අද සවස් කාලයෙත් තද වැසි – දිස්ත්‍රික්ක රැසකට නායයාමේ අනතුරු ඇගවීම්
පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට අද පස්වරු 04.00සිට හෙට පස්වරු 04.00 දක්වා නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා ඒ අනුව බදුල්ල , කොළඹ ,කළුතර , මහනුවර යන දිස්ත්‍රික්ක සඳහා පළමු මට්ටමේ අනතුරු ඇගවීම් නිවේදනය නිකුත් කර ඇති බව…
අස්වැසුම වාර්ෂික තොරතුරු යාවත්කාලීන කිරීම් ඇරඹෙයි
අස්වැසුම වාර්ෂික තොරතුරු යාවත්කාලීන කිරීම් මේ වන විට ආරම්භ වී තිබෙනවා. 2023 කාලය තුළ අස්වැසුම පළමුවරට ලියාපදිංචි වී, දැනට ප්රතිලාභ ලබන සහ නොලබන පවුල් මෙම…
පොලිස් විශේෂ මෙහෙයුම්වලින් පුද්ගලයින් 755ක් අත්අඩංගුවට
පොලිසිය සිදුකළ විශේෂ මෙහෙයුම්වලින් ඊයේ දින පුද්ගලයින් 755ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව ඊයේ දිනයේ දී පුද්ගලයන් තිස්දෙදහස් හාරසීය එක් දෙනෙකු පරීක්ෂා කර ඇති බවයි…
කාම්බෝජයෙන් මුදවා ගත් ශ්‍රී ලාංකිකයින් දිවයිනට
කාම්බෝජයේ අතරමංව සිටි ශ්‍රී ලාංකිකයින් හය දෙනෙකු මෙරටට ගෙන්වාගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරනවා. මෙහිදී පිරිමි 05ක් සහ එක කාන්තාවකගෙන් සන්විත එම පිරිස…
බදුල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පිරිසක් අත්අඩංගුවට
ලුත්ගම ප්‍රදේශයේ සිට රැගෙන එන හෙරොයින් බදුල්ල හා බණ්ඩාරවෙල යන ප්‍රදේශවලට අලෙවි කිරීමේ ජාවාරමකට සම්බන්ධ සැකකරුවෙක් සහ සැකකාරියන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ , ඇසුරුම්…
පදියතලාවේ අලෙවි සැලක ගින්නක්
පදියතලාව නගරයේ විදුලි උපකරණ අලෙවි සැලක ගින්නක් හටගෙන තිබෙනවා. විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවටයි වාර්තා වන්නේ. පදියතලාව පොලිසිය මැදිහත්ව පදියතලාව ප්‍රාදේශීය සභාවේ ජල…
ඩෙංගු අධිඅවදානම් දිස්ත්‍රික්ක 11 ක්
ප්‍රදේශ කිහිපයක පවතින වර්ෂාපතනයත් සමඟ යළි ඩෙංගු ව්‍යාප්තියේ ඉහළ යාමක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරනවා. එම ඒකකය සඳහන් කළේ මේ වනවිට…
අයිස් මත්ද්‍රව්‍ය පැකට් කර බෙදාහරින නිවසක් වටලයි
අයිස් මත්ද්‍රව්‍ය පැකට් කර බෙදාහැරි බව කියන මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ නිවසක් වටලා තිබෙනවා. ඒ අනුව එහි ප්‍රධාන ජාවාරම්කරු ඇතුළු පුද්ගලයන් හය දෙනකු නුගේගොඩ කොට්ඨාස අපරාධ…
උස්ස පෙළ හෙට ඇරඹෙයි
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභගාය හෙට(10) පෙරවරුවේ සිට ආරම්භ වනවා. හෙට ඇරඹෙන උසස් පෙළ විභාගය එළැඹෙන දෙසැම්බර් මස 5 වනදා දක්වා පැවැත්වෙන බවයි…
කොටහේනේ වෙඩික්කරු ඇතුළු පිරිසක් අත්අඩංගුවට
කොටහේන ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයන් හත් දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත් වෙඩික්කරුද එම පිරිස අතර සිටින බවත් පොලිසිය…
අයිස් සහ හෙරොයින් සමග කතක් සහ තවත් අයෙක් අත්අඩංගුවට
අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සැකකරු පුත්තලම මුල්ලිනගර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. පුත්තලම පොලිසියට ලද තොරතුරක් මත මෙම…
තලවකැලේ වෙළෙඳ සැලක ගින්නක්
තලවකැලේ තැපැල් කාර්යාලය අසල තොග සහ සිල්ලර වෙළෙඳ සැලක අද(09) දින දහවල් හටගත් ගින්න පැතිර යාම පාලනය කිරීමට තලවකැලේ පොලිසියේ නිලධාරීන් සහ තලවකැලේ නගරයේ ව්‍යාපාරික…
පස් හැවිරිදි දරුවෙක් දියේ ගිලී මියයයි
