පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට පස්වරු 2න් පසු වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවද නිවේදනයේ සඳහන්. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත්…

ලංකා විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත්
ලංකා විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දැඩි කර තිබෙනවා. මෙතෙක් රජයේ පාර්ශ්වයෙන් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් පස්වරු 4.30…
පානදුර නිලංගගේ ගෝලයෝ දෙන්නෙකුත් කොටු වෙයි
කළුතර අපරාධ කොට්ටාශය විසින් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඔවුන් ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගනු ලැබූ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක පානදුර නිලංග නැමැත්තාගේ අපරාධ සඳහා…
ඇල්ල අනතුරේ බස් රථ කොටස් අද රස පරීක්ෂක නිරීක්ෂණයට
ඇල්ල ප්‍රදේශයේදී අනතුරට පත්වූ බස් රථෙය් කොටස් අද රජයේ රස පරීක්ෂකවරයා විසින් නිරීක්ෂණයට ලක්කිරීමට නියමිතව පවතිනවා. ගොඩගනු ලැබූ බස් රථෙය් කොටස් සහ ජීප් රථය පෙරේදා…
නීති විරෝධී විදෙස් ගමන් බලපත්‍ර සන්තකයේ තබා ගෙන සිටි දෙදෙනෙකු අත්අඩංගුවට
නීති විරෝධී ලෙස විවිධ පුද්ගලයින්ට අයත් විදෙස් ගමන් බලපත්‍ර 83ක් සිය සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු සහ සැකකාරියක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගණේමුල්ල පොලිස්…
තවත් මත්ද්‍රව්‍ය නිෂ්පාදන අමුද්‍රව්‍ය තොගයක් කදානෙන් හමුවෙයි
අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිත කරන බවට සැක කෙරෙන තවත් රසායන ද්‍රව්‍යය තොගයක් සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ අදාළ රසායනික ද්‍රව්‍ය තොගය කඳාන…
ටී-56 ගිනි අවියක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග දෙදෙනෙක් අත්අඩංගුවට
අයිස් මත්ද්‍රව්‍ය සහ ටී 56 වර්ගයේ ගිනි අවියක් සමග සැකකරුවන් දෙදෙනෙක් කළුතර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක්…
ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75 ඉක්මවූ වැසි
දිවයිනේ උතුරු, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් කුරුණෑගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පස්වරු 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
ග්‍රෑන්ඩ්පාස් වෙඩිල්ලට සැකපිට දෙකක් අල්ලයි
ග්‍රෑන්ඩ්පාස් මහවත්ත ඔරලෝසු කණුව ආසන්නයේදී පසුගිය 5 වැනිදා රාත්‍රීයේ සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු…
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් 60 වැනි සැසිවාරය අද
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 60 වැනි සැසිය අද(08) ආරම්භ වීමට නියමිතයි. සැසිය සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 47ක් සහභාගි වීමට නියමිත බවයි වාර්තා වන්නේ.…
පියල් මනම්පේරිගෙන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා සභිකයෙකු වන පියල් මනම්පේරිගෙන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අද (07) අවසර ලබා දී තිබෙනවා. අයිස්…
වතු කම්කරුවන්ට ඉඩම් දෙන්න කැබිනට් පේපර් එක දාලා තියෙන්නේ
වතු කම්කරුවන්ට මෙන්ම වතු කාර්යා මණ්ඩලයටත් විශ්‍රාම යාමේදී පර්චස් 10ක ඉඩම් කැබැල්ලක් ලබාදීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත් එම කැබිනට් පත්‍රිකාව මේ වන…
රිටිගල රක්ෂිතයට බලෙන් රිගන්න හැදූ හිමි නමක් කාන්තාවක් පහක් ඇතුළු 10ක් අත්අඩංගුවට
රිටිගල දැඩි ස්වාභාවික රක්ෂිතයට යත් කොඩිගලකන්ද ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළු වූ හිමි නමක් ඇතුළු පුද්ගලයන් දස දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රිටිගල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ…
සිය සැමියා අමානුෂිකව ඝාතනය කළ බිරිඳ පොලිසියට
බිරිද විසින් තම සැමියාගේ හිසට පොරවෙන් කොටා අත්, කකුල් ගැටගසා අමානුෂික ලෙස ඝාතනය කළ අවාසනාවන්ත පුවතක් කැබිතිගොල්ලෑව පොලිස් වසමේ කුරුලුගම ගම්මානයෙන් වාර්තා වනවා. ඒ අනුව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
කාසියේ වාසිය බංගලාදේශයට
90 වන සාන්තුවරයාන්ගේ ක්‍රිකට් තරඟය අදින් ඇරඹේ
2024 IPL තරඟාවලිය අදින් ඇරඹේ
ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් තරඟය අදින් ඇරඹේ
සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(21) රාත්‍රීයේ කඳ ාන පොලිස් ස්ථානයේ නිලධාරීන් කන්ඩායමක් විසින් වැටලීමක් සිදුකර සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි කළමනාකරු හා ගණිකා සේවයේ යෙදීම සඳහා රැඳී සිටි කාන්තාවන් දෙදෙනෙකු අතඅඩංගුවට ගෙන ඇති…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ටයිටන් සබ්මැරීන අනතුරේ අවසන් වාර්තාව එළියට
හිරෝෂිමා ඛේදවාචකයට වසර 80යි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…












































