අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට – වැසි තත්ත්වයේ අඩුවක්
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය, දිවයිනෙන් ඉවතට ගමන් කිරීම නිසා දැනට පවතින වැසි තත්ත්වයේ අඩුවක් අද(23) දිනයේ සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව…

කොරියානු රැකියා අපේක්ෂිතයින්ට සුභ පණිවුඩයක්
දකුණු කොරියාවේ රැකියා සඳහා සුදුසුකම් ලබා රැකියා ගිවිසුමක් බලාපොරොත්තුවෙන් වෙබ් අඩවියේ රැදී සිටින ශ්‍රමිකයින්ට සහනයක් ලබාදෙමින් දෙවන වසර සඳහා වෙබ් අඩවියේ ලියාපදිංචිවීමේදී මෙතෙක් අනිවාර්ය කර…
සමනළ ස්වභාවික රක්ෂිතයේ නීති විරෝධී මත්පැන් පෙරූ අයෙක් අත්අඩංගුවට
මස්කෙළිය පොලිස් වසමට අයත් ස්ටැස්පි වතුයායට ඉහළින් පිහිටි සමනළ ස්වභාවික රක්ෂිතයේ ඇළ මාර්ගයක් අසල නීති විරෝධී ලෙස මත්පැන් පෙරමින් සිටි සැකකරුවෙක් උපකරණද සමගින් මස්කෙළිය පොලිසියේ…
කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 36 සඳහා සාමාන්‍ය කාලගුණ අනාවැකිය නිකුත් කර තිබෙනවා. ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර පලාත්වත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත්…
ආණ්ඩුවේ හැංගිච්ච අරමුණු ගැන විමල්ගෙන් අනාවරණයක් – VIDEO –
ලාල්කාන්ත අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් ජාතික ජන බලවේගයේ සැගවුණු අරමුණ මැනවින් දර්ශනය වන බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා . එහි නායක විමල් විරවංශ මහතා මේ බව පැවසුවේ…
ඇමති ලාල්කාන්තගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ! – VIDEO –
වීප්ලවීය ව්‍යවහාරයේ දෘෂ්ටිවාදී සලකුණ ලෙනින් කියවමු සැමරුම් වැඩසටහන මහවැලි කේන්ද්‍රයේ දී ඊයේ පැවැත්වුණා. මෙම වැඩසටහන සංවිධානය කර තිබුනේ ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය විසින් . අදාළ…
දිවයින පුරා වෛද්‍යවරුන් වර්ජනයකට සුදානමින් ?
දිවයින පුරා රෝහල්වල හෙට උදෑසන 8 සිට පැය 48ක කාලයක් සංකේත වැඩවර්ජනයක නිරතවන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. එම සංගමය සඳහන් කළේ නිදහස් සෞඛ්‍ය…
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර…
ඊශ්‍රායල් සාත්තු සේවා රැකියා දහසක්…
2026 වර්ෂය තුළදී ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් දහසක් යොමුකිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සැලසුම් කර තිබෙනවා. කාර්යාංශයේ හෝ…
අයිස් මත්ද්‍රව්‍ය කිලෝවකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අල්ලයි
අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙක් මාදම්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද(22) අළුයම මාදම්පිටිය, සත්හිරු සෙවණ මහල් නිවාසය අසල නවතා තිබූ ත්‍රීරෝද රථයක සිටි සැකකටයුතු…
හෙට සිට කාලගුණ තත්ත්වයේ වෙනසක්
ජනවාරි 23 වනදා සිට පවතින වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ කෙසේ වෙතත්…
පාසල් සිසුවියන්ට අසභ්‍ය ඡායාරූප පෙන්වූ පුද්ගලයෙක් අත්අඩංගුවට
පාසල් සිසුවියන් පිරිසකට අවස්ථා කිහිපයකදී අසභ්‍ය ඡායාරූප පෙන්වූ පුද්ගලයෙකු 20 වනදා සැකපිට අත්අඩංගුවට ගත් බව නානුඔය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක බණ්ඩාර මහතා කියා…
ශ්‍රී පාද වන්දනාවේ ආ විදේශිකයෙක් ඇතුළු පිරිසකට බඹර ප්‍රහාරයක්
ශ්‍රී පාදයේ සංචාරයක් සඳහා පැමිණි ජර්මන් ජාතිකයෙක් ඇතුළු ඔහු සමග පැමිණි ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකුට ඊයේ(21) දින බඹර ප්‍රහාරයක් එල්ල වී ඇති බව නල්ලතන්නිය පොලිසියේ…
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා එප්පාවල විරෝධතාවක්
ක්‍රියාත්මක කිරීම අත්හිටවු 06 ශ්‍රේණිය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මොඩියුල ක්‍රමය නැවත ක්‍රියාත්මක කරන ලෙස රජයට බලකරමින් එප්පාවල නගරයේදී ඊයේ (21) විරෝධතාවක් පවත්වා තිබෙනවා. 2026 හය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති සුපිරි 8 වටයේ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තරග දෙකක් අද(227 දිනයේදී පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ පළමු තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට පාකිස්තාන්…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
තමාගේ කීර්ති නාමයට හානි වන ලෙස සමාජ මාධ්‍ය හරහා වීඩියෝවක් මුදාහැර ඇති බවට ගායන ශිල්පිනී කේ. සුජිවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ…
නිවුන් සොහොයුරියන් දෙදෙනෙකු ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්වවිද්‍යාල ඉතිහාසය අලුත් කළා. එලෙස වැඩි දෙනාගේ අවධානය යොමුවූයේ, වසර 168ක ඉතිහාසයක් තුළ මෙල්බර්න් විශ්වවිද්‍යාලයයෙන්…
එකම පවුලක තරුණියන් දෙදෙනකු එක් මනාලයකු සමඟ විවාහ වීමේ පුවතක් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ රින්කි…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙක් අද(28) විවාහ ගිවිස ගෙන තිබෙනවා. ඒ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක, පිතිකරු චරිත් අසලංක සහ…
වවුනියාව දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින් නිල් මැණික් ගලක් වංචා කිරීමේ සිද්ධියකට දිවයිනේ ප්‍රසිද්ධ ටෙලිනාට්‍ය…
විසර්ජන පනත් කෙටුම්පත 2023 කාරක සභා අවස්ථාවේ විවාදයේ අද පළමු දිනයයි. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් විවාදය…
සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම් අතරයි. තරගය…
දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර…
සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති…
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුව තෝරාගනියි
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ…
ශ්‍රී ලංකාවට නව ජාතික අධ්යක්ෂවරයෙක් !
ශාන්ත ජෝශප් විදුහල අපරාජිත ශුරයින් වෙයි
විස්සයි විස්ස පිටියේදී ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්
මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 14 ඉක්මවයි
මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්
මැලේසියාවේ ප්‍රබල භූකම්පන තත්ත්වයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි ප්‍රබලත්වය සටහන්ව ඇත්ත් රික්ටර් මාපකයේ ඒකක 7ක් ලෙසයි. භූකම්පනය බෝර්නියෝ දූපතේ සබා ප්‍රාන්තයේ හටගෙන ඇති අතර භූ කම්පනයෙන් කිසිදු ජීවිත හානි වීමක් සිදුව ඇතැයි මෙතෙක් වාර්තා වී නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට
දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිගේ නඩු තීන්දුව අද
ඉන්දියාව ලොව සිව්වන විශාලතම ආර්ථිකය බවට පත්වෙයි
මුම්බායි හි සිදු වූ බස්රථ අනතුරකින් 4 දෙනෙකු ජීවිතක්ෂයට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

















































