Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූනි 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අනවසරයෙන් මැණික් ගැරූ දෙදෙනෙක් අත්අඩංගුවට

    අනවසරයෙන් මැණික් ගැරූ දෙදෙනෙක් අත්අඩංගුවට

    2025-11-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.21 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මාඋස්සාකැලේ ජලාශයට ජලය සැපයෙන මස්කෙළිය ඔය විනාශ කරමින් බලපත්‍රයක් නොමැතිව අනවසරයෙන් මැණික් ගැටීම්වල යෙදී සිටි පුද්ගලයන් දෙදෙනෙක් මස්කෙළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මාඋස්සාකැලේ ජලාශයට ජලය සැපයෙන මස්කෙළිය ඔය හා එහි පරිසරය විනාශ කරමින් අනවසරයෙන් මැණික් ගැටීමක් සිදු කරන බවට ලද තොරතුරක් මත කරන ලද වැටලීමකදී එම ස්ථානයේ අනවසරයෙන් මැණික් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් හා මැණික් ගැරීමට උපයෝගී කර ගන්නා භාණ්ඩ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය කියා සිටියේ.

    මෙලෙස අත්අඩංගුවට ගත් දෙදෙනා මස්කෙළිය මාඋස්සාකැලේ වතු යායේ පදිංචිකරුවන් දෙදෙනෙක් බවත් ඔවුන් දෙදෙනා පොලිස් ඇප මත මුදාහර මේ මස 12 වන දින හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසට එම දෙදෙනාට නියෝග කළ බවත් පොලිසිය පවසනවා.

    පෙර පුව​තඅධිකවේගයෙන් ගිය ත්‍රීරෝද රියට හදිසියේවූ දේ
    ඊළඟ පුව​ත නෝර්වුඩ්වලින් හමු වූ පරිභෝජනයට නුසුදුසු ආහාර

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group