රුසියාවට අඩි 13 ක් උස සුනාමි රළ කඩා වදියි – ජපානයටත් අනතුරු ඇඟවීම්
රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇති වූ භූමිකම්පනය හේතුවෙන් කම්චැට්කා අර්ධද්වීපට අඩි 13 ක් උස සුනාමිය රළ පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ රික්ටර් මාපක 8.8 ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පන තත්ත්වයක් අද ඇළුයම හට ගෙන තිබුණා. රුසියාවේ පෙට්‍රොපව්ලොව්ස්ක් – කම්චැට්ස්කි සිට සැතපුම්…

වරාපිටියේ නිවසක සිදු වූ අහස පොළොව නූහුලන අපරාධය
වලස්මුල්ල, වරාපිටිය, හාල්දොළ කන්ද ප්‍රදේශයේ නිවසක් පිටුපස වළ දමා තිබූ මළ සිරුරක් වලස්මුල්ල අධිකරණයේ නියෝගය මත අද(17) යළි ගොඩගෙන තිබෙනවා. මියගිය පුද්ගලයාගේ බිරිඳ පොලිසියට කරන…
ලක්මව රනින් සැරසූ ජ්‍යෙෂ්ඨයෝ දිවයිනට
සිංගප්පූරුවේ පැවති ජාත්‍යන්තර ජ්‍යෙෂ්ඨ මළළ ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයින් දෙදෙනෙකු පදක්කම් 05 ක් දිනා ගෙන අද (17) දින දහවල් කටුනායක ගුවන්…
දඹුල්ල රෝහලේ පැදුරේ තියන් ප්‍රතිකාර – රෝහල් සේවකයෝද මානසික පීඩනයකට
දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ නේවාසික රෝගීන්ට ඉඩ පහසුකම් අවම වීම නිසා රෝගීන් බොහෝ දෙනෙකුට පැදුරු එලාගෙන තැන තැන වාට්ටුවේ එලමහනේ නේවාසිකව ප්‍රතිකාර ලබාගැනීමට…
දුලි බිල ඉහළ දැමීම හේතුවෙන් රටේ ජනතාව පීඩාවට- සීලරතන හිමි
මේ වන විට විදුලි බිල ඉහළ දැමීම හේතුවෙන් රටේ ජනතාව පීඩාවට පත්වන බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියන් පවසනවා. මේ වන විට රටේ ජාතික…
රුවන් චාමර සහ ඒ .එම්. එස්. අබේසිංහ අය තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ජාවාරම්කරුවෙකු බව පැවසෙන ජයසේකර විතානගේ රුවන් චාමර සහ ඒ .එම්. එස්. අබේසිංහ අය තවදුරටත් රක්ෂිත බන්ධනාගාර…
මෙගාවොට් 5ක ධාරිතාවයක් එකතු කරන නව සූර්ය විදුලි බලාගාරයක්
ජාතික විදුලිබල පද්ධතියට විදුලි මෙගාවොට් 5ක ධාරිතාවයක් එකතු කරන නව සූර්ය විදුලි බලාගාරයක් විවෘත්ත කර තිබෙනවා. අද දින පෙරවරු 10.00ට යෙදුණු සුභ මොහොතින් බලශක්ති අමාත්‍ය…
ගිනි අවි හතරක් සමග දෙදෙනෙක් කොටුවෙයි
ගිනි අවි සමග සැකකරුවන් දෙදෙනෙක් කටාන දෙමංහන්දිය ප්‍රදේශයේදී මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග හා…
රජයේ කටයුතුවලදී මහා සංඝරත්නයේ අනුශාසනා අපේක්ෂා කරනවා-ජනාධිපති
ජාතික, ආගමික සහ සාමාජීය සංවර්ධනය උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමට නොපසුබටව කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. රජයේ කටයුතුවලදී මහා සංඝරත්නයේ අනුශාසනා…
ශ්‍රී ලංකා තැපෑලට අලුත් හැඩයක් දෙන්න ඇමැතිගෙන් සැලසුම්
මෙරට ඉතිහාසය සහ අනාගතය එක් කරන ප්‍රධාන මාධ්‍ය ලෙස මෙන් ම ආරක්ෂිත හා අඩුම වියදමකින් සේවා සපයන ස්ථානයක් බවට ශ්‍රී ලංකා තැපැල් සේවාව පත් කරන…
හිටපු ඇමැති ඩයනාගේ නඩුවට අධිකරණයෙන් තීන්දුවක්
