විදුලි ගාස්තුවට වෙච්ච දේ ….
පවතින විදුලි ගාස්තුවම ඉදිරි මාස තුන සදහාද පවත්වාගෙන යාමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබෙනවා. එම කොමිසම අද (14) පෙරවරුවේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී මේ බව සදහන් කළා. කෙසේ වෙතත් කාර්තු අනුව ඉදිරියේදී විදුලි ගාස්තු සංශෝධනය කරන බවයි මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ. නව විදුලි බල පනත…

BREAKING NEWS : මන්ත්‍රී අර්ච්චුනා අත්අඩංගුවට
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ කොටුව පොලිසිය විසින්. ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිසිය වෙත පැමිණි අවස්ථාවේදී මන්ත්‍රීවරයා අද(29) පෙරවරුවේ මෙලෙස අත්අඩංගුවට…
UPDATE : පස් කන්ද කඩා වැටීමෙන් සේවකයන් තිදෙනෙක් මරුට
මාවනැල්ලේ පස් කන්දක් කඩා වැටීමෙන් ඊට යට වූ සේවකයන් තිදෙනාගේම සිරුරු සොයාගෙන තිබෙනවා. අද පෙරවරුවේ මාවනැල්ල අලුත්නුවර, මානික්කාව ප්‍රදේශයේ ඉඩමක ආරක්ෂිත බැම්මක් බඳිමින් සිටියදී පස්…
ලෝක හදවත් දිනය අදයි
ලෝක හදවත් දිනය අදට යෙදී තිබෙනවා. සෑම වසරකම සැප්තැම්බර් 29 වනදා හදවත් රෝග සම්බන්ධයෙන් ලෝකය දැනුවත් කිරිමේ අරමුණින් මෙම හදවත් දිනය සමරනු ලබනවා. මෙවර හදවත්…
වැඩිම පාසල් ළමුන් පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇත්තේ බස්නාහිරින් බවට අනාවරණයක්
මෙරට පාසල් ළමුන් අතරින් බහුලව වශයෙන්ම මත්ද්‍රව්‍ය සඳහා නැඹුරු වී ඇත්තේ බස්නාහිර පළාත තුළ සිටින ළමුන් බවට අනාවරණය වී තිබෙනවා. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය…
පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළෙඳසැල් වටලයි
පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළෙඳසැල් 105 ක් වැටලීමට පසුගිය සති දෙක තුළ කටයුතු කළ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා. එම අධිකාරිය පැවසුවේ එලෙස…
වලපනේ මහ ඌව ප්‍රදේශයේදී බස් අනතුරක්
නුවරඑළියේ සිට යාපනය දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් වලපනේ ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන ආරක්ෂිත පස් බැම්මක ගැටී නතරවීමෙන් සිදුවීමට ගිය විශාල අනතුරක් වැළකී…
වෛද්‍යවරයකු ගමන් කළ මෝටර් රථයක් අනතුරට ලක්වෙයි
නාවලපිටිය සිට මහනුවර දක්වා වෛද්‍යවරයකු ධාවනය කළ මෝටර් රථයක් මාර්ගයෙන ඉවතට පැන වෙළෙඳ සැලක් අසලට පෙරලීමෙන් අනතුරක් සිදුව ඇති බව ගම්පොල ඇත්ගාල පොලිසිය රථ වාහන…
ව්‍යාජ අංක තහඩු සහ ජීව පතරොම් 458ක් සමග අයෙක් අත්අඩංගුවට
ව්‍යාජ අංක තහඩු, ජීව පතරොම් සහ හෙරොයින් සමග සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ කොට්ටාව, රුක්මලේ පාර ප්‍රදේශයේදී ජයවර්ධනපුර…
අද දවසේ කාලගුණ තත්ත්වය
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම…
අධිකරණ සේවිකාවක් මත්පෙති සමග අත්අඩංගුවට
මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණයේ සේවිකාවක් අද(28) සවස අත්අඩංගුවට ගැනුණු බව මිහින්තලේ පොලිසිය පවසනවා. පොලිසිය කියා සිටියේ මත්පෙති 40ක් සමග සැකපිට අදාළ සේවිකාව අත්අඩංගුවට ගැනුණු බවයි. 39…
