හිටපු ලොක්කන්ගේ සුපිරි වාහන වෙන්දේසි වෙයි
රාජ්‍ය ව්‍යාපාර පළාත් සභා හා පළාත් පාලන ආයතන ඇතුළු සියලු රාජ්‍ය ආයතනවල ඇති ඉහළ එන්ජින් ධාරිතාව සහිත අති සුඛෝපභෝගී වාහන වෙන්දේසි කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සියලු රාජ්‍ය අංශ ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා. අදාළ දැනුම් දීම සිදු කර ඇත්තේ චක්‍රලේඛයක් මගින්. එම…
-
අනුර මාක්ස්වාදය හොඳට දන්නවා... ඒත් නන්දලාල් තමයි ඔක්කොම කරන්නේ
-
අදහස නම් හොඳයි... කරන විදිහයි අවුල්...
-
රෝ ඔත්තු සේවයේ 4000කට වැඩි පිරිසක් ලංකාව ඇතුලේ..
-
HMPV කියන්නේ වෛරස් කොක්ටේල් එකක්.. බෝවෙනවා වැඩියි...
-
බතට රතු හාල් නැතුව මොන පොංගල්ද අප්පා...
-
මාසෙන් දෙකෙන් ප්‍රථිපල දෙන්න බෑ.. ෆොන්සේකා අනුරගේ පැත්තට කතා කරයි
වාහන ආනයනය සඳහා ඔක්තෝබර් මාසයේදී අවසර
රටේ අත්‍යවශ්‍යම සේවාවලට අවශ්‍ය වන ගිලන් රථ, කසළ එකතු කරන ලොරි රථ, කර්මාන්ත සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය කාර්මික වාහන ආදිය ආනයනය සඳහා ඔක්තෝබර් මාසයේදී අවසර…
අපනයන කේන්ද්‍රිය ආර්ථිකයක් අවශ්‍යයි
අපනයන කේන්ද්‍රිය ආර්ථිකයක් රට තුළ නිර්මාණය කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඇඹිලිපිටය ,කොලොන්න, මොරකැටිය මහාවිද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහනට…
අද කාලගුණය
සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් අරාබි මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ උතුරු අක්ෂාංශ…
ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 17ක පමණ වාසියක්
ද්වී පාර්ශ්වීය ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කරගැනීමත් සමඟ ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 17ක පමණ වාසියක් හිමිවන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති…
අස්වැසුම ගෙවන්න රුපියල් බිලියන 11.6ක් ප්‍රතිලාභීන්ගේ ගිණුම්වලට
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහන යටතේ 2024 ජුනි මාසය සඳහා සංක්‍රාන්තික හා අවධානමට ලක්වූ කාණ්ඩවලට අයත් ප්‍රතිලාභීන්ට විශේෂ දීමනා ගෙවීම සඳහා රුපියල් බිලියන 11.6ක මුදලක්…
විශ්වවිද්‍යාල අනධ්‍යයන වර්ජකයන්ට ලාල් කාන්තගෙන් පණිවිඩයක් (වීඩියෝ)
අනුරාධපුර – උතුරු මැද මහ ඇළ ව්‍යාපෘතියේ කිලෝමීටර් 28ක උමං මාර්ගයේ ඉදිකිරීම් 32% අවසන්
මහවැලි ජල සුරක්ෂිතා ආයෝජන වැඩසටහන යටතේ ඉදිවන උතුරු මැද මහඇල ව්‍යාපෘතියේ වැඩ මේ වන විට සිදුවෙමින් පවතී. මෙහිදී මොරගහකන්ද හා කළුගඟ ජලාශවලින් උතුරුමැදට ජලය රැගෙන…
වෛද්‍ය හේතූන් මත සේවයෙන් විශ්‍රාම ගැන්වූ රණවිරුවන්ගේ දීමනා පිළිබඳ විශේෂ සාකච්ඡාවක්
සක්‍රීය සේවයේ යෙදී සිටියදී විවිධ ආබාධ තත්ත්වයන් හේතුවෙන් සේවයෙන් විශ්‍රාම ගැන්වූ ආබාධිත රණවිරුවන් පිරිසක් සමඟ ඔවුන්ගේ ගැටලු පිළිබඳ සාකච්ඡාවක්, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්…
හිරුණිකාට ඇයි මෙහෙම දෙයක් වුණේ? වෙච්ච දේ ගැන පොලීසිය කරුණු කියයි (වීඩියෝ)
