Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමට නව ක්‍රමවේදයක්

    2026-08-03

    කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුරක් ගැන අනතුරු ඇඟවීම්

    2026-08-03

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට සිට වැසෙයි

    2026-08-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමට නව ක්‍රමවේදයක්
    • කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුරක් ගැන අනතුරු ඇඟවීම්
    • නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට සිට වැසෙයි
    • හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනය අත්හිටුවයි
    • දිස්ත්‍රික්ක 03කට නායයෑම් රතු නිවේදන
    • ඉරානය සමග සාකච්ඡා එළඹෙන සදුදා ඇරඹීමට ජනපති ට්‍රම්ප් සූදානමින්
    • බස් රථ දෙකක් ගැටීමෙන් පුද්ගලයන් 20 ක් රෝහල් ගත කෙරේ
    • ඊජිප්තුවේ රික්ටර් මාපක 5.4 ක භූ කම්පනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අගෝස්තු 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » UPDATE : පස් කන්ද කඩා වැටීමෙන් සේවකයන් තිදෙනෙක් මරුට

    UPDATE : පස් කන්ද කඩා වැටීමෙන් සේවකයන් තිදෙනෙක් මරුට

    2025-09-29කියවීමට මිනිත්තු 1ක් ගතවේ.44 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මාවනැල්ලේ පස් කන්දක් කඩා වැටීමෙන් ඊට යට වූ සේවකයන් තිදෙනාගේම සිරුරු සොයාගෙන තිබෙනවා.

    අද පෙරවරුවේ මාවනැල්ල අලුත්නුවර, මානික්කාව ප්‍රදේශයේ ඉඩමක ආරක්ෂිත බැම්මක් බඳිමින් සිටියදී පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයන් තිදෙනෙක් ඊට යට වූවා.

    එම ස්ථානයේ සේවකයන් සිව්දෙනෙක් සේවය කර ඇති නමුත් එක් අයෙක් පස් කන්දට යටවී නැහැ.


    පස් කන්දක් කඩා වැටී දෙදෙනෙක් මරුට [Sep 29, 2025 at 11:47]

    මාවනැල්ල, අලුත්නුවර, මානික්කාව ප්‍රදේශයේ ඉඩමක ආරක්ෂිත බැම්මක් බඳිමින් සිටි පිරිසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් ඊට යට වූ සේවකයන් දෙදෙනෙකුගේ සිරුරු ගොඩ ගත් බව පොලිසිය පවසනවා.

    සිද්ධිය වූ ස්ථානයේ පුද්ගලයන් හතර දෙනෙක් සේවය කර තිබෙනවා.

    යට වූ සේවකයෙකු මුදා ගැනීමට බැකෝ යන්ත්‍ර ආධාරයෙන් කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

    එම ස්ථානයේ සේවකයන් සිව්දෙනෙක් සේවය කර ඇති අතර එක් අයෙක් පස් කන්දට යටවී නොමැති බවද වාර්තා වනවා.

    පෙර පුව​තලෝක හදවත් දිනය අදයි
    ඊළඟ පුව​ත BREAKING NEWS : මන්ත්‍රී අර්ච්චුනා අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමට නව ක්‍රමවේදයක්

    කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුරක් ගැන අනතුරු ඇඟවීම්

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට සිට වැසෙයි

    හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනය අත්හිටුවයි

    දිස්ත්‍රික්ක 03කට නායයෑම් රතු නිවේදන

    ඉරානය සමග සාකච්ඡා එළඹෙන සදුදා ඇරඹීමට ජනපති ට්‍රම්ප් සූදානමින්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමට නව ක්‍රමවේදයක්

    2026-08-03

    කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුරක් ගැන අනතුරු ඇඟවීම්

    2026-08-03

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට සිට වැසෙයි

    2026-08-03

    හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනය අත්හිටුවයි

    2026-08-03
    ක්‍රීඩා පුවත්

    නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට

    2026-08-03

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group