ප්‍රදේශ කිහිපයකට පස්වරු 1න් පසු වැසි
බස්නාහිර, සබරගමුව, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පස්වරු 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි…

මෝදිගෙන් අනුරට විශේෂ ස්තුතියක්
කොළඹ ගංගාරාම විහාරස්ථානයේ දී පූජනීය දෙව්නිමෝරි ධාතු ප්‍රදර්ශනය විවෘත කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට කෘතඥතාවය පළ කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා…
ආදුරුප්පුවීදියේ පුද්ගල ඝාතනයක්
ආදුරුප්පුවීදිය, කදිරේෂන් වීදිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බව ආදුරුප්පුවීදිය පොලිස් පවසනවා. මෙලෙස මියගොස්…
දියේ ගිලීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් මරුට
අවිස්සාවේල්ල සහ සීගිරිය යන ප්‍රදේශයෙන්හිදී දියේ ගිලීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා. පිහිණුම් තටාකයක ගිලීමෙන් අවිස්සාවේල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලිසිය…
අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට පියවර
පාරිසරික හානියක් නොමැති බවට තහවුරු වුවහොත් අම්බුළුවාවේ කේබල් කාර් ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට අවසර ලබාදෙන බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පවසනවා. ඔහු පෙන්වා…
කොරියාවෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පැසසුම්
කොරියාවේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් එරට ආර්ථිකයට ලබාදෙන දායකත්වය ඉතාමත් ප්‍රශංසනීය බව කොරියානු පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ලී හැක් යංග් පවසනවා. ඔහු මේ බව සදහන්කර ඇත්තේ…
ශ්‍රී සර්වඥධාතුන්වහන්සේලා වැදපුදාගැනීමට ගංගාරාම පුදබිමට දැවැන්ත ජනකායක්
ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරවන ලද ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීම සඳහා අද උදෑසන සිට විශාල ජනකායක පැමිණෙමින් තිබෙනවා. ඓතිහාසික හුණුපිටිය…
ගවරවිල වතුයායේ වතු කම්කරුවන් අට දෙනෙක් සත්‍යග්‍රහයක් අරඹයි
මස්කෙළිය, ගවරවිල වතුයායේ වතු කම්කරුවන් අට දෙනෙකු යළිත් තමන්ට වතුයායේ සේවය ලබාදෙන ලෙස වතු පාලන අධිකාරියට බලපෑම් කරමින් එම වතුයායේ කෝවිල ඉදිරිපිට අද(05) දින සත්‍යග්‍රහයක්…
ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75ට වැඩි වැසි
උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතේ සහ මඩකලපුව,…
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව සබරගමුව පළාතේ සහ කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා අද රාත්‍රී 11…
රංගන ශිල්පී හේමාල් රණසිංහට ඇප
පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ මහතා ඇප මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. කරුණු සලකා බැලූ…
සංවර්ධන නිලධාරීන් මාරාන්තික උපවාසය අත්හරී
ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර තිබූ මාරාන්තික උපවාසය අත්හැර දමා තිබෙනවා. දින කිහිපයකට පෙර මෙම සංවර්ධන නිලධාරීන් ජනාධිපති…
නාමල් සි අයි ඩි යෙන් පිටව යයි
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැය 04ක පමණ ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබෙනවා. අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ සමග…
නව විගණකාධිපතිනිය පත් කෙරේ
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපතිනිය ලෙස කටයුතු කරන, එල්. එස්. අයි. ජයරත්න මහත්මිය නව විගණකාධිපති ධුරයට පත් කිරීම සඳහා, අද අනුමැතිය හිමිව තිබෙනවා. අද රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
කළුතර ලැගුම්හලක ඉහළ මහලින් වැටී සිසුවියක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියේ විමර්ශන පොලිස්පති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබෙනවා. සිසුවියගේ අභිරහස් මරණයට…
පාසල් සිසුවියන් 16 දෙනෙකු පමණ ලිංගික අතවර සිදුකරමින් සැගව සිටී උපකාරක පංති ගුරුවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. කළුතර කොට්ඨාස ළමා හා…
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා නිර්මාණි නිශ්ශංක ද සිල්වා සිසුවියගේ…
අභිරහස් ලෙස මියගිය කළුතර ප්‍රධාන පෙලේ බාලිකා විද්‍යාලයක 11 වසරේ ඉගෙනු ලබමින් සිටි 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් ප්‍රධන…
ඉන්දීය ජනප්‍රිය රංගන ශිල්පියෙක් සහ අධ්යක්ෂවරයෙක් වන මනෝ බාලා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට 69 වන වියේ පසු වූ බාලා,…
පෙම්වතිය තම පෙම්වතාගේ අත කපා පෙම්වතියද කිසියම් ඖෂධ වර්ගයක් පානය කිරීමෙන් පසුව රෝහල් ගත කිරීමේ පුවතක් මැදිවච්චිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
ජාතික කනිෂ්ඨ සහ යොවුන් බර ඉසිලීමේ තරගාවලිය ඇරඹෙයි
අළුබඳුන ටෙස්ට් තරගාවලියේ තෙවැනි තරගයේ ජය ඕස්ටේ්රලියානු කණ්ඩායමට
ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ ශූරතාවය මහනුවරට
ශ්‍රී ලංකා කාන්තාවෝ ලකුණු 121කට දැවී යයි
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
අමරිකාවේ හිම කුණාටුවකින් පුද්ගලයන් 29ක් මරුට
ට්‍රම්ප්ගෙන් දකුණු කොරියාවට සියයට 25ක බද්දක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…


















































