබා දී තිබෙනවා. එත් සමග ගාසා නගරය ඉලක්ක කරමින් ගොඩබිම් සහ ගුවන්…
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 18 වන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව
ශ්‍රීමත් ජොන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 18 වන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව සැප්තැම්බර් මස 30 වනදා සිට ඔක්තෝම්බර් මස 01 වනදා දක්වා එම විශ්වවිද්‍යාලයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.…
උසස් පෙළ විභාගයට අයදුම් කිරීමේ කාලය දීර්ඝ කෙරේ.
එළැඹෙන අධ්‍යන පොදු සහත්ක පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම් කිරීමට ලබා දී තිබූ කාල සීමාව දීර්ඝ කර තිබෙනවා . ඒ අනුව එළැඹෙන 12 වනදා…
නැගෙනහිර පළාතේ සංවර්ධන ව්‍යාපෘති සදහා රුපියල් මිලියන 897ක මුදලක්
මෙම වසරේ නැගෙනහිර පළාතේ පළාත් පාලන, ග්‍රාමීය සංවර්ධන හා ග්‍රාමීය කර්මාන්ත යන ක්ෂේත්‍ර තුළ විශාල පිබිදීමක් දැකිය හැකි බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර…
අසාධාරණ ගැන සජබයෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක් !
ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි අන්තර් පාර්ලිමේන්තු සංගමයට පැමිණිල්ලක් ලබා දීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය තීරණය කරලා තියනවාඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ…
වෛද්‍යවරුන් 82 දෙනෙකු සේවය හැරයෑමේ රතු නිවේදන නිකුත් කරයි
ඉකුත් වසර පහක කාලයේදී විශේෂඥ වෛද්‍යවරුන් 82 දෙනෙකු සේවය හැරයෑමේ රතු නිවේදන නිකුත් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.…
බලන්ගොඩ හල්පෙ රත්තනගොල්ල කන්දේ හදිසි ගින්නක්
බලන්ගොඩ හල්පෙ රත්තනගොල්ල කන්දේ අද හදිසි ගින්නක් හට ගෙන තිබෙනවා . පවතින වියළි දේශගුණයත් සමඟ මෙම ගින්න සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බවයි වාර්තා වන්නේ . ගින්නට…
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණ අගමැතිනිය කියයි !
පාසල් අධ්‍යාපනය අතරමග නතර කරන දරුවන් වෘත්තීය අධ්‍යාපනයට යොමු කිරීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා. එසේ කිරීම තුලින් ඔවුන්ගේ දායකත්වය…
වසරේ මේ දක්වා වෙඩි තැබීමේ සිදුවීම් ඉහලට
මෙම වසර තුල දිවයින පුරා වෙඩි තැබීමේ සිදුවීම් 78 ක් සිදු වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා. වී නිව්ස් අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය…
සත් සාමාජික රග්බි තරගාවලිය හෙට සිට ඇරඹෙයි !
ආසියානු වයස අවුරුදු 20 න් පහළ සත් සාමාජික රග්බි තරගාවලිය හෙට සිට ඉන්දියාවේ බිහාර් නුවරදී පැවැත්වෙනවා. රටවල් 8 ක සහභාගීත්වයෙන් ආරම්භ වන මෙම තරගාවලිය සදහා…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
එංගලන්තය පරදා ඇෆ්ගනිස්ථානයට ලකුණු 69ක ජයක්
ඔස්ට්‍රේලියාවට එරෙහි තරගය දසුන්ට සහ මතීෂට අහිමි වෙයි
නවසීලන්තය රග්බි අවසන් පූර්ව වටයට
ඉන්දු – පාකිස්ථාන තරගයට විශේෂ ආරක්ෂාවක්
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
ට්‍රම්ප් රුසියාවට අනතුරු අඟවයි
පිලිපීනයට භූ කම්පනයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…













































