හිටපු ලොක්කන්ගේ සුපිරි වාහන වෙන්දේසි වෙයි
රාජ්‍ය ව්‍යාපාර පළාත් සභා හා පළාත් පාලන ආයතන ඇතුළු සියලු රාජ්‍ය ආයතනවල ඇති ඉහළ එන්ජින් ධාරිතාව සහිත අති සුඛෝපභෝගී වාහන වෙන්දේසි කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සියලු රාජ්‍ය අංශ ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා. අදාළ දැනුම් දීම සිදු කර ඇත්තේ චක්‍රලේඛයක් මගින්. එම…
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා නව පොලිස්පති ධුරයට ?
ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගය හේතුවෙන් පුරප්පාඩු වන පොලිස්පති ධූරය සඳහා මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පත් කිරීමේ සුදානමක් ඇතැයි වාර්තාවන්වා. හිටපු…
ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අභාවප්රාප්තවේ
නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා අද අලුයම අභාවප්‍රාප්ත වූ බවයි…
2025 දී විභාග කාලසටහන යාවත්කාලීන කරනවා – අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත
2025 වර්ෂයේ දී සාමාන්‍ය පෙළ විභාගය මුල් මාස දෙක තුළ පවත්වා උසස් පෙළ ඇතුළු අනිකුත් විභාග ද වේලාසන පවත්වා විභාග කාලසටහන යාවත්කාලීන කරන බව අධ්‍යාපන…
පාසල් නිල ඇඳුම් රෙදි චීන රජයේ ප්‍රදානයක් ලෙස ලබාගැනීම නිසා රු. බිලියන 6ක ඉතිරියක්
2024 වර්ෂයට අදාළ පාසල් නිල ඇඳුම් 80%ක චීන ප්‍රදානයක් වශයෙන් ලැබූ බවත් 2025 වර්ෂයට අවශ්‍ය පාසල් නිල ඇඳුම් රෙදි ද සම්පූර්ණයෙන් ම නොමිලේ චීන රජයෙන්…
අගමැතිකම ඕනේ-නාමල්ගෙන් කතාවක්
පක්ෂයෙන් බාහිර අපේක්ෂකයෙකුට ජනාධිපතිවරණයේදී සහාය ලබාදෙන්නේ නම් ගොඩනගන ආණ්ඩුවේ අගමැති ධුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබිය යුතු බව එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ…
විශ්‍රාමිකයන් සඳහා විශේෂ මාසික දීමනාවක්
රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් සඳහා විශේෂ මාසික දීමනාවක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව රුපියල් 3000ක විශේෂ මාසික දීමනාවක් ලබාදීමට ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේදී…
ලේනවගේ ගේම් එකේ ස්ක්‍රිප්ට් එක ගැන ආශූ මාධ්‍යයට හෙළි කරයි (වීඩියෝ)
“ගොවි ජනතාව තවදුරටත් දේශපාලන අතකොලු නොවේ.” අමාත්‍ය මහින්ද අමරවීර
වත්මන් කෘෂි නවීකරණ වැඩපිළිවෙල හමුවේ ගොවි ජනතාව තවදුරටත් දේශපාලන අතකොලු බවට පත්කර ගැනිමට නොහැකි බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය…
ජනපති හදිසියේ රැස්කළ කැබිනට් එකේ වෙච්ච දේ ඇමති සුසිල් හෙළිකරයි
මෙරට ව්‍යාපෘති වෙනුවෙන් ජපාන රජය අරමුදල් නිකුත් කරයි
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ව්‍යාපෘති යළි ආරම්භ කිරීම සදහා ජපාන රජය අරමුදල් නිකුත් කරන බව නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා. නිල ණය හිමියන්ගේ කමිටුව සමග ශ්‍රී…
“1700 දියව්.” වතු කම්කරුවන් පිරිසක් තලවකැලේ දෙවනත් කරයි (වීඩියෝ)
“බෞද්ධ අධ්‍යාපනය දියුණු කරමින් ඉදිරියට ගෙන යනවා.”-ජනපති
කුමන අභියෝග පැවතිය ද මෙරට බෞද්ධ අධ්‍යාපනය දියුණු කරමින් ඉදිරියට ගෙන යාමේ වගකීම අත් නොහරින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පිරිවෙන් හා සීල මාතා…
දේශපාලන පිටියේ ප්‍රභල පෙරළියක්-හෙට වෙන්න යනදේ විජේදාස කියයි (වීඩියෝ)
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාම් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…
මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණදී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. අමෙරිකාවේ ජාතික විද්‍යා…
ස්මිත්ට ශ්‍රී ලංකා සංචාරය අහිමි වන ලකුණු
ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිතව තිබෙන තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ඕස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත්ට අහිමිවනු ඇති බව වාර්තා වනවා. මේ දිනවල ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන…
පාකිස්තානයට ICCයෙන් දඬුවම්
පාකිස්තානයට එරෙහිව දඩුවම් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා. ඒ දකුණු…
හැරී බෘක් ටෙස්ට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණට
ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණ ගැනීමට එංගලන්ත ක්‍රීඩක හැරී බෘක් සමත්ව…
ශ්‍රි ලංකා T10 – පළමු ජය යාපනයට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධාන කරන ලංකා ටී ටෙන් සුපර්…
සුපිරි 4 දෙනාගේ වටයේ ඉන්දු – පාකිස්ථාන තරගය අද දිනය දක්වා කල් යයි
පාසල් අයෝමය ශිෂ්‍යයා තේරීමේ තරගාවලිය ඔක්තෝබර් මාසයේදී
තරග 13 ක් ජයගත්තේ කණ්ඩායමක් වශයෙන් කටයුතු කළ නිසා
ඔස්ටේ්රලියාවට ලකුනු 123ක ජයක්
පිලිපීනයට භූමිකම්පාවක්
පිලිපීනයේ රිච්ටපරිමානයේ ඒකක 5.4 ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවක් සිදු වී තිබෙනවා. භූමිකම්පාව සිදු වී ඇත්තේ පිලිපීනයේ බිනුබුසාන් මුහුදු කළාපය ආශ්‍රිත ප්‍රදේශයේයි. එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසුවේ මැනිලා වේලාවෙන් පස්වරැ 06.43 ට මෙම භූමිකම්පාව සිදු වී ඇති බවයි. කෙසේ වෙතත් පිලිපීන මුහුදු කළාපයට සුනාමි අනතුරැ ඇගවීමක් මෙතෙක් නිකුත් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය…
චීනය ආසන්නයේ පිලිපීනය හමුදා අභ්‍යාසයක
සටන් විරාමය මැද පලස්තීන සිරකරුවන් 90කට නිදහස
ඉන්දුනීසියාවේ ගිනිකන්දක් පුපුරා යයි
ගුවන් ගමන් වාර 290ක් අවලංගු කෙරේ
මෙන්න තවත් සුබ ‘රස’ ආරංචියක්!
හදුන්වා දෙන නවතම සිග්නේචර් ස්ට්‍රෝබෙරි චොකෝ! ‘සිග්නේචර් චොකෝ’ සන්නාමය යටතේ හදුන්වා දෙනු ලබන නවතම නිෂ්පාදනය වන ස්ට්‍රෝබෙරි රසැති සිග්නේචර් චොකෝ සිග්නේචර් චොකෝ රස විදින්නන්ට හදුන්වා දී…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…