ඩෙංගු මරණ 47 දක්වා ඉහළට
මෙරට සිදුවූ ඩෙංගු මරණ සංඛ්‍යාව 47 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම ඒකකය සඳහන් කළේ, වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව හැට හත් දහස් 174 ක් බවයි. ජූලි මාසයේ පළමු දින 09 තුළ පමණක්…

එසැණ පුවත්
අයවැයෙන් පසු සියලුම මන්ත්‍රීවරුන්ට මසකට වැඩි නිවාඩු කාලයක්
අයවැයෙන් පසු සියලුම මන්ත්‍රීවරුන්ට මාසයකට වැඩි නිවාඩු කාලයක් හිමි වනවා. මේ අනුව පාර්ලිමේන්තුව අවසන් වශයෙන් ලබන 13 වනදා රැස්වීමෙන් අනතුරුව නැවත රැස්වීමට නියමිතව ඇත්තේ ලබන…
ජනපති සහ විදෙස් තානාපතිවරුන් අතර හදිසි හමුවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බි්‍රතාන්‍ය මහ කොමසාරිස්, ජපාන තානාපති, අමෙරිකානු තානාපති, ඉන්දීය මහ කොමසාරිස් සහ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතර අදහස් හුවමාරුවක් සිදුව තිබෙනවා. ජනාධිපති…
සිරිපා සමය ඇරඹෙන උදුවප් පුර පසළොස්වක පෝය අදයි
වසරේ අවසන් පුර පසළොස්වක පොහොය දිනය වන උදුවප් පොහොය දිනය අදට යෙදී තිබෙනවා . මේ වී එෆ් එම් ප්‍රවෘත්ති අංශය ඒ පිලිබදව සැකසු විශේෂාංගයක් .…
ජානකී සිරිවර්ධන ඇපමත මුදාහරී
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජානකී සිරිවර්ධන ඇපමත මුදාහැර තිබෙනවා. තිළිනි ප්‍රියමාලි සමඟ මූල්‍ය වංචා සිදුකළ බවට ඇයට එරෙහිව චෝදනා එල්ල වනවා. මේ හේතුවෙන් ඇය…
කොළඹ වරාය ජාඇල දක්වා සංවර්ධනය කෙරේ
කොළඹ වරාය ජාඇල දක්වා දීර්ඝ කිරීමට සැළසුම් කර ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. දෙවනුව කොළඹ නගරයේ අක්කර 30 කට වැඩි ප්‍රමාණයක් වරාය සංවර්ධනය සඳහා…
බන්දුලගෙන් ලං.ග.ම සභාපතිට නිවේදනයක්
ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා තමාට සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දී නොමැති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසනවා. සිය…
අවිධිමත්ව කසළ බැහැර කරන ශ්‍රී පාද වන්දනාකරුවන්ට දැඩි නීති
අවිධිමත් ලෙස කසළ බැහැර කරමින් ශ්‍රී පාදය වන්දනා කිරීමට සහභාගී වන වන්දනාකරුවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා. ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක…
ගාස්තු වැඩි නොකරොත් පැය 6 ක හෝ 8 ක විදුලි කප්පාදුවක්
විදුලි ගාස්තු වැඩි කිරීමක් සිදු නොකරන්නේ නම් ලබන වසරේ දී පැය 6 ත් 8 ත් අතර කාලයක් දිනකට විදුලිය කපා හැරීමට සිදුවන බව විදුලිබල හා…
අනුරාධපුර අලිමංකඩ පහක් මිනිසුන් අත්පත් කරගෙන
අනුරාධපුර දිස්ත්‍රික්කයේ වනඅලි මිනිස් ගැටුම ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ එම දිස්ත්‍රික්කයේ තිබෙන ප්‍රධාන අලිමංකඩ 05ම ආවරණය වන පරිදි විවිධ පුද්ගලයින් විසින් එම අලිමංකඩ…
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද පස්වරු 3 දක්වා බලපැවැත්වෙන පරිදි ධීවරයින් සඳහා අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යළි…
බස් ගාස්තු පහත නොදැමේ
ඩීසල් මිල පහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තු පහත නොදමන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා. රුපියල් 10 කින් ඩීසල් ලීටරයක් අඩු කිරීම බස් ගාස්තු පහත දැමීමට ප්‍රතිශතයක්…
වකුගඩු ජාවාරම්වලට සම්බන්ධ තැරැව්කරුවෙකු අත්අඩංගුවට
වකුගඩු ජාවාරම්වලට සම්බන්ධ තැරැව්කරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුද්ගලයින් සිව් දෙනෙකු විසින් සහ කාන්තාවක් විසින් බොරැල්ල පොලිසියට සිදුකරන ලද පැමිණිල්ලකට අදාලවයි කොළඹ…
ශ්‍රී ලංකාවට මූල්‍ය පහසුකම ලබාගැනීමට ලෝක බැංකුවේ අනුමැතිය
ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් ශ්‍රී ලංකාවට මූල්‍ය පහසුකම ලබාගැනීම සඳහා ලෝක බැංකුවේ අනුමැතිය ලබාදී තිබෙනවා. ඒ තුළින් ශ්‍රී ලංකාවට සහනදායි මූල්‍ය පහසුකම් ලැබෙනු ඇති බවයි වාර්තා…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මොරොක්කෝව පරදා ප්‍රංශයට සුපිරි ජයක්
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ ප්‍රංශය සහ මොරොක්කෝව අතර පැවති තරගය 2 ට 0 ක් ලෙස ජය ගැනීමට ප්‍රංශ කණ්ඩායම සමත්…
විස්සයි-20 තරගාවලියේ ජය එංගලන්තයට
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ එංගලන්තය අතර විස්සයි විස්ස තරගාවලියේ තවත් තරගයක් ඉතිරිය…
චාමිකගේ සුපිරි ඉනිමෙන් ශ්‍රී ලංකාවට ජයක්
සංචාරක ඉන්දීය කණ්ඩායම පරාජය කර තෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් එක් කඩුල්ලක තියුණු…
කොදෙව් කණ්ඩායමට තරග ගාස්තුවෙන් 10%ක දඩයක්
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට්…
ගුවන් යානා අනතුරකින් බහමාස් දූපත් රාජ්‍යයේ 10 දෙනෙකු ජීවිතක්ෂයට
බහමාස් දූපත් රාජ්‍යයේ පැවති 53 වැනි නිදහස් දින උළෙලේදී සිදුවූ ගුවන් යානා අනතුරකින් එහි නියමුවා ඇතුළු 10 දෙනෙකු මියගොස් තිබෙනවා. ෆ්ලෙමින්ගෝ එයාර් සමාගමට අයත් සෙස්නා 402 වර්ගයේ කුඩා ගුවන් යානය මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ හේතුවෙන් එම ගුවන් සමාගමේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බව ද සඳහන්.
ට්‍රම්ප්ගෙන් ඉරානයට තර්ජන
අමෙරිකානු උප ජනපති ඇතුළු පිරිසක් ඕමානයට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































