රජයේ වෛද්‍යවරුන් සහ ජනපති අතර සාකච්ඡාවක් !
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පෙරවරුවේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබුණා. කෙසේ වුවද මෙම වර්ජනය අසාර්ථක බවයි සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ ඇතැම් වෘත්තීය සමිති ප්‍රකාශ කලේ. අයවැය තුළින් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු නිසියාකාරව විසදීමට අපොහොසත්වී ඇති බව සඳහන් කරමින් රජයේ…
වැටුප් වැඩිවේයැයි ගුරු සහ විදුහල්පති බලාපොරොත්තුවක්
එළඹෙන අයවැයෙන් තම වැටුප් වැඩි වනු ඇති බවට බලාපොරොත්තුවක් විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් තුළ ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාර්ලිං මහතා පවසනවා. කොළඹදී…
වැලිගෙපොල හදිසි ගින්නක්
වැලිගෙපොල නගරයේ පිහිටි හාඩ්වෙයාර් වෙළෙඳ සැලක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන සිදු කරන බවයි. වැලගෙපොල පොලිසිය, බලංගොඩ ගිනි…
පුද්ගල ඝාතන දෙකක්
මහඔය සහ ඊච්චන්කුලම යන ප්‍රදේශයන්හිදී පුද්ගල ඝාතන දෙකක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(04) රාත්‍රී මහඔය, බොරපොල ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු මියගොස් ඇති බවට මහඔය පොලිසිය…
පුද්ගලයෙකුට පහරදුන් සැකකරු රිමාන්ඩ්
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුද්ගලයෙකුට පහරදීමේ වීඩියෝවට අදාළව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර…
අරගලයට පහරදුන් සැකකරුවන් 31ක් හඳුනාගෙන
2022 වර්ෂයේ මැයි මස ගාලුමුවදොර ගෝඨාගෝ ගම අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවලදී සැකකරුවන් 31 දෙනෙක් හඳුනාගෙන ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබෙනවා.…
වටවල ටවුම මැද සිදු වූ බිහිසුණු අනතුර
හැටන් සිට නාවලපිටිය දක්වා අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් වටවල නගරයේදී වොට් 33000ක අධිබලැති විදුලි රැහැන් කණුවක ගැටී සිදු වූ අනතුරකින් එම මෝටර් රථයේ…
චරිත රත්වත්තෙට ඇප
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයකු වන චරිත රත්වත්තේ මහතා ඇප මත මුදා හැර තිබෙනවා. ඒ, අල්ලස් චෝදනාවක්…
ලොකු ලූණු ආනයනය ගැන අනාවරණයක්
2025 වර්ෂයේ පසුගිය මාස 10ක කාලය තුළ ලොකු ලූණු මෙටි්‍රක් ටොන් 239,000කට ආසන්න ප්‍රමාණයක් මෙරටට ආනයනය කර ඇත ිබව ශ්‍රී ලංකා රේගුව පවසනවා. රේගු අධ්‍යක්ෂ,…
කුඩු සළිඳුගේ බිස්නස් කරපු පළාතොට මධු සහ චූටි මාට්ටු වෙයි
දැනට විදෙස්ගතව සැඟව සිටින පාතාල කල්ලි සාමාජිකයෙකු මෙන්ම ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු- වන කුඩු සළිඳු නමැත්තාගේ සගයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කිතුලාව ප්‍රදේශයේ කාන්තාවක් සහ…
කඩ වු දේශපාලන පොරොන්දුවෙන් ගම්මු අසරණ වෙලා
වසර ගනනාවකින් සංවර්ධනය නොවුන නොබිලිවැව මේවන විට රොන් මඩ සහ විවිධ ශාඛ බෝවීමෙන් ගොඩ වී ඇති බවත් එම වැවේ ජලයෙන් ගොවිතැන් කටයුතු සිදුකළ ගොවි ජනතාව…
නෝර්වුඩ්වලින් හමු වූ පරිභෝජනයට නුසුදුසු ආහාර