පොඩි මැණිකේ දුම්රියේ ගැටී කාන්තාවක් බරපතල තුවාල ලබයි
බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ පොඩි මැණිකේ දුම්රියේ එන්ජිමේ ගැටී එන්ජිම තුළ සිරවී සිටියදී අනතුර සිදුවූ ස්ථානයේ ගැරේජයක සේවක පිරිසක් සහ එම ගැරේජය…
බස්නාහිර පළාත් හිටපු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
බස්නාහිර පළාත් සභාව් හිටපු මන්ත්‍රී අමල් සිල්වා මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින්. ව්‍යාජ ලියකියවිලි යොදා ලියාපදිංචි කර තිබූ…
කොලොම්බියාවේ ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝගේ අමෙරිකානු වීසා බලපත්‍රය අවලංගු කෙරේ
කොලොම්බියාවේ ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝගේ අමෙරිකානු වීසා බලපත්‍රය අවලංගු කිරීමට අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ නිව්යෝර්ක් නුවර පැවති පලස්තීනයට සහය දැක්වීමේ විරෝධතාවකදී ජනාධිපති පෙට්‍රෝ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
කාන්තා ලෝක කුසලානයේ 14 වන තරගය අද
2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 14 වන තරගය අද ඉන්දියාවේ විශාකාපට්නම් හිදී පැවැත්වෙනවා. ඒ, බංගලාදේශ සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් අතරයි. තරගය මෙරට…
කාන්තා ලෝක කුසලානයේ ඉන්දීය – ඕස්ට්‍රේලියානු ගැටුම අද
කාන්තා ලෝක කුසලානයේ දහතුන් වැනි තරඟය අද පැවැත්වෙනවා ඒ ඉන්දීය කාන්තා කණ්ඩායම…
පිටිය මැදදි චමරි ආබාධයකට ලක්වෙයි
අයි.සී.සී. කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද(11) පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා කාන්තා…
ශ්‍රී ලංකා කාන්තා සහ එංගලන්ත කාන්තා ගැටුම අද
අයි.සී.සී. කාන්තා ලෝක කුසාලන එක්දින ක්‍රිකට් තරගාවලියේ 12 වන තරගය අද(11) කොලඹ…
ලොව පළමුවරට පැවැත්වෙන මානවරූපී රොබෝ ඔලිම්පික් උළෙල චීනයේදී
සාලිය සමන්ට ක්‍රිකට් තහනමක්
විස්සයි20 ක්‍රිකට් ලීගයේ අවසන් මහා තරගය අද
ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට වසරක තරඟ තහනමක් !
ට්‍රම්ප් ලෝක නායකයින් සමග ගිවිසුම් ගතවෙයි
මැදපෙරදිග කලාපයේ තිරසාර සාමයක් ඇති කිරිමට ට්‍රම්ප් ජනාධිපතිවරයා ලෝක නායකයින් සමග විශේෂ ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා කටාර්, ඊජිප්තු හා තුර්කි රාජ්‍ය නායකයින් අතරයි මෙම ගිවිසුම අත්සන් තබා ඇත්තේ. මැදපෙරදිග කලාපය තුළ තිරසාර සාමයක් ඇතිකිරිමට මෙම ගිවිසුම ඉවහල්වනු ඇති බව ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසනවා. ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාම…
තවත් ජනාධිපතිවරයෙක් රටින් පලා යයි !
ඊශ්‍රායල – පලස්තීන යුද්ධය අවසන් බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි
ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් රුසියාවට අනතුරු ඇගවීමක්
රගාසා සුළි කුණාටුවෙන් තායිවානයේ 14කට දිවි අහිමි වෙයි
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…