දුමිරිය ස්ථානාධිපති වර්ජනය සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යංශයෙන් නිවේදනයක්
මහජනතාව අපහසුතාවට පත්වන අයුරින් ක්ෂණික වෘත්තිය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් ක්‍රියාකර ඇතැයි ප්‍රවාහන,මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනය කරනවා. වසර පහෙන් පහට ශේණිය උසස්වීම් ලබාදීම ප්‍රමාද වීම හා නව බඳවා ගැනීම් ක්‍රියාවලිය ක්‍රියාත්මක නොකිරීම යන කරුණු දෙක මුල්කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් හදිසි…

පැපොල රෝගයේ වර්ධනයක් නොමැති බව නියෝජ්‍ය ඇමති හංසක කියයි
පැපොල රෝගයේ අසීමිත ලෙස පැතිරයාමක් සම්බන්ධව සහ පැපොල රෝගීන්ට ලබා දෙන ඖෂධ හිඟතාවක් සම්බන්ධව පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක…
කොටහේන වෙඩි තැබීම ගැන අණාවරණයක්
කොටහේන සුමිත්‍රාරාම පාර ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඊයේ සවස වෙඩිතැබීමක් සිදුව තිබුණා. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවසක් ඉදිරිපිට රැඳී සිටි පුද්ගලයෙකුට සහ කාන්තාවකට මෙලෙස…
කාළගුණයේ වෙනසක් ගැන දැනුම් දීමක්
ඉදිරි දින කිහිපයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.. එමෙන්ම…
ලංකා විදුලිබල මණ්ඩලය අලාභයක් වාර්තා කරයි
ලංකා විදුලිබල මණ්ඩලය 2025 මාර්තු 31න් අවසන් කාර්තුව වෙනුවෙන් රු. බිලියන 18.47 ක අලාභයක් වාර්තා කර ඇති බව මණ්ඩලයේ නවතම මූල්‍ය වාර්තා පෙන්වා දෙනවා. විදුලිබල…
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනයක
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩවර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර තිබෙනවා. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එම සංගමය මෙම…
දුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනයකට සැරසෙයි
එළඹෙන පැය 24 තුළ හෝ ඉන් ඔබ්බට ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා. ඒ බඳවා ගැනීම ඇතුලු සේවා ගැටලු වලට විසඳුම්…
පාර්ලිමේන්තුව මැයි 20 සිට 23 දක්වා රැස්වෙයි
පාර්ලිමේන්තුව එළැඹෙන මැයි 20 වැනිදා සිට 23 වැනිදා දක්වා රැස්වීමට නියමිතව ඇති බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය සඳහන් කරනුයේ ඒ…
දෙමටගොඩ දුම්රිය හරස් මාර්ගය වසාතැබීම ගැන දැනුම්දීමක්
දෙමටගොඩ දුම්රිය හරස් මාර්ගයේ හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මැයි 24වනදා එම මාර්ගය සම්පූර්ණයෙන්ම වාහන ගමනාගමනයට වසාතැබීමට සිදුවන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසනවා. රජයේ ප්රවෘත්ති…
හෙට සිට IPL ඇරඹේ.
bkaÿ – mdlsia;dk .egqï fya;=fjka ;djld,slj kj;d ;snQ bka§h m%sñh¾ ,S.a ^¸PL& l%slÜ ;r.dj,sh h<s fyg ^17& isg wdrïNùug kshñ;j ;sfnkjd’ ta wkqj frdah,a pef,kac¾ia…
හලාවත වෙඩි තැබීමක්
හලාවත, විලත්තව ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලීසිය පැවසුවේ ස්වාමිපුරුෂයා විසින් වායු රයිෆලයක් උපයෝගී කරගනිමින් සිය බිරිඳට මෙම වෙඩි තැබීම සිදුකර…
අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසක් අත්අඩංගුවට
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරීන්ගේ එකමුතුව විසින් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවට සම්බන්ධව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු පිරිසක්…
ජගත් පරිසර දින ජාතික සැමරුම් වැඩසටහන කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී
ජගත් පරිසර දින ජාතික සැමරුම් වැඩසටහන කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී පැවැත්වීමට මේ වනවිට කටයුතු සූදානම් වෙමින් පවතින බව කෑගල්ල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසනවා. ජගත් පරිසර…
වැහිබර කාලගුණයක්
