වැලිගම W15 හෝටලය අසල වෙඩි තැබීමේ සිද්ධියට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙත්නකෝන් මහතා ඇතුළු සැකකරුවන්ට එරෙහි නඩුව යළි සලකාබැලීමට දෙසැම්බර් 17 වනදා දින නියම කර තිබෙනවා. එම නඩුව කැඳවනු ලැබුවේ  මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදීයි නඩු විභාගය සඳහා දේශබන්දු තෙන්නකෝන්  ඇතුළු සැකකරුවන් අධිකරණයේ පෙනී සිටියා.

තව කියවන්​න

වාහන සදහා නව අංක තහඩු නොවැම්බර් මස 15 වනදා වනවිට ලබාදීමට කටයුතු කරන බව සභානායක ,ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක…

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබෙනවා ඒ අඹේපුස්ස දුම්රිය ස්ථානය අසළදීයි දුම්රියක් කාර්මික දෝෂයට ලක්වීම ඊට හේතුව බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ වන විට…

නව රජයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය යටතේ ආරම්භ වන පළමු ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන අද ගාල්ල, මාපලගමදී ආරම්භ වුණා. මෙම නියමු ව්‍යාපෘතිය යටතේ 27,29 සහ ඔක්තෝබර් මස 2…

බැකෝ සමන් නමැත්තාගේ සමීපතමයෙකු රුපියල් ලක්ෂ 15කට ආසන්න වටිනා කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසනවා. ඒ අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට…

ජාතික වගා රක්ෂන යෝජනා ක්‍රමය යටතේ රුපියල් මිලියන 1669ක මුදලක් ගෙවා ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂන මණ්ඩලය පවසනවා. ඒ අනුව වී, බඩ ඉරිඟු, මිරිස්…

සැප්තැම්බර් 23 වැනි දාට යෙදී ඇති සෞදි අරාබි රාජධානියේ ජාතික දිනය සැමරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්විය. ඒ වෙනුවෙන් කොළඹ ෂඔක්‍ රත්නදීප හී…

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් ග්‍රෙගරි පයින් මහතා සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර හමුවක් සිදුව තිබෙනවා. පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ…

සිංගප්පූරුවේ ලී ක්වාන් යූ ජාතික විශ්වවිද්‍යාලයේ රාජ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ නියෝජිතයින් සහ අගමැතිනිය අතර සාකච්ඡාවක පවත්වා තිබෙනවා.් රාජ්‍ය අංශයේ පරිපාලන හැකියාවන් සහ ධාරිතා සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය…

නුවරඑළිය පිදුරුතලාගල රක්ෂිතයට ඇතුළු වී අනවසරයෙන් කඳවුරු බැද නතර වී සිටි තරුණ තරුණියන් 26 දෙනෙකු නුවරඑළිය අඩවි වන කාර්යාලයේ නිලධාරීන් ඇත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර…

ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ නාගස්තැන්න ප්‍රදේශයේ මාර්ගයේ දෙපස ජලපෝෂක ප්‍රදේශයට නාවලපිටිය උලපනේ ප්‍රදේශයේ පිහිටි කර්මාන්තපුරයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක බැහැර කරන ලිපි ද්‍රව්‍ය සහ නොදිරන කැළි…

හැටන් කුඩාගම ප්‍රදේශයේ නිවාස රැසක් ප්‍රදේශයට ඇද හැලෙන වර්ෂාවත් සමග නායයාමේ අවදානමකට ලක්ව ඇති බව අවදානමට ලක්ව සිටින එම නිවාසවල පදිංචිකරුවන් පවසනවා. හැටන් නුවරඑළිය ප්‍රධාන…

පෞද්ගලික බස් රථවල ටිකට් නොමැතිව ගමන් ගන්නා මගීන් සඳහා දඩ ගැසීමට කටයුතු කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසනවා. ඔක්තෝබර් මස පළමු වැනිදා…

ගාල්ල නගරයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටව ඇතැයි වාර්තා වනවා. ඒ ගාල්ල නගරයට සහ ආශ්‍රීත ප්‍රදේශවලට අද(25) පස්වරුවේ ඇද හැලුණු අධික වැසි හේතුවෙන්. ඒ අනුව ගාල්ල…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…

2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…

කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…

ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…

කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…

වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…


අයි.සී.සී. කාන්තා ලෝක කුසාලන එක්දින ක්‍රිකට් තරගාවලියේ 12 වන තරගය අද(11) කොලඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරගයක් ලෙසින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ…

තව කියවන්​න

ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට පැමිණීමට ශ්‍රි ලංකාවට හැකිවී තිබෙනවා. ඒ ඊයේ…

චීනයෙන් ඇමෙරිකාවට සිදුකරන අපනයන සඳහා ලබන පළමුවනදා සිට 100% ක අතිරේක තීරුබදු පැනවීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  තීරණය කර තිබෙනවා. සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබන ඇමෙරිකා ජනාධිපතිවරයා තාක්ෂණික නිෂ්පාදනවලට අවශ්‍ය ඛණිජ වර්ග සඳහා චීනය දැඩි අපනයන පාලනයක් පැනවීම හේතුවෙන් තමන් මෙසේ තීරු බදු පැනවීමට තීරණය කළ බවයි. තාක්ෂණික නිෂ්පාදනවලට අවශ්‍ය වන ඛණිජ වර්ග …

තව කියවන්​න

ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…