ජනපති මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දකියි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහ නාහිමිවරුන් වහන්සේලා බැහැ දැක තිබෙනවා. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරෙහැර මංගල්‍යයේ කටයුතු සඳහා සහභාගිවීමට මහනුවරට පැමිණ සිටි ජනාධිපතිවරයා අද(09) පස්වරුවේ මහ නාහිමිවරුන් බැහැ දැක තිබෙනවා. මල්වතු මහා විහාරයට පළමුවෙන්ම ගිය ජනාධිපති අනුර කුමාර…

කොස්ගොඩ වෙඩි තැබීමක් – තරුණයෙක් මරුට – යතුරු පැදිය සොයාගැනේ
කොස්ගොඩ දූවමෝදර ප්‍රදේශයේදී අද(31) අලුයම වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි ප්‍රහාරයෙන් වයස අවුරුදු 23ක් වූ දූවමෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සංචාරක මඟපෙන්වන්නෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය…
බස් පැමිණිලි ඉදිරිපත් කිරීම සදහා වට්ස්ඇප් අංකයක්
බස් රථ සම්බන්ධයෙන් මගීන්ට පැමිණිලි ඉදිරිපත් කිරීම සදහා වට්ස්ඇප් අංකයක් හදුන්වා දීම අද සිදු කෙරුණා. ඒ කොටුව බැස්ටියන් මාවත පුද්ගලික බස් අංගනයේ දීයි. ඒ ජාතික…
ශ්‍රී ලංකාව සහ ස්විස්ටලන්තය අතර සංක්‍රමණ සාකච්ඡා
ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය අතර සංක්‍රමණ හවුල්කාරිත්වය පිළිබඳ විශේෂඥයින්ගේ තෙවන රැස්වීම පවත්වා තිබෙනවා. එම සාකච්ඡාව පැවැත්වුණේ ස්විට්සර්ලන්තයේ බර්න් නුවරදී යි. එහිදී 2016 වසරේ සිට සංක්‍රමණ…
ප්‍රාදේශීය අපනයනකරුවන්ගේ සම්බන්ධතා ගොඩනැගීමේ සමුළුවක්
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ප්‍රාදේශීය අපනයනකරුවන්ගේ සම්බන්ධතා ගොඩනැගීමේ සමුළුවක් මහනුවරදී පවත්වා තිබුණා. ඒ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් .…
නිශාන්ත උළුගේතැන්න මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
නාවික හමුදාවේ හිටපු නාවික හමුදාපතිවරයෙකු වූ නිශාන්ත උළුගේතැන්න මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් . ඒ අනුව ලබන මස 13…
මාලදිවයිනට පිටත්ව යන ශ්‍රී ලාංකික පුරවැසියන්ට නොමිලේ දින 90ක් සඳහා on-arrival සංචාරක වීසා
සංචාරක කටයුතු සඳහා මාලදිවයිනට පිටත්ව යන ශ්‍රී ලාංකික පුරවැසියන්ට නොමිලේ දින 90ක් සඳහා on-arrival සංචාරක වීසා බලපත්‍ර නිකුත් කිරීමට මාලදිවයින් රජය තීරණය කර තිබෙනවා. ඒ…
ගෙදරින් එනකොට කුඩයක් අරගෙන එන්න – කාලගුණ අනාවැකි – VEDIO –
ඉදිරි දින කිහිපයේදී උතුරු , උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ වැසි ඇති වීම සදහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇති වෙමින් පවතින බව කාලගුණ…
මුතු ඇටය ලෝකයේ සුන්දරම දිවයින වෙයි
2025 වසර සඳහා ශ්‍රී ලංකාව ‘ලෝකයේ සුන්දරම දිවයින’ ලෙස විදෙස් සඟරාවක් විසින් නම් කර තිබෙනවා . ගෝලීය සංචාරක වෙබ් අඩවියක් වන බිග් සෙවන් ට්‍රැවල් (…
හතරලියද්දේ රිය අනතුරකින් දෙදෙනෙකු මරුට- 6 කට තුවාල
හතරලියද්දේ රිය අනතුරකින් දෙදෙනෙකු මියයයි – 6කට තුවාල හතරලියද්ද ලිහිණියවල ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් දෙදෙනකු මිය ගොස් හයදෙනකු තුවාල ලබා ඇති බව පොලිසියය පවසනවා…
