අස්වැසුම වාර්ෂික තොරතුරු යාවත්කාලීන කිරීම් මේ වන විට ආරම්භ වී තිබෙනවා.
2023 කාලය තුළ අස්වැසුම පළමුවරට ලියාපදිංචි වී, දැනට ප්‍රතිලාභ ලබන සහ නොලබන පවුල් මෙම යාවත්කාලීන කිරීම් සිදු කළ යුතු බවයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේ.
එමෙන්ම, නැවත තොරතුරු සහතික කිරීමේ දී පවුලේ සාමාජිකයින්ගේ ජාතික හැඳුනුම්පත සහ සක්‍රීය ජංගම දුරකථන අංකයක් තිබීම අත්‍යවශ්‍ය බවද එම මණ්ඩලය වැඩිදුරටත් සදහන් කළා.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