වයස අවුරුදු පහක පමණ දරුවෙක් දියේ ගිලී මියගොස් ඇති බව සීගිරිය පොලිසිය පවසනවා. පොලිසිය කියා සිටියේ සීගිරිය, අවුඩංගාව ප්‍රදේශයේ පිහිටි හෝටලයක පිහිනුම් තටාකයක ගිලී ඇති…
පිස්තෝලයක් සහ උණ්ඩ සමග සැකකරුවෙක් අත්අඩංගුවට
පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සමග සැකකරුවන් දෙදෙනෙක් වත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වත්තල, අල්විස් ටවුන් හන්දිය ප්‍රදේශයේදී වත්තල පොලිසියේ නිලධාරීන් විසින් පොලිස් අණ නොතකා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
පොලිසිය විසින් සොයා ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු නිර්මාණය කරගන්නා ස්ථානය…
ගල්කිස්ස කොට්ඨාසය යටතේ පාලනය පොලිස් ස්ථානයක කොස්තාපල්වරියක් පෙබරවාරි 15 වනදා අලුයම් කාලයේ කාන්තා භට නිවසේ නානාකාමරයේ ඇඟ සෝදමින් සිටින අතරවාරයේ…
ලොව දීර්ඝතම දිය යට හාදුවට හිමි ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කීමට බෙත් නීල් සහ මයිල්ස් ක්ලුටියර් නම් පෙම් යුවළ …
කුඩා කල සිට ආදරයෙන්, කරුණාවෙන් රැකබලා පෝෂණය කර කොල්ලුපිටියේ නිෙවසක් ත්‍යාග කළ මිත්තණියට නොසැලකූ නිසා එම දේපළ යළි මිත්තණියටම පවරා…
මත්ද්‍රව්‍ය මිශ්‍ර කරන ලද චොකලට් එකක් ලබාදී තම මිතුරන් දෙදෙනෙකු සමග එක්ව තම පෙම්වතිය දූෂණය කිරීමේ පුවතක් පුනරීන් ප්‍රදේශයෙන් වාර්තා…
බ්‍රසීල ජාතික බිරිඳ සහ ඇගේ මිතුරිය විසින් ඔපෙක්ස් හෝල්ඩින් සමූහ ව්‍යාපාරයේ හිමිකරු ඔනේෂ් සුබසිංහ මහතා අබිරහස් අන්දමින් ඝාතනය කර ඇත්තේ…
පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින අපේක්ෂකයකු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයට යොදා ගන්නා ගෝඩා සහ නීති විරෝධි මත්පැන් සමග…
කලකට පසු භානුක පිටියට එන ලකුණු ?
පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම සමග හෙට පැවැත්වෙන තරගයට මැදපෙල පිතිකරුවෙකු ලෙස භානුක රාජපක්ෂ එක්වීමට නියමිත බව වාර්තා වනවා. අවසන්වරට පසුගිය ජනවාරි…
තුන්කොන් සටනේ පළමු ජය පාකිස්තානයට
ශ්‍රී ලංකාව, පාකිස්තානය හා සිම්බාබ්වේ අතර තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු…
ශ්‍රී ලංකා පාකිස්තාන සිම්බාබ්වේ තුන්කොන් සටන අද සිට
පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය අද රාවල්පින්ඩිහිදී ආරම්භ වනවා. සත්කාරක…
චරිත්ට සහ අසිතට තුන්කොන් තරගාවලිය අහිමි වෙයි
වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක චරිත අසලංක සහ වේග පන්දු…
ශ්‍රී ලංකා 19 පහළ කාන්තා කණ්ඩායම ලකුණු 138ක් ලබාගනී
බංග්ලාදේශයට ශ්‍රී ලංකාවෙන් ප්‍රබල ප්‍රහාරයක්…
කාසියේ වාසිය බංග්ලාදේශයට
සුපර් 4 පළමු තරගයට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කළු පටි පැළඳ පිටියට
ට්‍රම්ප්ගේ බාධා හමුවේ ඉන්දියාවෙන් වාර්තාගත අපනයනයක් !
අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු ක්‍රියාත්මක වුවද, ඔක්තෝබර් මාසයේදී අමෙරිකාවට ඉන්දියාවේ භාණ්ඩ අපනයනය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට 14යි දශම 5කින් ඉහළ ගොස් ඇති බවයි. ඉන්දියාවට අමෙරිකාව විසින් පසුගිය අගෝස්තු 27 වන දා සියයට 50ක තීරුබදු පනවා තිබුණා. ඒ, රුසියානු තෙල් මිලදී ගැනීම ද…
චීන අගමැති සහ රුසියානු ජනාධිපති අතර හමුවක්
තුන්කොන් සටනේ පළමු ජය පාකිස්තානයට
සිරියානු ජනාධිපති හා ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක්
නවසීලන්තයේ ප්‍රබල ලැව් ගින්නක්
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…


















































