පළාත් 6 කට තද වැසි – ගංවතුර අවධානම් නිවේදනත් නිකුත් කරයි
මේ අතර ප්‍රධාන ගංගාවල ජල මට්ටම් ඉතා ඉහළ මට්ටමක පවතින බැවින් හදිසි වර්ෂාවකදී ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් ඇති බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශය ආසන්නව වර්ධනය වෙමින් පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් දිවයිනේ පළාත්…
රත්මල්ගහවැව ප්‍රාදේශිය රෝහලේ ඩිස්පැන්සරිය වසා දමලා
අනුරාධපුර දිස්ත්‍රිකයේ, කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් බලප්‍රදේශයේ පිහිටි, රත්මල්ගහවැව ප්‍රාදේශීය රෝහලට ප්‍රතිකාර ලබාගැනීමට නන්දෙසින් පැමිණෙන රෝගීන් හට මේ දිනවල එම රෝහලේ ඖෂධවේදියෙකු නොමැතිකමින් රජයෙන් නොමිලේ ලබා…
මෙවර අයවැය සුරංගනා කතාවක් – සුජිත් – VIDEO –
අයවැය තුලින් වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1 750 දක්වා ඉහල දමන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවද එය සිදු කල හැකි කාර්යයක් නොවන බව…
පොහොර සහනාධාර ගැන රජයෙන් පැහැදිළි කිරීමක් – VIDEO –
මහ කන්නයේ පොහොර සහනාධාර වැඩසටහන පසුගිය 31වැනිදා ආරම්භ කළ බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා පවසනවා. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙම සහනාධාරය…
35 වැනි අන්තර්ජාතික සමුද්‍රීය සීමා හමුව සාර්ථකව අවසන් !
ශ්‍රී ලංකා නාවික හමුදාව, ඉන්දීය නාවික හමුදාව සහ දෙරටේ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු අතර පැවති 35 වැනි අන්තර්ජාතික සමුද්‍රීය සීමා හමුව සාර්ථකව නිමාවට පත් ව තිබෙනවා .…
පොලිස් විශේෂ මෙහෙයුමවලින් පුද්ගලයින් 734 දෙනෙකු අත්අඩංගුවට
දිවයිනම ආවරණය වන පරිදි පොලිසිය ක්‍රියාත්මක කරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම්වලින් ඊයේ දිනයේ දී සැකකරුවන් 734දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ දිනයේ දී පමණක් පුද්ගලයන්…
උතුරේ ඉඩම් නිදහස් කිරීමට රජයේ අවදානය
ආරක්ෂක අංශ යටතේ පවතින යාපනය – පලාලි ප්‍රදේශයේ පෞද්ගලික ඉඩම් නිදහස් කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ආරක්ෂක බලධාරින් විශේෂ සාකච්ඡා පවත්වා තිබෙනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මෙම සාකච්ඡාවේදී…
ප්‍රබල අකුණු පිළිබද කාලගුණයෙන් නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය අද රාත්‍රී 11 දක්වා වලංගු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන්…
ව්‍යාජ සමාජමාධ්‍ය ගිණුම් හරහා මුදල් වංචා කළ පුද්ගලයෙක් රක්ෂිත බන්ධනාගාරයට
ව්‍යාජ සමාජ මාධය ගිණුම් සකස් කර මුදල් වංචා කළ බව කියන පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගනක විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්…
අරගල සමයේ ගිනි තැබූ නිවාසවලට වන්දි අය කරගත් ආකාරය අභියෝගයට ලක්කරමින් පෙත්සමක්
පාරිසරික නීතිවේදියෙකු වන ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා විසින්, 2022 වසරේ මැයි මස 09 වනදා දිවයින පුරා ඇති වූ ප්රචණ්ඩ සිද්ධීන්වලින් සිය නිවාස ගිනි තැබීම හේතුවෙන්…
ගාල්ල බන්ධනාගාරය වෙනත් ස්ථානයකට ගෙන යාමට අවධානය
ගාල්ල බන්ධනාගාරය දැනට පවතින ස්ථානයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී සාකච්ඡාවට ලක්ව තිබෙන අතර සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති නලීන් හේවගේ සඳහන්…
ගිනි අවියක් සහ උණ්ඩ සමග හිටපු අතිරේක ඉඩම් රෙජිස්ට්‍රාර්වරයෙක් අත්අඩංගුවට
ගිනි අවියක් සහ උණ්ඩ තොගයක් සමගින් විශ්‍රාමික අතිරේක ඉඩම් රෙජිස්ට්‍රාර්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩුවෙල වැලිවිටිය ප්රදේශයේදීයි. සැකකරු…
මෙම වසරේ රිය අනතුරුවල වැඩිවීමක්
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ රිය අනතුරුවල වැඩිවීමක් ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සඳහන් කර ඇත. නොසැලකිලිමත් රිය ධාවනය, අධික වේගය සහ, මාර්ගවල…
වංචනිකව මුදල් ලබාගත් අයෙක් අත්අඩංගුවට
වංචනික ලෙස මුදල් ලබාගත් සැකකරුවෙක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාලය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියාසිටියේ ඊයේ(12) දින දහවල් කාලයේ නාරාහේන්පිට, නව කම්කරු කාර්යාල පිවිසුම් දොරටුව…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 14 ඉක්මවයි
2025 මුල් මාස දහය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 14 දශම 4 ඉක්මවා ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා. මෙම වසරේ…
2026 ඔ20 ලෝක කුසලානයේ නිල කාලසටහන එළිදැක්වීම අද
ලබන වසරේ පැවැත්වීමට නියමිත පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන…
තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සිම්බ්බාවේ තවත් ගැටුමක් අද
තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සිම්බ්බාවේ තවත් ගැටුමක් අද පාකිස්තාන තුන්කොන්…
පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ලබන ජනවාරියේදී දිවයිනට
තරග 3 කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් සඳහා පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම…
සුපර් 4 පළමු තරගයට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කළු පටි පැළඳ පිටියට
ඉන්දියාවට ලකුණු 21ක ජයක්
පාකිස්තානු කාන්තාවන්ට ලකුණු 293ක ඉලක්කයක්
ශ්‍රී ලංකාවට කඩුලු 6ක ජයග්‍රහණයක්
එක්සත් රාජධානියට දරුණු හිම පතනයක් පිළිබද අනතුරු ඇගවීමක්
එක්සත් රාජධානියට සෙන්ටිමීටර 17ක පමණ හිම කුණාටුවක් ගමන් කිරීමට නියමිත බව විදෙස් වාර්තාවල දැක්වෙනවා. නවීන කාලගුණ ආකෘති සිතියම් අනුව, දින කිහිපයක් ඇතුළත හිම කුණාටුව පැමිණෙන බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ මෙය පළමුව උතුරු අයර්ලන්තයට සහ ස්කොට්ලන්තයට බලපානු ඇති. මේ හේතුවෙන් ස්කොට්ලන්තයේ මධ්‍යම හා උතුරු ප්‍රදේශවල අධික හිම පතනයක් අපේක්ෂා කෙරෙනවා. දෙසැම්බර් 3 වනදා පස්වරුව වන…
යේමනයේ ආණ්ඩුකාරවරයෙකු ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක්
ඊශ්‍රායල අගමැතිගේ ඉන්දීය සංචාරය අවලංගු කරයි
චීනයේ අලුතින් විවෘත කළ පාලමක කොටසක් කඩා වැටෙයි
අමෙරිකානු ප්‍රහාරක නෞකා කැරබියන් දූපතට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…













