හිටපු අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ජුලි 31 විභාගයට ගැනීමට නියමිතව තිබූ නඩුව අගෝස්තු 21 වනදා විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය…
රට මත්ද්‍රව්‍ය තොගයක් සමග විදෙස් කාන්තාවක් අත්අඩංගුවට
රුපියල් පන්කෝටි හැත්තෑ ලක්ෂයක් පමණ වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග විදෙස් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇයව අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දීයි. කටුනායක…
ඔයාගේ සුසිනිඳු සම ගැන භය හිතෙන කතාවක්
ලොව පුරා මිලියන 1.8 ක් ප්‍රමාණයක් එක මොහොතකදී සමේ රෝගවලට ගොදුරු වන බවට සමීක්ෂණවලින් අනාවරණය වී ඇති බව විශේෂ වෛද්‍ය නයිනි මදරසිංහ මහත්මිය පවසනවා. ඇය…
රුවන් චාමර සහ ඒ .එම්. එස්. අබේසිංහ අය තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ජාවාරම්කරුවෙකු බව පැවසෙන ජයසේකර විතානගේ රුවන් චාමර සහ ඒ .එම්. එස්. අබේසිංහ අය තවදුරටත් රක්ෂිත බන්ධනාගාර…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
මිචෙල් සැට්නර් නවසීලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තරග දෙකකින් යුතු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ නවසීලන්ත කණ්ඩායමේ වැඩබලන නායකයා ලෙස තුන්ඉරියව් ක්‍රීඩක මිචෙල් සැට්නර් නම් කර තිබෙනවා. නවසීලන්ත…
ප්‍රංශ සවාරියේ ජයග්‍රහණය ඩේජ් පොගාකර්ට
ප්‍රංශ පාපැදි සවාරියේ කිරුළ හිමිකර ගැනීමට සෝලෝවේනියාවේ ටඩේජ් පොගාකර් සමත් වුණා. ඒ…
2025 ආසියානු කුලසාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ කාල සටහන මෙන්න
2025 ආසියානු කුසලාන ක්‍රිකට්(පිරිමි) තරගාවලියේ නිල තරග කාල සටහන නිවේදනය කර තිබෙනවා.…
ජපාන ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ තරග සංචාරයක
ජපාන ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක…
දකුණු අප්‍රිකාව IPL ගිය ක්‍රීඩකයින් අට දෙනෙකු යළි කැඳවයි
චමරි අතපත්තුට දඩයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය ලබන 17 නැවත ඇරඹෙයි
විරාත් කෝලි ටෙස්ට් පිටියට සමුදෙයි
ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා YouTube තහනමක්
ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා YouTube සමාජ මාධ්‍යය තහනම් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව නව යොවුන් වියේ පසුවන්නන්ට YouTube වීඩියෝ නැරඹීමට හැකි වන නමුත් අන්තර්ගතය උඩුගත කිරීමට හෝ එහි අන්තර් ක්‍රියා කිරීමට අවශ්‍ය ගිණුමක් පවත්වා ගැනීමට අවසර ලැබෙන්නේ නැහැ. එමෙන්ම TikTok, Instagram, Facebook, X සහ Snapchat සීමා කෙරෙන…
චීන රජයෙන් දෙමව්පියන්ට මුදල් සහනාධාරයක්
රුසියානු භූකම්පනය හේතුවෙන් රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම්
පාකිස්ථානයේ ගංවතුරෙන් මියගිය ගණන ඉහළට
ඉරාන න්‍යෂ්ටික සාකච්ඡා ලබන සිකුරාදා
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…