හිරුණිකා වසර 03කට වැලිකඩට සජිත් රණවිරුවන් අමතන්න රත්නපුරේට (වීඩියෝ)
ජූලි 2 සහ 3 හදිසියේම පාර්ලිමේන්තු රැස්වන හේතුව මෙන්න
විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සදහා වූ යෝජනා සම්මතය පිළිබඳ විවාදය ජූලි 2 සහ 3 දෙදින පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය…
තරුෂිගේ ඔලිම්පික් හීනය බොඳ කරන්න සැරසෙන හැටි හිටපු ධාවන ශූරයන් රටටම හෙළිකරයි (වීඩියෝ)
සජිත්ගේ ජනපති සිහිනය බොඳකරමින් ෆොන්සේකාගෙන් රනිල්ට සැලියුට් එකක් (වීඩියෝ)
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාම් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…
මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණදී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. අමෙරිකාවේ ජාතික විද්‍යා…
පාකිස්තානයට ICCයෙන් දඬුවම්
පාකිස්තානයට එරෙහිව දඩුවම් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා. ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව කේප් ටවුන්හීදී නිමා වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී නියමිත කාලය…
හැරී බෘක් ටෙස්ට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණට
ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණ ගැනීමට එංගලන්ත ක්‍රීඩක හැරී බෘක් සමත්ව…
ශ්‍රි ලංකා T10 – පළමු ජය යාපනයට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධාන කරන ලංකා ටී ටෙන් සුපර්…
ශ්‍රි ලංකා T10 අද සිට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ලංකා ටී…
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු ක්‍රීඩක වෙන්දේසිය අද
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරග අද ආරම්භ වේ
දෙවැනි ජයත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට
දකුණු අප්‍රිකා A හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පළමු සිව්දින තරගයේ දෙවැනි දිනය අදයි
චීනයෙන් ඇමරිකාවට ඉල්ලීමක්
චීන සමාගම්වලට පනවා ඇති නීතිවිරෝධී ඒකපාර්ශ්වික සම්බාධක වහාම ඉවත් කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා . විදෙස් මාධ්‍ය වාර්තා කලේ චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ගුවෝ ජිකාවුන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කල බවයි . ඇමරිකාව චීන සමාගම් කිහිපයක් යුධ කටයුතු හා සම්බන්ධ ව්‍යවසාය ලැයිස්තුවට ඇතුළත් කිරීම පිළිබඳව මෙහිදී අදහස්…
අරගලයේ ගිනිදැල් මැදින් සිරියාවට නව අන්තර්වාර පාලකයෙක්
සිරියාවටත් අන්තර්වාර අගමැතිවරයෙක්
සුරතල් සතුන්ගෙන් ඈත් වන ලෙසට උපදෙස්
ටොයෝටා සේවකයින්ට වැටුප් වර්ධකයක්
මෙන්න තවත් සුබ ‘රස’ ආරංචියක්!
හදුන්වා දෙන නවතම සිග්නේචර් ස්ට්‍රෝබෙරි චොකෝ! ‘සිග්නේචර් චොකෝ’ සන්නාමය යටතේ හදුන්වා දෙනු ලබන නවතම නිෂ්පාදනය වන ස්ට්‍රෝබෙරි රසැති සිග්නේචර් චොකෝ සිග්නේචර් චොකෝ රස විදින්නන්ට හදුන්වා දී…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…