වියළි කාළගුණයෙන් ප්‍රදේශ රැසකට පීඩා
අධික වියළි කාලගුණය හේතුවෙන් අම්පාර දිස්ත්‍රික්කයට අයත් ප්‍රධාන වාරි ජලාශ නවයෙහි ජල මට්ටම අද වනවිට 21.5% දක්වා පහළ බැස ඇති බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. එමෙන්ම මඩකළපුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන වාරි ජලාශ හතරෙහි ජලමට්ටමද 25.3% දක්වා පහළබැස ඇති බවයි දැක්වෙන්නේ. පවතින අධික වියළි කාලගුණයෙන් තවදුරටත්…

අනාරක්ෂිත ළිඳකට වැටී නව හැවිරිදි දරුවෙකු මරුට
සෙට්ටිකුලම පොලිස් වසමේ, පෙරියකුලම් ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ තිබූ අනාරක්ෂිත ළිඳකට වැටී කුඩා දරුවෙකු මිය ගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, මේ පිළිබඳ සෙට්ටිකුලම පොලීසියට…
ස.තො.ස භාණ්ඩ තුනක මිල ගණන් අඩු වෙයි
ස.තො.ස නිෂ්පාදන තුනක මිල අඩු කර ඇති බව නිවේදනය කර තිබෙනවා. මේ අනුව රුපියල් 210 ක්ව පැවති දේශීය රතු කැකුළු කිලෝ ග්රෑම් එකක මිළ රුපියල්…
වසන්ත සහ සිරිධම්ම හිමි ගැන ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයෙන් නිවේදනයක්
රැඳවුම් නියෝග යටතේ රඳවා සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන්ට එල්ල වී ඇති පදනම් විරහිත ත්‍රස්තවාදී චෝදනා…
පොලීසියට ගල් ගැසූ කාන්තාවන් 06ක් අත්අඩංගුවට
හෙරොයින් වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට පහර දී රාජකාරියට බාධාකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවන් හය දෙනෙකු අනුරාධපුරය, පුබුදුපුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනුරාධපුරය කොට්ඨාස අපරාධ…
දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා දිවයිනට – ජනපති රනිල් සමග සාකච්චා කර පිටව යයි.
කෙටි සංචාරයක් සඳහා දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා මහතා ඊයේ රාත්‍රියේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියා. ඔහු සමග දුත පිරිස විසි දෙදෙනෙකු පැමිණ සිටි…
ලාංකිකයින් 08 ක් ඇතුළු 27 දෙනෙකු නයිජීරියාවේදී අත්අඩංගුවට
නයිජීරියාවේ, නයිජර් ඩෙල්ටාවෙන් නීති විරෝධී ලෙස බොරතෙල් ලබා ගැනීමට පැමිණි බවට හෙරොයික් ඉදුන් නම් නෞකාවේ සේවය කළ ශ්‍රී ලාංකිකයින් 08 දෙනෙකු ඇතුළු 27 දෙනෙකු එරට…
කිතුල් පැණි අපනයන ගිවිසුමකට අස්සන් තබයි
ස්විස්ටර්ලන්තයට මසකට කිතුල් පැණි ලීටර 10,000 ක් අපනයන කිරීමට පසුගියදා ගිවිසුමට අස්සන් තැබූ බවත්, ශ්‍රී ලංකාවෙන් මේ වන විට ප්‍රධාන රටවල් හතරකට කිතුල් පැණි අපනයනය…
අදත් වැසි
ගතවූ දින 16 තුල බලපෑ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් තවදුරටත් පවුල් 1027කට අයත් පුද්ගලයන් 3,618කට බලපෑම් එල්ල වී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ පවුල් 22ක…
විදෙස් ගමන් බලපත්‍ර ගාස්තු අද සිට ඉහළට
අද සිට ක්‍රියාත්මක වන පරිදි විදෙස් ගමන් බලපත්‍ර ගාස්තු ඉහළ දැමීමට පියවර ගෙන ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. මේ අනුව එක්දින සේවය…
ගොවි ගැටලු දැනුම් දෙන්න දුරකථන අංකයක්
යූරියා පොහොර පිළිබඳ ගැටලු සහ ගොවිජන මධ්‍යස්ථානවලදී ගොවි ජනතාවට සිදුවන හිරිහැර පිළිබඳ දැනුම්දීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය විසින් විශේෂ දුරකතන අංකයක් හඳුන්වාදී තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද…
අධිවෝල්ටීයතාවක් ඇවිත්
වැල්ලවාය වීරසේකරගම මාලේවනයාය ගම්මානයට සෑම දිනකම පාහේ අධි වෝල්ටීයතා විදුලි ධාරා පැමිණීම නිසා එම පිරිස් පීඩාවට පත්ව සිටිනවා. පවුල් සීයයකට අයත් පුද්ගලයන් පන්සීය දෙනෙකු පමණ…
සවස් වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල තැනින් තැන අද සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
ඩයනාට එරෙහිව රිට් ආඥා පෙත්සමක්
රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබෙනවා. ඒ, සිවිල් ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි
බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැති ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයේ පිරිමි හෙල්ල විසිකිරීම ඉසව්වේ පළමු ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩක රුමේෂ් තරංග සමත්…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට
එංගලන්තය සමඟ ආරම්භ වන විස්සයි විස්ස තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී…
සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කරන ලද නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි…
පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන පළමු කාන්තා ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය…
රුසියාව සහ යුක්‍රේනය සමගි කරවන්න ඇමෙරිකාව මැදිහත් වෙයි
රුසියානු – යුක්‍රේන යුද ගැටුම් නැවතීමේ අරමුණෙන්, අමෙරිකානු විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බෑණා වන ජැරඩ් කෂ්නර් දෙරට අතර සාකච්ඡාවලට මැදිහත් වී තිබෙනවා. ඒ අනුව රුසියාවේ මොස්කව් නුවරට පැමිණි අමෙරිකානු නියෝජිත දෙපළ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ දීර්ඝ සාකච්ඡාවක නිරත වි තිබෙනවා. එම සාකච්ඡාවලින් අනතුරුව ඔවුන් යුක්‍රේනය සමග සාකච්ඡා සඳහා කියෙව්…
ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි
ඊජිත්තු නිවේදිකාවකට ඇතුඵ පුද්ගලයන් 11 දෙනෙකුට මරණ දඬුවම
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































