නුගේගොඩත් වෙඩි පත්තුවෙයි
කොහුවල හන්දියත් නුගේගොඩ හන්දියත් අතර ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් විසින් ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඇති බවයි. වෙඩි ප්‍රහාරය අද(22) රාත්‍රී 8.30ට පමණ සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ…
රියදුරන්ට දැනුම්දීමක්
දිවයිනේ පවතින අයහපත් කාලගුණික හා ස්වභාවික ආපදා තත්ත්වය හේතුවෙන් කල් ඉකුත් වූ රියදුරු බලපත්‍ර ඇති රියදුරන් හට තම රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීම සඳහා මෝටර්…
වැසුණු මාර්ග කිහිපයක් යළි ගමනාගමනයට
අයහපත් කාලගුණය හේතුවෙන් ගමනාගමනය ඇනහිට තිබූ මාර්ග කිහිපයක් යළිත් ගමනාගමනය සඳහා විවෘත කර ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරනවා. ඒ අනුව, ඇල්ල – වැල්ලවාය මාර්ගය,…
හලාවත මහ රෝහල නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වැසෙයි
ඇද හැලුණු මහ වැසි සමග ආපදාවට පත් හලාවත මහ රෝහල නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසා දැමීමට පියවර ගන්නා බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුමිත් අත්තනායක…
චීනයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක්
චීන රජය විසින් අමෙරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් මෙරටට ප්‍රදානය කර තිබෙනවා. ඒ ‘දිට්වා‘ සුළි කුණාටුවෙන් මෙරට තුල ඇතිවූ දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන්…
පානීය ජලය භාවිතය පිළිබදව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් දැනුම් දීමක්
ජල ගැලීම්වලට ලක්වු ප්‍රදේශවල ජනතාව පානීය ජලය භාවිත කිරීමේදී දැඩි ලෙස සැලකිලිමත් විය යුතු බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් චමිල් මුතුකුඩ මහතා…
හැටන් – කොළඹ මාර්ගයට කඩා වැටුණු පස් කදු ඉවත් කෙරේ
හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කඳු ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා. හැටන් කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර…
දිට්වා දැන් තියෙන තැන – ධීවරයන්ට සුබ පණිවුඩයක්
ගැඹුරු පීඩන අවපාතය, කන්කසන්තුරය සිට කිලෝමීටර් 300ක් ඊසාන දෙසින් අක්ෂාංශ 12.3˚N සහ දේශාංශ 80.6 ˚E ආසන්නයේ කේන්ද්‍රගතව ඇති බවත් මෙම පද්ධතිය තවදුරටත් දිවයිනෙන් ඉවතට උතුරු…
ඇල්ල – වැල්ලවාය මාර්ගය විවෘත කෙරේ
ඇල්ල – වැල්ලවාය මාර්ගය ගමනාගමනය සඳහා සම්පූර්ණයෙන්ම විවෘත කර තිබෙනවා. බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා සදහන් කළේ මේ වන විට බදුල්ල දිස්ත්‍රික්කයේ…
නාගලගම්වීදිය ජල මාපකය අඩි 8 ඉක්මවයි
නාගලගම් වීදිය ජල මාපකය මේ වන විට අඩි 8.35 ක මට්ටමකට පැමිණ තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ, එල්.එස්. සූරියබණ්ඩාර මහතා සදහන් කළේ කැලණි ගංගා…
ඉවත් කෙරුණු ප්‍රදේශයකට ගිය හතරක් නායයාමකින් අතුරුදන්
කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල කෝවිල් කන්ද ප්‍රදේශයේ නායයෑමකින් පුද්ගලයින් 04 දෙනෙකු අතුරුදන්ව ඇති බව මාවනැල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් දිලීප් නිශාන්ත මහතා සඳහන් කළේය. මෙහිදී තවත් පුද්ගලයින්…
කොස්තාපල් තනතුරේ අවසන් සම්මුඛ පරීක්ෂණ අවලංගු කරයි
දෙසැම්බර් 02, 03, 05 හා 09 යන දිනයන්හිදී පැවැත්වීමට නියමිතව තිබූ පොලිස් කොස්තාපල් තනතුර සඳහා බඳවා ගැනීමේ අවසන් සම්මුඛ පරීක්ෂණය තාවකාලිකව අවලංගු කළ බව පොලීසිය…
