රජයේ වැරදි පෙන්වා දෙන අයටත් දැන් මරණ තර්ජන එල්ල වෙන්න පටන් අරන්
රට පුරා වෙඩි තැබීම්, නාදුනන තුවක්කුකරුවන්ගේ ඝාතන සංස්කෘතිය අදටත් ව්‍යාප්ත වෙමින් පවතින බවත් මේ තත්ත්වය තුළ සිවිල් පුරවැසියන්ගේ ජන ජීවිත අනාථ වී ඇති මොහොතක පවතින රජයට සාධනීය විවේචන එල්ල කරන කණ්ඩායම්වලට පවා අද තර්ජන එල්ල කිරීමේ වැඩපිළිවෙළක් සූක්ෂමව දියත් වෙමින් පවතින බවත් මෙයට ආසන්න සිදුවීම…

වැඩබලන විදුහල්පතිට එරෙහිව දෙමාපියන් මහ පාරට
අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව අධ්‍යාපන කළාපයේ ගන්තිරියාගම මහින්ද මහා විද්‍යාලය (ජාතික පාසල) ඉදිරි පිට අද(22) විරෝධතාවයක් පවත්වා තිබනෙවා. ඒ විදුහල්පතිවරයාගේ පරිපාලන කටයුතු දුර්වල වීම හේතුවෙන් පාසල්…
නන්දා මාලනිය අගයමින් ප්රණාම උළෙලක්
ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලිනි මහත්මිය ඇගයීමේ ‘ප්රණාම’ උලෙළක් අද පැවැත්වුණා . ඒ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ දීයි. එහි දී ශ්‍රී ලංකා ගුවන්විදුලි…
හෙරොයින් සහ අයිස් සමග දෙදෙනෙක් කොටු
හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙක් අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට…
කොලොම්බියාව හදිසියේම කැළඹෙයි !
කොළොම්බියාවේ දී සිදුවූ ප්‍රහාර දෙකකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කොළොම්බියාවේ කැලි නගරයේ ගුවන් හමුදා පාසලක් අසළ මෝටර් රථයක් පුපුරුවා හැරීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු…
බැංකු සදහා අලුත්ම නීතියක් ! – VEDIO –
නව නීති ප්රතිසංස්කරණයක් නිල වශයෙන් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික අංශයේ මූල්‍ය විෂමාචාර මැඩපැවැත්වීම අරමුණු කරගනිමින්. ඒ අනුව ප්‍රමාණවත් මුදල් නොමැතිව චෙක්පත් නිකුත්…
බොරැල්ලේ වෙඩි තැබීමක්
බොරැල්ල කාදර් නානාවත්ත ප්‍රදේශයේදී අද පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවත් වාර්තා වන්නේ
ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලිනි මහත්මිය ඇගයීමේ ‘ප්රණාම’ උලෙළ අද ඒ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ දී
ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලිනි මහත්මිය ඇගයීමේ ‘ප්රණාම’ උලෙළ අද පැවැත්වුනා. ඒ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ දී යි. එහි දී ශ්‍රී ලංකා ගුවන්විදුලි…
කෘත්‍රිම බුද්ධිය හා ජනමාධ්‍යකරණය 4 වන වෙළුම ජනගත කෙරේ.
