පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට පස්වරු 2න් පසු වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවද නිවේදනයේ සඳහන්. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත්…

පොහොට්ටුවේ චෝදනාකරුට අපක්ෂපාතීව පරීක්ෂණ කරන්න
අයිස් මත්ද්‍රව්‍ය සිද්ධිය සම්බන්ධයෙන්, පොදු ජන පෙරමුණේ සාමාජිකයෙක්ට එල්ල වී ඇති චෝදනාව සමබන්ධයෙන් දේශපාලන පළිගැනීම්වලින් තොර අපක්ෂපාති පරීක්ෂණයක් සිදු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ…
එජාප – සජබ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හමුවක්
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් ලබන සඳුදා දිනයේ සමගි ජන…
රොෂාන් මහානාම ඉල්ලා අස්වෙයි
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඉල්ලා අස්වීම දැනුම් දෙමින් ඔහු සදහන් කර ඇත්තේ, පෞද්ගලික හේතුවක් මත…
පද්මෙගේ රසායනික ද්‍රව්‍ය සඟවන් සිටි පොහොට්ටු පාක්ෂිකයන් අත්අඩංගුවට
අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක පමණ ප්‍රමාණයක් මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ නිවසක වළදමා තිබියදී සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු…
රජයේ වැරදි පෙන්වා දෙන අයටත් දැන් මරණ තර්ජන එල්ල වෙන්න පටන් අරන්
රට පුරා වෙඩි තැබීම්, නාදුනන තුවක්කුකරුවන්ගේ ඝාතන සංස්කෘතිය අදටත් ව්‍යාප්ත වෙමින් පවතින බවත් මේ තත්ත්වය තුළ සිවිල් පුරවැසියන්ගේ ජන ජීවිත අනාථ වී ඇති මොහොතක පවතින…
පංචිකාවත්ත වෙඩි තැබීමේ යතුරු පැදිකරු අල්ලයි
කොළඹ මරදාන පංචිකාවත්ත ප්‍රදේශයේදී අද(06) අලුයම සිදු කළ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ යතුරු පැදිකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෙඩි තැබීමෙන් විනාඩි කිහිපයක් ඇතුළත අදාළ…
ඉන්ධන බවුසරයක ත්‍රීරෝද රථයක් ගැටෙයි
කොළොන්නාවේ සිට කොගල ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ තෙල් තබඩා සංකීර්ණය වෙත ඉන්ධන ප්‍රවාහනය කරන ලද බවුසර් රථයක ත්‍රීරෝද රථයක් ගැටීමෙන් ත්‍රීරෝද රථයේ ගමන් ගත් කුඩා…
සර්ව ජනබලය රට දියුණුව කරා ගෙන යන පක්ෂයක්
සර්ව ජනබල පක්ෂය ජනතාවට ව්‍යවසායකත්වය මනසට ලබාදී රට දියුණුව කරා රැගෙන යන පක්ෂයක් බව එම පක්ෂයේ නායක ව්‍යවසායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසනවා. ඒ…
විනෝද ගමන අවසන් ගමන් වෙයි
හැටන් කොටගල ප්‍රදේශයේ සංචාරයක් සඳහා පැමිණ නවාතැන් ගෙන සිටි පුද්ගලයෙකු එම සංචාරක හෝටලයේ කාමරය තුළ මියගොස් ඇති බව දිඹුලපතන පොලිසිය පවසනවා. මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ…
වී මෙට්‍රික්ටොන් 40,000කට අධික ප්‍රමාණයක් රජය මිලදී ගනී
රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවල යටතේ මේ වනවිට වී මෙට්‍රික්ටොන් 40,000කට අධික ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බව වී අලෙවි මණ්ඩලය පවසනවා. ඒ අනුව වැඩිම වී…
වීසා නොමැති ශ්‍රී ලාංකික 5000ක් ඊශ්‍රායලයේ
විසා බලපත් නොමැති ශ්‍රී ලාංකිකයන් පන්දහසක් පමණ ඊශ්‍රායලයේ රැඳී සිටින බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සදහන් කර තිබෙනවා. එම පිරිසට විසා බලපත්…
ශෂීන්ද්‍ර රාජපක්ෂ බන්ධනාගාර රෝහලට
රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා. වෛද්‍ය නිර්දේශය මත ඊයේ පස්වරුවේ ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට…
පද්මෙගේ වලදැමූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදන අමුද්‍රව්‍ය තොගය අද ගොඩ ගනී
මිද්දෙණිය ප්‍රදේශයේදී සොයා ගත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා බවට පැවසෙන අමුද්‍රව්‍ය තොගය අද ගොඩ ගැනීමට නියමිතව තිබෙනවා. එහි තිබී කිලෝග්‍රෑම් 50,000කට ආසන්න තොගයක් සොගා ගෙන…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
IPL වල තවත් ආදේශකයක්
ඔස්ට්‍රේලියාව සහ බංගලාදේශය ගැටෙයි
ශ්‍රි ලංකා සුපිරි ක්‍රීඩකයෙකුට IPL අහිමිවෙයි
දේශීය වෛද්‍ය ව්‍යවසායකයින් 60 දෙනෙකුට රන් සම්මාන
සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(21) රාත්‍රීයේ කඳ ාන පොලිස් ස්ථානයේ නිලධාරීන් කන්ඩායමක් විසින් වැටලීමක් සිදුකර සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි කළමනාකරු හා ගණිකා සේවයේ යෙදීම සඳහා රැඳී සිටි කාන්තාවන් දෙදෙනෙකු අතඅඩංගුවට ගෙන ඇති…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
බංග්ලාදේශ මහමැතිවරණය එළඹෙන පෙබරවාරියේ
හිටපු ජනපතිවරයෙක් එකපාරටම ඇතුලට ?
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…











































