මිලිමීටර් 100 වැඩි වැසි ඇදහැලෙන පැති මෙන්න
අද (21) දිනයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින බවත් වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පලාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි…

ප්‍රමිතියෙන් තොර කොම්පෝස්ට් පොහොර සැපයූ සමාගමක් අසාදු ලේඛනයට
ගාල්ල දිස්ත්‍රික්කයේ ගොවීන්ට ප්‍රමිතියෙන් තොර කොම්පෝස්ට් පොහොර සැපයූ සමාගමක් අසාදු ලේඛන ගත කිරීමට කෘෂිකර්ම වනජිවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික පොහොර…
වරාය අධිකාරියේ අක්‍රමිකතා සෙවීමට විශේෂ කමිටුවක්
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ දූෂණ සහ අක්‍රමිකතා සෙවීම සඳහා විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා. විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පත්කර ඇති මෙම කමිටුව…
අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්
2022 වසරේ අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කරගැනීම තුන්වන පාසල් වාරය ආරම්භ වන ලබන සඳුදා සිට සිදු නොකරන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.…
කෙහෙළිය ඇතුළු 23 දෙනෙකුට නියෝගයක්
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුකවැල්ල, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ සහ නීතිපතිවරයා ඇතුළු 23කුට එරෙහිව ගොනුකළ මුලික අයිතිවාසිකම් පෙත්සමේ කරුණු තහවුරු කිරීම සදහා ලබන 14 වනදා කැඳවීමට ශේෂ්ඨාධිකරණය…
අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි
උතුරු සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල අද…
කොළඹ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුවක්
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 15 ක ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. මේ අනුව එම මණ්ඩලය සදහන් කළේ…
ශ්‍රී ලංකාව පළමු තැනට ගන්න අධ්‍යාපනය අලුත් කරන්න
ශ්‍රී ලංකාව සෑම අතින්ම පළමු තැනට ගෙන ඒමට නම් රටේ අධ්‍යාපන ක්ෂේත්රයේ දැවැන්ත පරිවර්ථනාත්මක, විප්ලවීය වෙනසක් සිදු කළ යුතුව ඇතැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.…
මහජන බලයක් නැති පාලකයන් රටකට අවැසි නැ- අනුර කියයි
මහජන බලයක් නොමැති පාලකයන් රටකට අවැසි නොවන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ගාල්ලේ දී පැවති ජන හමුව අමතමින් ඔහු කියා…
ආහාර සුරක්ෂිතතාවයට ඒකාබද්ධ වැඩපිළිවෙලක්
ආහාර හිගයක් පැමිණියහොත් ඊට මුහුණ දීමට සූදානම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළේ පළාත්…
සංචාරක කෂේත්රයේ ප්‍රවර්ධනයට කලාප 49 ක්
දිවයිනම ආවරණය වන පරිදි සංචාරක කලාප 49 ක් ගැසට් කිරීමට පියවර ගෙන තිබෙනවා. අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසන්නේ 2024 දී සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 30 දක්වා…
වෘත්තීයවේදීන් රට හැරයෑමේ සීඝ්‍ර ප්‍රවණතාවක්
වසරේ පළමු මාස අටක කාලය තුළදී වෛද්‍යවරුන් 477 දෙනෙකු රට හැරදා විදේශගත වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා. යෝජිත…
අද පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුවක්
පැය දෙකයි මිනිත්තු 20 ක් අද විදුලිය කප්පාදු කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කළා. මේ අනුව ඒ’ සිට…
පොලිස් විශේෂ කාර්ය බළකායට නව වගකීමක්
පාසල් තුළ මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා කාර්ය සාධක බළකායක් පිහිටු වීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී තිබෙනවා. මේ අතර ඊයේ කොළඹදී මාධ්‍ය අමතමින් මහජන ආරක්ෂක…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තරග අද(21) සිට ආරම්භ වනවා. ඒ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය අද(20) පැවැත්වෙනවා. තරගාවලියේ 40 වන…
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘ඊ‘කාණ්ඩයේ තරග අවසන් කරමින් අද පැවැත්වෙන සිම්බාබ්වේට එරෙහි තරගයේ…
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එළිදැක්වූ නවතම විස්සයි 20 පිතිකරුවන් ශ්‍රේණිගතකිරීමේ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක…
ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට මෙවර ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට්…
විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමග අද පැවති තරගයෙන් ජය…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් යුත් එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 10ක විශිෂ්ඨ…
T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තරග අද(21) සිට…
T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය අද(20) පැවැත්වෙනවා.…
ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘ඊ‘කාණ්ඩයේ තරග අවසන් කරමින් අද පැවැත්වෙන…
පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට
පිලිපීනයේ උප ජනාධිපතිනි සාරා ඩුටෙර්ටි 2028 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව නිවේදනය කර තිබෙනවා. වර්තමාන පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් බොන්ග්බොන්ග් මාකෝස් සමග උප ජනාධිපතිනිය දැඩි බල අරගලයක සිටින අතරතුර මෙම නිවේදනය සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරරන්නේ. ජනාධිපතිවරණය සඳහා තවත් වසර 02 ක් ඉතිරිව තිබියදී සාරා ඩුටෙර්ටි ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස පෙනී සිටින බව ප්‍රකාශ…
දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිගේ නඩු තීන්දුව අද
ගාසා තීරනය ආක්‍රමණයට එරෙහිව ඊශ්‍රායලයට රටවල් 80 කින් විරෝධය
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…







































