ගං වතුර තත්ත්වයක් සම්බන්ධයෙන් අනතුරු ඇගවීම්
සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අගවා තිබෙනවා. ඒ ගිං සහ නිල්වලා ගංඟා ද්‍රෝණිවල ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් ඉදිරි පැය 24 තුළ මෙලෙස සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි එම අනතුරු ඇගවීමේ දක්වා ඇත්තේ. මේ හේතුවෙන්…
රාජගිරියේ නිවසකින් නීති විරෝධී සුවඳ විලවුන් තොගයක් සොයාගැනේ
නීති විරෝධී ලෙස මෙරට ගෙන්වන ලද සුවඳ විලවුස් තොගයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය භාරයට ගෙන තිබෙනවා. අදාළ සුවඳ විලවුන් තොගය රුපියල් කෝටි දහයක පමණ වටිනාකමකින්…
අපි 21 නුගේගොඩ එන්නේ නැහැ – විමල් – VIDEO –
ස්ථිර වශයෙන්ම තමන් සහ තම පක්ෂය 21 වනදා විපක්ෂයේ පක්ෂ විසින් පවත්වන රැළියට සම්බන්ධ නොවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසනවා .…
කෙසෙල්ගමු ඔයේ මැණික් ගැරූ හතරක් අත්අඩංගුවට
කාසල්රී ජලාශයට ප්‍රධාන වශයෙන් ජල ගලා බසිනා කෙසෙල්ගමු ඔය අසල තෙරේසියා වත්තේ එළවළු වගා කොටුවක බලපත්‍රයක් නොමැතිව පරිසර විනාශයක් කරමින් මැණික් ගරමින් සිටින පුද්ගලයන් සිව්දෙනෙක්…
නා උයනේ ඩක්කු අනතුරින් රෝහල්ගතව සිටි තවත් හිමිනමක් අපවත් වෙති
මැල්සිරිපුර නාඋයන ආරණ්‍යය සේනාසනයේ ඩක්කුවක් පෙරළී යාමෙන් සිදු වූ අනතුරෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර සිටි තවත් හිමිනමක් අපවත් වී තිබෙනවා. කොළඹ පෞද්ගලික රෝහලක…
ඉන්දීය පාතාල නායක දාවුඩ්ගේ කුඩු සල්ලිවලින් මැරුණු කොටි සංවිධානයට පණදෙන ගිවිසුමක්
ප්‍රකට ඉන්දීය පාතාල නායකයෙකු වන දාවුඩ් ඊබ්‍රහිම්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලිය සහ හිටපු කොටි සාමාජික කණ්ඩායමක් අතර මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා ගිවිසුමක් ඇති කර ඒ හරහා නැවත…
පැෆ්රල් සංවිධානය විසින් මැතිවරණ කොමිෂන් සභාව ඇගයීම වෙනුවෙන් උත්සවයක්
පසුගියදා බොට්ස්වානාහි ගැබරෝන්හි පැවති 21 වන ජාත්‍යන්තර මැතිවරණ සම්මාන උලෙළේදී පසුගිය වසරේ ලොව හොඳම මැතිවරණ කොමිෂන් සභාව වෂයෙන් සම්මානයට පාත්‍රවූ ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව…
ශ්‍රී ලංකාවේ දී ප්‍රථමවරට ලෝක කෙරටකෝනස් දිනය සමරයි.
ලෝක කෙරටකෝනස් දිනය සෑම වර්ෂයකම නොවැම්බර් මස අද (10) දිනට යෙදී තිබෙනවා. එම දිනයට සමගමීව කෙරටකෝනස් රෝගී තත්ත්වය පිළිබදව ජනතාව දැනුවත්කිරීමේ අරමුණින් විශේෂ මාධ්‍ය සම්මන්ත්‍රණයක්…
මැණික් ගැරූ සිව් දෙනෙක් අත්අඩංගුවට
කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින කෙසෙල් ගමුඔය අසළ තෙරෙසියා වත්තේ එළවලු වගා කොටුවක බලපත්‍රයක් නොමැතිව පරිසර විනාශයක් කරමින් මැණික් ගරමින් සිටි පුද්ගලයින් සිව්…
කප්තුරු සවිය වැඩසටහන යටතේ පොල් පැළ ලක්ෂ 5 ක්
දිළිඳුබව අවම කීරීමේ අරමුණින් සහ පොල් වගාව රට පුරා ප්‍රවර්ධ්‍නය කිරිමේ අරමුණින් ඒකාබද්ධ වැඩසටහනක් ග්‍රාමීය සංවර්ධ්‍නල සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබෙගැන්වීමේ අමාත්යාංශය සහ වැවිලි හා…
තලාවේ මාරාන්තික බස් අනතුරක්
අනුරාධපුර, තලාව, ජයගඟ හන්දිය ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් පෙරලී යාමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරෙන් මේ වන විට එක් පුද්ගලයෙක් මියගොස් තවත් 35කට අධික සංඛ්‍යාවක් තුවාල…
දරුවන් දහම් අධ්‍යාපනයෙන් ඈත් වෙමින් සිටියි
වර්තමානයේදී දහම් අධ්‍යාපනයෙන් දූ දරුවන් ඈත් වෙමින් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මෙය ඉතාමත් කණගාටුදායක තත්ත්වයක් බවයි ඔහු සදහන් කළේ. මෙම තත්ත්වය…
එජාප නව නියෝජ්‍ය මහලේකම් වැඩ භාර ගනියි
එක්සත් ජාතික පක්ෂයේ නව පක්ෂ නියෝජ්‍ය මහලේකම් ලෙස එම පක්ෂයේ හරීන් ප්‍රනාන්දු මහතා අද වැඩ භාර ගත්තා. ඒ සිරිකොත පිහිටි එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදීයී. වැඩ…
කෘෂිකර්මාන්තයට අයවැය සුබයි
මෙවර අයවැයෙන් කෘෂිකර්මාන්තය සදහා විශාල වශයෙන් ප්‍රතිපාදන වෙන්කර ඇති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා පවසනවා.