ජනමාධ්‍යකරණය, කෘත්‍රිම බුද්ධිය සහ ගෝලීය අභියෝග සදහා වූ ජාතික මාධ්‍ය සංකතන ශාස්ත්‍රීය ග්‍රන්ථයේ කෘත්‍රිම බුද්ධිය හා ජනමාධ්‍යකරණය 4 වන වෙළුම ඊයේ දින ජනගත කෙරුණා. ඒ,…
ජාතික මාධ්‍ය සංකථන ශාස්ත්‍රීය ග්‍රන්ථයේ සිව්වන වෙළුම එළිදැක්වේ
ජනමාධ්‍යකරණය, කෘත්‍රිම බුද්ධිය සහ ගෝලීය අභියෝග සදහා වූ ජාතික මාධ්‍ය සංකතන ශාස්ත්‍රීය ග්‍රන්ථයේ කෘත්‍රිම බුද්ධිය හා ජනමාධ්‍යකරණය 4 වන වෙළුම ඊයේ දින ජනගත කෙරුණා. ඒ,…
ඒකාබද්ධ බස් කාල සටහනක් ලබන සදුදා සිට
කොළඹ – පුත්තලම හරහා යාපනය මාර්ගයේ ඒකාබද්ධ කාලසටහනකට බස් රථ ධාවනය ලබන සදුදා මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. ඒ…
ඉදිරි දින කිහිපයේදී කාලගුණයේ විශේෂ වෙනසක්
උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ඉදිරි දින කිහිපයේදී සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා…
BREAKING NEWS: හිටපු ජනපති රනිල් අත්අඩංගුවට
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයේ කටයුතු කරන සමයේදී…
සුරියවැව වෙඩි හුවමාරුවේ අලුත්ම තොරතුරු
සූරියවැව, වැවේගම කැළෑබද ප්‍රදේශයකදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ සැකකරුවන් අතර සිදු වූ වෙඩි හුවමාරුවකදී එක් සැකකරුවෙක් මියගොස් තිබෙනවා. වෙඩි හුවමාරුවෙන් තුවාල ලැබූ සැකකරු…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
ඊශ්‍රායලය ගාසා තීරය වෙත සිදු කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම…
යුක්රේනයේ අග නුවර වන කියෙව් නගරය සදහා රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
ගාසා තීරය තුල මන්දපෝෂණය හේතුවෙන් පසුගිය පැය 24 තුල මරණ 10 ක් සිදුව ඇති බවට…
ගාසා තීරය තුල මතුව ඇති සාගත තත්ත්වය මනුශ්‍යත්වයේ අසාර්ථකත්වයක් බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්…
රුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
“අපි තුර්කියට පැනලා යන්න සේරම ලැහැස්ති කරලා තිබුණේ. තව දවස් දෙකක් පරක්කු වුණා නම් සර්ලට…
රොෂාන් මහානාම ඉල්ලා අස්වෙයි
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඉල්ලා අස්වීම දැනුම් දෙමින් ඔහු සදහන් කර ඇත්තේ, පෞද්ගලික හේතුවක්…
ශ්‍රී ලංකාවට ඉතිහාසයේ පළමුවරට ලැබුණු තනතුර
දකුණු කොරියාවේ පැවති ජාත්‍යන්තර දුනු විදීමේ සංගමයේ මහා සමුළුවේදී, ශ්‍රී ලංකා දුනු…
ආසියානු කුසලානය එකපාරටම වෙනස් වෙයි ?
2025 ආසියානු කුසලාන තරඟාවලිය සැප්තැම්බර් 09 වනදා සිට සැප්තැම්බර් 28 වනදා දක්වා…
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග ආරම්භක වේලාවන්වල සංශෝධනයක්
2025 ආසියානු කුසලාන තරඟාවලිය සැප්තැම්බර් 09 වනදා සිට සැප්තැම්බර් 28 වනදා දක්වා…
පළමු දිනයේ පාලනය ශ්‍රී ලංකාව අතට ගනී
දෙවන ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා
රුසිරුගෙන් තවත් රන් පදක්කමක්
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද
අපරාධ කල්ලි ඉවරම කරන්න ඇමරිකාවත් ලෑස්තියි !
විදේශ අපරාධ කල්ලි සහමුලින් විනාශ කිරීමට අවශ්‍ය වුවහොත් ඒ සදහාද සූදානම් බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝ පවසනවා. විදේශ රටවල සහය සහිතව එම රටවල ක්‍රියාත්මක අපරාධ කල්ලි මැඩලීමට ඇමෙරිකාව සහයෝගය ලබාදීමට සූදානම් බවයි අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා කියා සිටියේ. අදාළ රටවල සහාය ලබා ගෙන එම අපරාධ කල්ලි පිළිබද තොරතුරු අනාවරණය කර ගැනීමෙන් පසු එය සිදු…
පාකිස්ථානයේ සිදු වූ බෝම්බ ප්‍රහාරයකින් 15 දෙනෙකු ජීවිතක්ෂයට
නයිජීරියාවේ බෝට්ටුවක් පෙරලීමෙන් 60 ක් මියයයි
මියන්මාර මහ මැතිවරණය දෙසැම්බර් 28
බෝම්බ බියක් හේතුවෙන් දිල්ලියේ පාසල් කිහිපයක් වසාදැමේ
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…