දෙවුන්දර නිවසකට වෙඩි – අවට ආරක්ෂාව දැඩි කෙරේ
මාතර, දෙවුන්දර ගන්දර පොලිස් වසමේ ඒදණ්ඩ පාර, දෙවුන්දර ප්‍රදේශයේ පිහිටි ධීවර කටයුතුවල නිරත පුද්ගලයෙකුගේ නිවසකට අද අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිත කර මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි. වෙඩි ප්‍රහාරයෙන්…

රාජ්‍ය සේවයේ 40 දහසකට පුහුණුවක්
රාජ්‍ය සේවයේ 40 දහසකට තොරතුරු තාක්ෂණ දැනුම ලබා දීමේ වැඩපිළිවෙලක් සැලසුම් කර තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සඳහන් කළේ ව්‍යාපෘතිය ලබන වසරේ ආරම්භ කරන…
පේරාදෙණිය සරසවියේ ආරක්ෂාව ගැන ප්‍රශ්නයක්
පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුළ අධ්‍යන කටයුතු පවත්වාගෙන යාම සඳහා සුදුසු පරිසරයක් නොමැති බවට ශාස්ත්‍ර පීඨ ආචාර්යවරුන්ගේ සංගමය චෝදනා කරනවා. හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට…
ජාතික දරිද්‍රතා මට්ටම 14 දහස ඉක්මවයි
ජාතික දරිද්‍රතා මට්ටම 14,000 ඉක්මවා ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. මෙම වසරේ ජනවාරි මාසයේ ජාතික දරිද්‍රතා මට්ටම පැවතියේ රුපියල් 8923 ක් ලෙසින්. ජන…
රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණයෙන් ඩොලර් බිලියන 3ක ඉලක්කයක්
ලබන වසරේදී බහු පාර්ශ්වික නියෝජිත ආයතනවලින් ඩොලර් බිලියන 5ක ණය මුදලක් අපේක්ෂා කරන බව විදේශ අමාත්‍ය නීතිඥ අලි සබ්රි මහතා පවසනවා.. රොයිටර් පුවත් සේවය වෙත…
ජාතික ඩිජිටල් ප්රතිපත්තියකට අවධානය
ජාතික ඩිජිටල් ප්‍රතිපත්තියක් නොමැති වීමේ ගැටළුව හේතුවෙන් ලොව අනෙක් රටවල් අතර ශ්‍රී ලංකාව දැඩි පසුබෑමක සිටින බව ආර්ථික ස්ථායීකරණය සඳහා වූ කෙටි සහ මධ්‍ය කාලීන…
වෛද්‍යවරුන්ගේ විශ්‍රාම දිනය ගැන තීන්දුවක්
රාජ්‍ය සේවකයින් වයස අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීම සඳහා නිකුත්කළ ගැසට් නිවේදනය ජනවාරි 25වනදා දක්වා ක්‍රියාත්මක කිරීම අත්හිටුවා තිබෙනවා. විශේෂඥ වෛද්‍යවරු හා වෛද්‍යවරුන් සඳහා පමණක්…
සඳකඩ පහන සොරාගනී
පල්ලේකැලේ පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ අඩි තුනක් පමණ උස අඩි තුනක් පමණ පළල සඳගල නැමැති පුරාවිද්‍යා වටිනාකමක් ඇති සඳකඩ පහනක් කිසියම් පිරිසක් විසින් ගලවා ගෙන ගොස්…
සපුගස්කන්ද අනිද්දා සිට යළි වැඩ
සපුගස්කන්ද තෙල් පිරිපහදුව අනිද්දා දිනයේ නැවත ආරම්භ කරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. පූර්ණ ධාරිතාවයකින් යුතුව පිරිපහදුවේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි…
පොහොර නැතැයි ගොවීන්ගෙන් චෝදනා
ප්‍රදේශ කිහිපයක ගොවීන්ට මෙවර මහ කන්නයට කිසිදු පොහොරක් ලැබී නොමැති බව වාර්තා වනවා. පොලොන්නරුව ඇලහැර – දියබෙදුම – ජඹුරේවෙල ප්‍රදේශයේ ගොවීන් 70කට වැඩි පිරිසක් කුඹුරු…
රටේ අනාගතය ගැන නාමල් කියයි
පළාත් සභා මැතිවරණය කල් දැමීමට කටයුතු කල පිරිස මේ වන විට 13වන සංශෝධණය පිලිබඳ උනන්දු වීම විහිළු සහගත තත්වයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා…
තරුණ කැරලි මතුවීමේ ප්රවනතාවක් – මුජුබර් රහුමාන්
ආණ්ඩුවේ අදෘෂ්‍යමාන බලවේගයක් මැතිවරණ කොමිෂන් සභාවට බලපෑම් සිදුකරන බවට සැක මතුව ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ…
පාස්කු ප්‍රහාරය සම්බන්ධ දෙදෙනෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ .
පාස්කු දින ප්‍රහාරයේදී කොළඹ කිංග්ස්බරි හෝටල් පරිශ්‍රයට එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ,බෝම්බකරු මොහොමඩ මුබාරක් නමැති ත්‍රස්තවාදියාගේ බිරිද වන අයේෂා සිද්ධිකා සහ මොහොමඩ…
රට බංකොලොත් වීමට හේතුව ආර්ථිකය වෙනස් නොවීමයි
යුද්ධයෙන් පසුව ආර්ථිකය වෙනස් නොකිරීම හේතුවෙන් වර්තමානයේදී රට බංකොළොත් භාවයට පත්ව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කෙසේවෙතත් ආයෝජන අවස්ථා වැඩිකර ලබන වසර වනවිට ආර්ථිකය…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්
බංගලදේශයේ පැවති 10 වැනි ජ්‍යෙෂ්ඨ දකුණු ආසියානු කරාතේ ශූරතා තරගාවලිය සහ 02 වන වයස අවුරුදු 14 න් පහළ දකුණු ආසියානු කරාතේ කුසලාන තරගාවලිය යන…
කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට
කුසල් මෙන්ඩිස් පාදයේ පසුපස මාංශ පේශියේ ආබාධයකට ලක්ව තිබෙනව ඒ අනුව, එම…
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට
2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට ආරම්භ වනවා .…
2026 පාපන්දු කුසලානය ස්පාඤ්ඤය තමන් සතු කර ගනී
පාපන්දු කුසලාන තරගාවලියේ අවසන් තරගයෙන් ආර්ජන්ටිනාව පරදා ගෝල 1-0ක තියුණු ජයක් වාර්තා…
ඉරානයෙන් මැද පෙර දිග රට වලට යලිත් ප්‍රහාර
ඉරානය විසින් බහරේනය, ජෝර්දානය සහ කුවේට් රාජ්‍යය වෙත යළිත් වරක් ප්‍රහාර එල්ල කර තිබෙනවා. දකුණු දිග ඉරානය ඉලක්ක කරමින් අමෙරිකාව විසින් එල්ල කළ ප්‍රහාර මාලාවට ප්‍රතිචාරයක් වශයෙන් මෙම ප්‍රහාර එල්ල කළ බවයි ඉරානය සදහන් කලේ. මීට අමතරව ප්‍රහාරවලට ලක්වූ නෞකා දෙකක් හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ගිනි ගැනීමකට ලක්ව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා…
බොරතෙල් මිල යලිත් ඉහළට
ප්‍රංශයේ අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය තහනමක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