රාජාංගනයේ සිර වී සිටි පුද්ගලයින් 33ක් බේරා ගනී
රාජාංගනය, ගිරිබාව ප්‍රදේශයේ ගංවතුර හේතුවෙන් සිර වී සිටි පුද්ගලයින් 33 දෙනෙකු ගුවන් හමුදාව විසින් බේරාගෙන තිබෙනවා. අනුරාධපුර කඳවුරේ අංක 6 බලඝණයට අයත්, MI -17 හෙලිකොප්ටර්…
විමලසුරේන්ද්‍ර ජලාශයේ යුද හමුදා මුර පොළට පස් කන්දක් කඩා වැටෙයි
නෝර්ටන්බි්‍රජ් විමලසුරේන්ද්‍ර ජලාශ වේල්ල අසල ආරක්ෂාවට ඉදිකර තිබූ යුද හමුදා මුරපොලට පස් කන්දක් කඩා වැටීමෙන් එම කඳවුරේ ආරක්ෂාවට සිටි යුද හමුදා සෙබලුන් පස් දෙනෙක් පස්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙක් මෙන්ම රියැලටි තරුවක් ඇතුළු රියැලිටි රූපවාහිනි තරු කිහිපදෙනෙක් අතර සිදු වූ ගැටුමක් සම්බන්ධයෙන් තලංගම පොලිසිය විමර්ශනයක්…
මුදල් විශුද්ධිකරණ නඩුවක විත්තිකරුවෙක් ලෙස නම් කර සිටින ශ්‍රී ලංකාවේ උපන් බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස්ට අද ඇප නියම කළා. ඇය…
නෙදර්ලන්තයේ හැඩකාර රැජින මැක්සිමා (Máxima Zorreguieta) තනතුර අත හැරියාද? ඇය නෙදර්ලන්තයේ Willem Alexander රජුගේ බිරිඳයි. 51ක් හැවිරිදි මැක්සිමා රැජින -…
මාස අටක කාලයක් තුළ පිරිමි රැඳවියන්ට ලිංගික අතවර කළ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවට බ්‍රිතාන්‍යයේ Lancashire හි Kirkham…
2025 දක්වා යළි දැක ගත නොහැකි දර්ශනයක්. මේ blood moon නැතිනම් ‘රුධිර චන්ද්‍රයා’. පෘථිවි සෙවණ සම්පුර්ණයෙන් චන්ද්‍රයා ග්‍රහණයට ගත් උච්ඡතම…
ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ ශූරතාවය මහනුවරට
ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ ශූරතාවය මහනුවරට 35 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ සමස්ත ශුරතාවය දිනා ගැනීමට මහනුවර දිස්ත්‍රික්කය සමත් වුණා. ඒ, ලකුණු 174ක් ලබාගනිමින්.…
ශ්‍රී ලංකා කාන්තාවෝ ලකුණු 121කට දැවී යයි
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර…
ශ්‍රී ලංකාවට ලෝක බොක්සිං සංගමයේ සාමාජිකත්වය හිමිවෙයි
ශ්‍රී ලංකාවට ලෝක බොක්සිං සංගමය හෙවත් උඊ් සාමාජික්ත්වය හිමිව තිබෙනවා. ශ්‍රී ලංකාව…
දසුන්ගේ නායකත්වය ලෝක කුසලානය දක්වා
ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් 2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට්…
පැරා ලෝකඩ පදක්කම් ශූරයින් යළිත් මව්බිමට
කාන්තා ලෝක කුසාලාන ක්‍රිකට් තරගාවලියේ 7 වන තරගය අද
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙක්
සිංහ – කැන්ගරු කාන්තා ලෝක කුසලාන තරගය අද
ඉම්රාන් ඛාන්ට සහ ඔහුගේ බිරිදට වසර 17 ක සිර දඩුවම්
පකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ බුෂ්රා බිබී නීති විරෝධී ලෙස රාජ්‍ය ත්‍යාග ළඟ තබා ගැනීම සහ විකිණීම සම්බන්ධයෙන් වරදකරුවන් බවට පත්ව තිබෙනවා. ඒ අනුව පකිස්ථාන අධිකරණය ඔවුන් දෙපළට වසර 17 ක සිර දඬුවමක් නියම කර ඇති බවයි වාර්තා වන්නේ. 2021 රාජ්‍ය සංචාරයකදී සෞදි අරාබියේ මොහොමඩ් බින් සල්මාන් විසින් බිබීට සුඛෝපභෝගී ආභරණ…
කාම්බෝජයේ කැසිනෝ මධ්‍යස්ථානයකට බෝම්බ ප්‍රහාරයක්
අයහපත් කාලගුණයෙන් ගාසා තීරයේ 11 දෙනෙකු ජීවිතක්ෂයට
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හිස්බුල්ලා නායකයකු ජීවිතක්ෂයට
රුසියා – යුක්රේන යුධ ගැටුම් විසදීමට ඇමරිකාවෙන් යෝජනා 28 ක්
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…



















































