හිටපු ලොක්කන්ගේ සුපිරි වාහන වෙන්දේසි වෙයි
රාජ්‍ය ව්‍යාපාර පළාත් සභා හා පළාත් පාලන ආයතන ඇතුළු සියලු රාජ්‍ය ආයතනවල ඇති ඉහළ එන්ජින් ධාරිතාව සහිත අති සුඛෝපභෝගී වාහන වෙන්දේසි කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සියලු රාජ්‍ය අංශ ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා. අදාළ දැනුම් දීම සිදු කර ඇත්තේ චක්‍රලේඛයක් මගින්. එම…
-
අනුර මාක්ස්වාදය හොඳට දන්නවා... ඒත් නන්දලාල් තමයි ඔක්කොම කරන්නේ
-
අදහස නම් හොඳයි... කරන විදිහයි අවුල්...
-
රෝ ඔත්තු සේවයේ 4000කට වැඩි පිරිසක් ලංකාව ඇතුලේ..
-
HMPV කියන්නේ වෛරස් කොක්ටේල් එකක්.. බෝවෙනවා වැඩියි...
-
බතට රතු හාල් නැතුව මොන පොංගල්ද අප්පා...
-
මාසෙන් දෙකෙන් ප්‍රථිපල දෙන්න බෑ.. ෆොන්සේකා අනුරගේ පැත්තට කතා කරයි
කොට්ටාව ආනන්ද විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට
කොට්ටාව ආනන්ද විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (23) සිදු කෙරිණි. වර්තමාන සිසු පරම්පරාව මුහුණ දෙන නව දැනුම…
ලෙඩ වි කොළඹට ආපු ගුරුවරුන්ට පොලිසියෙන් උපරිම සංග්‍රහයක් (වීඩියෝ)
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ රසායනාගාරවලට නව තාක්ෂණය
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ කටයුතු සිදු කරන මත් ද්‍රව්‍ය රසායනාගාරය හා වස විෂ රසායනාගාරය නව තාක්ෂණික මෙවලම් සහිතව වැඩි දියුණු කර විවෘත කිරීම අධිකරණ,…
“අපේ ඉල්ලීම් දීපල්ලා..” ඊයේ කොළඹ උණුසුම් කළ ගුරු විරෝධය (වීඩියෝ)
ඔපෙක් අරමුදලේදී ශ්‍රී ලංකාවේ ක්‍රියාමාර්ග පෙන්වා දෙයි
ඔස්ට්‍රියාවේ වියානා හි පැවති ඔපෙක් අරමුදල් සංවර්ධන සංසදයේ දී, පුළුල් ප්‍රතිසංස්කරණ වැඩසටහනක් තුළින් අභියෝග වලට සාර්ථකව මුහුණ දීමට ශ්‍රී ලංකාව ගන්නා ක්‍රියාමාර්ග පෙන්වා දුන් බව…
වර්ජනයෙන් දරුවන් අපහසුතාවයට පත්වෙයි (වීඩියෝ)
පුපුරනද්‍රව්‍ය තොඟයක් සමග සිව් දෙනෙක් අත්අඩංගුවට
හසලක , වැල්ගාල ප්‍රදේශයේදී පුපුරනද්‍රව්‍ය තොඟයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හසලක පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත දිදුකල වටලිමදියි අදාළ සැකකරුවන් අත්අඩංගුවට…
කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වෙනුවෙන් ජාතික සතියක්
ජූලි මස 01දා සිට 07දා දක්වා තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ ජාතික සතියක් ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද…
ඩයනාට එරෙහි නඩුවෙන් විනිසුරුවරුන් දෙදෙනෙකු ඉවත් වෙයි
හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට චෝදනා කරමින් ගොනුකර තිබූ පෙත්සම සලකා බැලීමේ කටයුතුවලින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු ඉවත්ව තිබෙනවා. අදාළ…
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ කරයි
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ එහි පළමු පියවර…
නීතිපතිට සේවා දිගුවක් ලබා දීමේ ජනපතිගේ යෝජනාව නැවතත් ප්‍රතික්ෂේප වෙයි
නීතිපති ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් මහතාට මාස හයක සේවා දිගුවක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා දෙවැනි වරටත් ඉදිරිපත් කළ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ නැවත වරක්…
ග්‍රාම නිලධාරීන් අද සහ හෙට රාජකාරීවලින් ඉවත්වෙයි
ග්‍රාම නිලධාරීන් අද සහ හෙට රාජකාරීවලින් ඉවත්ව වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය පවසනවා. එහි සභාපති නන්දන රණසිංහ…
ද්විපාර්ශවික ණය ප්‍රතිකර්ම ගිවිසුමට අත්සන් තබයි
ශ්‍රී ලංකාව සහ චීන එක්සිම් බැංකුව අතර ද්විපාර්ශවික ණය ප්‍රතිකර්ම ගිවිසුමට අත්සන් තබා තිබෙනවා. a චීනයේ බෙයිජිං නුවරදී අදාළ ගිවිසුමට ඊයේ පස්වරුවේ අත්සන් තැබුණු…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාම් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…
මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණදී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. අමෙරිකාවේ ජාතික විද්‍යා…
පාකිස්තානයට ICCයෙන් දඬුවම්
පාකිස්තානයට එරෙහිව දඩුවම් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා. ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව කේප් ටවුන්හීදී නිමා වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී නියමිත කාලය…
හැරී බෘක් ටෙස්ට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණට
ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණ ගැනීමට එංගලන්ත ක්‍රීඩක හැරී බෘක් සමත්ව…
ශ්‍රි ලංකා T10 – පළමු ජය යාපනයට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධාන කරන ලංකා ටී ටෙන් සුපර්…
ශ්‍රි ලංකා T10 අද සිට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ලංකා ටී…
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අවසන් පුර්ව තරගය අද
යුපුන් අබේකෝන් සැවෝනාහි තරගයෙන් දෙවැනිස්ථානයට
මුම්බායට ජය – ලක්නව් කණ්ඩායම ඉවතට
යුපුන් අබේකෝන් මීටර් 100 අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි
චීනයෙන් ඇමරිකාවට ඉල්ලීමක්
චීන සමාගම්වලට පනවා ඇති නීතිවිරෝධී ඒකපාර්ශ්වික සම්බාධක වහාම ඉවත් කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා . විදෙස් මාධ්‍ය වාර්තා කලේ චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ගුවෝ ජිකාවුන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කල බවයි . ඇමරිකාව චීන සමාගම් කිහිපයක් යුධ කටයුතු හා සම්බන්ධ ව්‍යවසාය ලැයිස්තුවට ඇතුළත් කිරීම පිළිබඳව මෙහිදී අදහස්…
අරගලයේ ගිනිදැල් මැදින් සිරියාවට නව අන්තර්වාර පාලකයෙක්
සිරියාවටත් අන්තර්වාර අගමැතිවරයෙක්
ආධාර පැකේජයට යටවීමෙන් 5ක් මරුට
92 හැවිරිදි රූපට් මර්ඩොක් 6වන වරටත් විවාහ ගිවිසගනී
මෙන්න තවත් සුබ ‘රස’ ආරංචියක්!
හදුන්වා දෙන නවතම සිග්නේචර් ස්ට්‍රෝබෙරි චොකෝ! ‘සිග්නේචර් චොකෝ’ සන්නාමය යටතේ හදුන්වා දෙනු ලබන නවතම නිෂ්පාදනය වන ස්ට්‍රෝබෙරි රසැති සිග්නේචර් චොකෝ සිග්නේචර් චොකෝ රස විදින්නන්ට හදුන්වා දී…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…