නෝර්වුඩ් නගරයේ තොග වෙළෙඳ සැලක් පරීක්ෂාවට ලක් කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එහි අලෙවියට තබා තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු බී ලූණු, අල හා සුදු ලූණු තොගයක්…
අනවසරයෙන් මැණික් ගැරූ දෙදෙනෙක් අත්අඩංගුවට
මාඋස්සාකැලේ ජලාශයට ජලය සැපයෙන මස්කෙළිය ඔය විනාශ කරමින් බලපත්‍රයක් නොමැතිව අනවසරයෙන් මැණික් ගැටීම්වල යෙදී සිටි පුද්ගලයන් දෙදෙනෙක් මස්කෙළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාඋස්සාකැලේ ජලාශයට…
අධිකවේගයෙන් ගිය ත්‍රීරෝද රියට හදිසියේවූ දේ
තලවකැලේ නගරයේ සිට තලවකැලේ වතුයාය දක්වා අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක ඉදිරිපස රෝදය ගැලවී ඉවතට විසීමෙන් ත්‍රීරෝද රථය ප්‍රධාන මාර්ගයේ පෙරලීමෙන් ත්‍රීරෝද රථයේ ගමන්ගත්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
පොලිසිය විසින් සොයා ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු නිර්මාණය කරගන්නා ස්ථානය…
ශ්‍රී ලංකාවට පූර්ණ තරගාවලි පරාජයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථානය අතර එක්දින තරගාවලිය ඊයේ අවසන් වුණේ ශ්‍රී ලංකාවට පූර්ණ තරගාවලි පරාජයක් අත්කර දෙමින්. දෙරට අතර ඊයේ පැවති තුන්වන…
පාකිස්ථානයට ලකුණු 212 ඉලක්කයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකස්තාන ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති අවසන් එක්දින…
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කමිඳු මෙන්ඩිස් සහ එෂාන් මාලිංග තම කණ්ඩායමේම රඳවා ගනියි
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ෂඡඛ 2026 සඳහා කමිඳු මෙන්ඩිස් සහ එෂාන් මාලිංග තම…
ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර අවසන් එක් දින තරගය අද පස්වරුවේ
ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තෙවන සහ අවසන් එක්දින ක්‍රිකට්…
ආසියානු කුසලානයේ සිව් වන තරගය අද
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තෙවන තරගය ඇරඹෙයි
කාන්තා ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
ආසියානු කුසලාන 20 යි 20 ක්‍රිකට් තරගාවලිය අද සිට
ෂෙයික් හසීනාට මරණ දඬුවම නියම වෙයි
බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට එරට ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවක් මගින් මරණ දඬුවම ලබාදී තිබෙනවා. ඒ පසුගිය වසරේ එරට පැවති ශිෂ්‍ය විරෝධතා දැඩිව මර්දනය කරමින් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුකළ බවට එල්ලවී තිබූ චෝදනාව සම්බන්ධයෙන්. වැළැක්වීමේ සහ දඬුවම් කිරීමේ පියවර ගැනීමට අපොහොසත් වීම, සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ලකිරීමට මරණීය අවි භාවිත කිරීමට නියෝග ලබාදීම වැනි ක්‍රමික…
මධ්‍යධරණී මුහුදේදී බෝට්ටු දෙකක් පෙරළී සිව් දෙනෙකු ජීවිතක්ෂයට
මක්කම වන්දනාවේ ගිය බස් රථයක් අනතුරට ලක්වී 42 ක් මරුට
ඉන්දියාවේ රිය අනතුරකින් 19ක් ජිවිතක්ෂයට
න්‍යෂ්ටික බලය වැඩිකරන බව ඉරාන ජනපති කියයි
ලෝක රන් මිලත් ඉහළට
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද යළි ඉහළ ගොස් තිබෙනවා. අද වනවිට ලෝක රන් මිල ඩොලර්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…














































