
ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම විදේශිකයින් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර විද්‍යුත් සංචාරක අවසර පත්‍රයක් ලබාගැනීම අනිවාර්ය කර තිබෙනවා.
හෙට දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම අවසර පත්‍රය ලබාගැනීම අනිවාර්යය කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව නොමිලේ සංචාරක වීසා බලපත්‍රයක් සඳහා සුදුසුකම් ලබන සියලුම රටවල විදේශිකයින්ට මෙම අවසර පත්‍රය ලබාගත යුතු බව ද සදහන්.