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
පොලිසිය විසින් සොයා ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු නිර්මාණය කරගන්නා ස්ථානය…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙක් අද(28) විවාහ ගිවිස ගෙන තිබෙනවා. ඒ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක, පිතිකරු චරිත් අසලංක සහ…
වවුනියාව දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින් නිල් මැණික් ගලක් වංචා කිරීමේ සිද්ධියකට දිවයිනේ ප්‍රසිද්ධ ටෙලිනාට්‍ය…
විසර්ජන පනත් කෙටුම්පත 2023 කාරක සභා අවස්ථාවේ විවාදයේ අද පළමු දිනයයි. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් විවාදය…
පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දී කාන්තාවකට ලිංගික අඩත්තේට්ටම් කිරීම සම්බන්ධයෙන් එරට පොලීසිය…
ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙක් මෙන්ම රියැලටි තරුවක් ඇතුළු රියැලිටි රූපවාහිනි තරු කිහිපදෙනෙක් අතර සිදු වූ ගැටුමක් සම්බන්ධයෙන් තලංගම පොලිසිය විමර්ශනයක්…
මුදල් විශුද්ධිකරණ නඩුවක විත්තිකරුවෙක් ලෙස නම් කර සිටින ශ්‍රී ලංකාවේ උපන් බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස්ට අද ඇප නියම කළා. ඇය…
ශ්‍රී ලංකා A කණ්ඩායම විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරග බලාපොරොත්තු අත්හරියි
‘ආසියානු කුසලාන නැගීඑන තරු විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ බලාපොරොත්තු අතැහැර දැමීමට ශ්‍රී ලංකා ් කණ්ඩායමට සිදු වුනා. ඒ ඊයේ පැවති තීරණාත්මක තරගයේ…
ශ්‍රී ලංකාවට ලකුණු 163ක ඉලක්කයක්
ශ්‍රී ලංකාව, පකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම සහභාගි වන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට්…
සිම්බාබ්වේට එරෙහිව කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
පාකිස්ථානයේ පැවැත්වෙන පන්දුවාර 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු…
කලකට පසු භානුක පිටියට එන ලකුණු ?
පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම සමග හෙට පැවැත්වෙන තරගයට මැදපෙල…
පාකිස්තානු කාන්තාවන්ට ලකුණු 293ක ඉලක්කයක්
ශ්‍රී ලංකාවට කඩුලු 6ක ජයග්‍රහණයක්
ශ්‍රී ලංකාවට ලකුණු 170ක ඉලක්කයක්
ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන සටන අද
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සිරියා පාලන භූමියේ සංචාරයක
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඊශ්‍රායල පාලනය යටතේ පවතින සිරියානු භූමි ප්‍රදේශයේ සංචාරය කර තිබෙනවා. මෙම සංචාරය අනීතික බවයි සිරියාව අවධාරණය කළේ. එය දැඩිව හෙලා දකිමින් එරට විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබුණා. එහි දක්වා ඇත්තේ මෙය තම රටෙහි ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් බවයි. ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සංචාරය සිදුකළ ප්‍රදේශය සිරියානු…
පාකිස්ථානයේ කම්හලක පිපිරීමකින් 12 දෙනෙකුට දිවි අහිමි වෙයි
ජාත්‍යන්තර තරගයක් නතර කල භූමිකම්පාව
සිරියානු ජනාධිපති හා ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක්
BBC ලෝක සේවයේ ප්‍රධානීන් දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…




















