අද බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ජගත් පරිසර දින ජාතික සැමරුම් වැඩසටහන කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී පැවැත්වීමට මේ වනවිට කටයුතු සූදානම්…
පවුල් ආරවුලක් හේතුවෙන් ඇතිවු බහින් බස් වීමක් දුරදිග යාමෙන් සැමියා විසින් තියුණු ආයුධයකින් පහරදී බිරිඳ ඝාතනය කර තිබෙනවා. ඊයේ එම…
වියට්නාමයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද අලුයම වියට්නාමයේ නොයි බායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා. ජනාධිපතිවරයා…
ඉන්දීය අගමැති නරෙන්ද්‍ර මෝදී මහතා නිල සංචාරයක් සදහා ඇමෙරිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ආරාධනාවක්…
2025 ජනවාරි මාසය තුල මෙරට සංචාරකයින්ගේ පැමිණීම 252,761 ක්බ සංචාරක අමාත්‍යංශය නිවේදනය කරනවා.එය ඉතිහාසයේ පළමු වතාවට මාසයක් තුල පැමිණි වැඩිම…
තරුණ ප්‍රජාව තුල ලිංගික රෝග ඉහළ යමින් පවතින බව රජයේ ප්‍රජා වෛද්‍ය විශේශඥවරුන්ගේ සංගමය පවසනවා. විශේශඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරප්පේලි මහත්මිය…
කාන්තාවන් අතර පෙනහළු පිළිකා වාර්තා වීම ඉහළ ගොස් ඇති බව විශේශඥ වෛද්‍යවරුන් පවසනවා. ජාතික ශ්වසන රෝග විද්‍යායතනයේ විශේශඥ ශල්‍ය වෛද්‍ය…
මිචෙල් ස්ටාක් IPL තරගාවලියෙන් ඉවත් වීමට තීරණයක්
මෙවර ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරඟ සදහා සහභාගී නොවීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියෝජනය කළ ඔස්ට්‍රේලියානු ක්‍රීඩක මිචෙල් ස්ටාක් තීරණය කර තිබෙනවා. ඒ අනුව…
පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් කුසල් මෙන්ඩිස් ඉවත්වීමේ සුදානමක
පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන කුසල් මෙන්ඩිස් එම තරගාවලියෙන්…
ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් සංචිත නම් කෙරේ
ICC ටෙස්ට් ලෝක ශූරතාවලියේ ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන අවසන් මහා…
දකුණු අප්‍රිකාව IPL ගිය ක්‍රීඩකයින් අට දෙනෙකු යළි කැඳවයි
IPL තරගාවලියට එක්ව සිටින දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් අට දෙනෙකු යළි සිය රට…
ශ්‍රී ලංකා, ඉන්දියා , දකුණු අප්‍රිකා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ කුසලානය ඉන්දියාවට
ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන රග්බි තරගය අද
ටෙස්ට් පිටියෙන් සමුගැනීමට විරාත් කෝලි තීරණය කරයි
යුපුන් අද තරග බිමට
න්‍යෂ්ටික අවි දැරීමේ හැකියාවක් පාකිස්තානයට නැති බව ඉන්දියාව කියයි.
පාකිස්තානය වැනි ත්‍රස්තවාදය ඔඩුදුවා ඇති රටකට න්‍යෂ්ටික අවි දැරීමේ හැකියාවක් නැතැයි ඉන්දියාව පවසනවා. ඒ හේතුවෙන් එම අවි ජාත්‍යන්තර න්‍යෂ්ටික බලශක්ති ඒජන්සිය වෙත පැවරිය යුතු යැයි ඉන්දීය ආරක්ෂක ඇමති රාජ්නාත් සිං වැඩිදුරටත් පවසා තිබෙනවා. පෙහෙල්ගාම් සංචාරක කලාපයේ සංචාරකයින් ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය මුල් කරගෙන පසුගියදා පාකිස්තානය සහ ඉන්දියාව අතර යුදමය වාතාවරණයක් නිර්මාණය වුනා.…
චීනයේ කාබන් විමෝචනයේ පහළ යාමක්
ගාසා තීරයේ උග්‍ර ආහාර හිගයක් සම්බන්ධයෙන් අණාවරනයක්
කරච්චි නුවර රිය අනතුරුවලින් සිදුවන මරණ ඉහළට
ග්‍රීසියේ කසෝස් දූපතේ ප්‍රබල භූකම්පනයක්
ප්‍රමිතියෙන් තොර පොහොර සම්බන්ධයෙන් විමර්ශනයක්
වෙළදපොළේ පවතින ප්‍රමිතියෙන් තොර පොහොර විමර්ශනයක් ආරම්භ කළ බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසනවා. එහි අධ්යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා සඳහන් කළේ, පොලොන්නරුව ප්‍රදේශයෙන් ප්‍රමිතියෙන් තොර පොහොර…
කුකුළු මස් මිල අඩුවෙයි
බොරතෙල් මිල පහලට
රන් මිල අඩු වෙයි
වැලිබල් නවතම ශාඛාව බොරලැස්ගමුවේ විවෘත වෙයි
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…