රෝහිතගේ දුව භාරවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය නීතිඥවරයෙකුගේ මාර්ගයෙන් අද උදෑසන වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වෙත භාරවී තිබෙනවා ව්‍යාජ දත්ත ඇතුළත්කොට ලියාපදිංචි කරන ලද…
ලුණු කොම්පැණියට මාලිමා ආණ්ඩුව කළගුණ සලකන බවක් පෙනුණා
මාලිමා ආණ්ඩුව බිහි කරන්න උදවු කරපු රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති රවි ලියනගේ මහතාට ආණ්ඩුව කළගුණ සලකන බවත් ලුණු ව්‍යාපාරයේ ඔහුගේ ලොකුම තරගකරුවා වන පුත්තලම් ලුණු…
තීරු බදු සඳහා යළි තාවකාලික එකඟතාවක්
චීන-අමෙරිකා අන්‍යෝන්‍ය තීරු බදු සඳහා යළි තාවකාලික එකඟතාවකට පැමිණීමට දෙපාර්ශ්වය තීරණය කර තිබෙනවා. ඒ පසුගිය දෙදින තුළ චීන-අමෙරිකා දෙපාර්ශ්වයේ නියෝජිතයින් අතර ස්වීඩනයේ පැවති සාකච්ඡාවලින් අනතුරුවයි.…
ආසියානූ මානව හිමිකම් සංවිධානයේ නිලධාරීන් පිරිසක් කටුනායකට
තායිලන්තයේ පැවති එක්සත් ගෝලීය සාමසාධක ෆෙඩරල් කවුන්සිලයේ වාර්ෂික සැසි වාරයට සහභාගී වීම සදහා එහි ගොස් සිටි ආසියානූ මානව හිමිකම් සංවිධානයේ නිලධාරීන් පිරිස 07/29 දින සවස…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
මේ වන විට මහා බාධක කොරල් පරය දැඩි තර්ජනයකට මුහුණ දී ඇති බව නිවර්තන සමුද්‍රීය…
ක්‍රිකට් ක්‍රීඩකයෙකු අත්අඩංගුවට
පාකිස්තාන පිතිකරුවෙකු වන 24 හැවිරිදි හයිඩර් අලි ස්ත්‍රී දූෂණ චෝදනාවකට අදාළව එංගලන්තයේ මැන්චෙස්ටර් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා පාකිස්තාන ‘A’ කණ්ඩායම (Pakistan Shaheens’) පසුගිය…
මව්බිමේදී ඉන්දියාවට එරෙහිව එංගලන්තයට තියුණු පරාජයක් !
එංගලන්ත කණ්ඩායමට එරෙහිව 05 වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 6…
එළඹෙන ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව ලංකාවට අහිමිවීමේ අවදානමක්
ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන මීළඟ ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව නියෝජනය කිරීමේ…
ජපාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත පුහුණු ක්‍රිකට් කඳවුරක් සඳහා ජපාන ක්‍රිකට් කණ්ඩායම…
LIVE UPDATE – කාසියේ වාසිය දිනු එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දුවට පහරදෙයි
IPL අවසන් සටනට RCB කණ්ඩායමට අවස්ථාව
ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරියට
ඉන්දීය ටෙස්ට් නායකත්වය ශුබ්මන් ගිල්ට
ගාසා තීරයේ තවත් 11 දෙනෙකුට ජීවිත අහිමි වෙයි
මන්දපෝෂණය නිසා ගාසා තීරයේ තවත්11 දෙනෙකුට ජීවිත අහිමි වී තිබෙනවා. ඒ අනුව මේ දක්වා ගාසා තීරයේ මන්දපෝෂණය ආශ්‍රිතව මරණ සංඛ්‍යාව 212ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මෙම මරණවලින් 98 දෙනෙකු ළමුන් ලෙසයි සටහන්ව ඇත්තේ. මේ අතර පසුගිය පැය 24 තුළ ඊශ්‍රායලය විසින් සිදු කරන ලද හමුදා ක්‍රියාකාරකම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 38…
ලොව පුරා පානීය ජලය හිග වීමේ අවධානමක්
රුසියාවේ යළිත් භූ කම්පනයක්
2025 ලෝක AI සමුළුව චීනයේ දී
වෙළෙඳසැලක පිහි ඇනුමක්
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…