සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
ඉන්ධන පරිභෝජනය අඩු කිරීම සැලකිල්ලට ගෙන ඊට මුහුණදීම සඳහා රජයේ සේවකයින්ට එළැඹෙන බදාදා (17) සිට සෑම සතියකම බදාදා දිනවල නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මේ බව ප්‍රකාශ කළා.

මුස්ලිම් සිවිල් සංවිධාන නායකයින් සහ රජයේ නියෝජිතයින් අතර සාකච්ඡා
මුස්ලිම් සිවිල් සංවිධාන නායකයින් සහ රජයේ නියෝජිතයින් අතර තුන්වන සාකච්ඡාව පවත්වා තිබෙනවා. ඒ විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් .…
විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමයෙන් විශේෂ ඉල්ලීමක්
විදුලි බල මණ්ඩලයේ සිදු කරණ ප්‍රතිවූහගතකරණ වැඩ පිළිවෙල සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය රජයෙන් විශේෂ ඉල්ලීමක් සිදු කර තිබෙනවා. රජය ජනතා කේන්ද්‍රීය රජයක්…
දකුණු කොරියානු තානාපතිනි හා ටිල්වින් සිල්වා අතර හමුවක්
දකුණු කොරියානු ජනරජයේ තානාපතිනි මියෝන් ලී මහත්මිය හා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අතර හමුවක් සිදුව තිබෙනවා. ඒ පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ…
පොලිස් නිලධාරියාට වතුර බෝතලෙන් ගැහුව සැකකරු රිමාන්ඩ්
කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අසල මාර්ගයක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකුට වතුර බෝතලයකින් පහරදුන් පුද්ගලයා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ…
අස්ගිරි පාර්ශ්වයේ අනුනායකය ධුරයට ආනන්ද හිමි පත්වෙයි
පුරප්පාඩු වී තිබූ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරය සඳහා අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ තේරීපත්ව තිබෙනවා. අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ඥාණරතන නාහිමිගේ ප්‍රධානත්වයෙන්…
විශ්‍රාමික ජනපතිවරුන් සහ මන්ත්‍රීවරුන්ට රිදෙන්නම වනවාසී රාහුල හිමියන් කිව්ව කතාව
විශ්‍රාමික ජනාධිපතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලු දෙනාගේම විශ්‍රාම වැටුප් සියල්ලම අහෝසි කළ යුතු බවත් අපේ රටේ මහජන බදු මුදල් වලින් මේ දේශපාලඥයෝ නඩත්තු කරන්නේ ඇයිදැයි ජාතික…
ලක්ෂ 12ක මූල්‍ය වංචාවකට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට
විදෙස් රටක රැකියාවක් ලබාදෙන බව පවසමින් නෝර්ටන් බි්‍රජ් ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 12ක මුදලක් ලබාගෙන වංචා කිරීමක් සම්බන්ධයෙන් කඳුරුවෙල ප්‍රදේශයේ පුද්ගලයෙකු හැටන් පොලිසියේ විශේෂ පොලිස්…
අනුලා සෑ පුරාවිද්‍යා භූමියට විහාරාධිපති කෙනෙක් අවශ්‍ය නැහැ
මිහින්තලා දිග්ගල පිහිටි අනුලා සෑය ප්‍රතිසංස්කරණ කටයුතු අඩාල වී ඇති බවත් එය පුද්ගලයකුට පැවරීම හෝ විහාරාධිපති පත්කිරීම නුසුදුසු ක්‍රියාවක් බවත් බෙල්ලන්විල ධම්මරතන නාහිමියෝ අද දින…
හෙට හිරු මුදුන් වන ප්‍රදේශ මෙන්න
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පලාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මේ අතර වයඹ පළාතේත්…
දැව ජාවාරමුන්ට STF එකෙන් වෙඩි
කැබිතිගොල්ලෑව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට ආසන්නයේ පිහිටි පදවි රක්ෂිතයේ ඊයේ(27) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. එම වෙඩි තැබීම කැබිතිගොල්ලෑව පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරින් විසින්…
කොළඹ නුවර මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කෙරේ
කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ අඹේපුස්ස දේවාල හන්දියේ සිට මාහේන ප්‍රාදේශීය ලේකම් කාර්යාල හන්දිය දක්වා කොටසේ අද(28) සවස හයේ රථ වාහන ගමනාගමනය සීමා කෙරෙන බව…
මාරක රිය අනතුරකින් පාසල් සිසුවියක් හා රිය සහායක මරුට
හොරෝවිපොතාන, කහටගස්දිගිලිය ප්‍රධාන මාර්ගයේ ඇලයාපත්තුව ප්‍රදේශයේදී අද(28) සවස සිදුවූ මාරක රිය අනතුරකින් පාසල් සිසුවියක් සහ රිය සහයකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව හොරොව්පොතාන පොලිසිය කියයි. මෙලෙස…
ත්‍රස්ත විරෝධී පනත කෙටුම්පත් කිරීම සැප්තැම්බරයේ අවසන්
නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් පත් කළ විද්වත් කමිටුවේ කටයුතු සැප්තැම්බර් මාසය තුළ අවසන් කරන බව එම කමිටුවේ සභාපති, ජනාධිපති නීතීඥ, රියෙන්සි අර්සකුලරත්න…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
ආබාධයකට ලක්වීමෙන් අසිත ප්‍රනාන්දුට හෙට තරගය අහිමි වෙයි
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට තුන්කොන් ක්‍රිකට් තරඟාාවලියක්
ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල නවවන තැන ශ්‍රී ලංකාවට
බංගලි හා ගැටෙන එක්දින සංචිතය මෙන්න
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා YouTube තහනමක්
චීන රජයෙන් දෙමව්පියන්ට මුදල් සහනාධාරයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…












































