යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් තාවකාලිකව නැවතීමට දැනුම්දීමක්
යාපනය මණ්ඩතිව් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් වහාම නතර කරන ලෙස දැනුම් දීමක් සිදු කර තිබෙනවා. මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිඛිතව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. එහි ඉදිකිරීම් කටයුතු සිදුකිරීමට අදාළව පාරිසරික වාර්තාවක් ලබාගෙන නොමැති බවට හෙළිවීමත් සමඟ මෙම…

එසැණ පුවත්
සියලු කොන්ත්‍රාත්කරුවන්ට පොදු ක්‍රමවේදයකට ගෙවීම්
මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘතිවල කොන්ත්‍රාත්කරුවන්ට පොදු ක්‍රමවේදයක් ඔස්සේ ගෙවීම් සිදු කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසනවා. රට තුළ පවතින වත්මන් ආර්ථික…
සබරගමුව විශ්වවිද්‍යාලයෙන් බැහැර කෙරෙන කසල තොග දිය ඇලි වලට
රත්නපුර සුරතලී ඇල්ලට සහ තවත් පූජනීය ස්ථානයක් ඇතුළු ස්ථාන කිහිපයකට සබරගමුව විශ්වවිද්‍යාලයෙන් බැහැර කෙරෙන කසල තොගයක් මුදාහැර ඇති බවට මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා කසළ බැහැර…
අපරාධ කල්ලි සාමාජිකයින් 09 දෙනෙකු අත්අඩංගුවට
මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 09 දෙනෙකු ඉන්දියාවේ තමිල්නාඩුවේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය හා අවි ජාවාරම සම්බන්ධ පුද්ගලයින්…
වායුගෝලයේ ගුණාත්මකභාවයේ අඩුවීමක්
මහනුවර නගරය ආශ්‍රිත වායු ගෝලයේ ගුණාත්මකභාවයේ අඩුවීමක් දක්නට ලැබෙන බව පරිසර අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා . එහි පිහිටීම මෙම තත්ත්වය ඇතිවීමට සෘජුව…
ඊසාන දිග මෝසමත් සක්‍රීය වෙයි
ඊසාන දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, නැගෙනහිර, ඌව සහ උතුරු – මැද පළාත්වල විටින් විට වැසි…
පොලිස් නිල උසස් කිරීමට කැබිනට් අනුමැතිය
පොලිස් නිලධාරීන් 9,417 ක් ඔවුන්ගේ මීළඟ නිලයට උසස් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා. මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතා ඊට අදාළ කැබිනට්…
ආයතන හතරක් ඒකාබද්ධ අරමුදලට මුදල් සපයයි
ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ගුවන් තොටුපල සහ ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගම ඇතුළු සිවිල් ගුවන් සේවා අධිකාරිය එක්ව රජයේ ඒකාබද්ධ අරමුදල සදහා රුපියල් බිලියන 02…
පාසල් බෑග් වෙනුවට පාර්ලිමේන්තු පිවිසුමේ මන්ත්‍රීවරුන් පරික්ෂා කරන්නැයි ගුරු සංගමය ඉල්ලයි
වර්තමානයේ පැන නැගී තිබෙන අර්බුද හමුවේ පාසල්වල පිවිසුම් දොරටු අසල දරුවන්ගේ පාසල් බෑගයන් පරීක්ෂා කිරීමට පෙර පාර්ලිමේන්තුවේ පිවිසුම් දොරටුව අසල සිට මන්ත්‍රීවරුන් පරීක්ෂා කරන ලෙස…
උත්තර ලංකා සභාගය පුළුල් සන්ධානයක් ගොඩ නැගීමේ සුදානමක
පළාත් පාලන මැතිවරණය සඳහා තරග කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ සමග පුළුල් සන්ධානයක් ගොඩ නැගීමට තීරණය කළ බව උත්තර ලංකා සභාගයේ උප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය…
අද සිට පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුවක්
පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුව අද සිට මෙම මස 22 වනදා දක්වා දින තුනක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබා දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ…
පාසල් සිසුන්ට චීනයෙන් පරිත්‍යාගයක්
මෙරට පාසල් සිසුන්ට ලබා දීම සඳහා රුපියල් බිලියන 05 ක් වටිනා පාසල් නිල ඇඳුම් රෙදි චීන රජය මඟින් පරිත්‍යාග කර තිබෙනවා. රෙදි මීටර් තිස් ලක්ෂ…
විශ්වවිද්‍යාල සඳහා ලියාපදිංචි වීම අද සිට
2021 උසස් පෙළ විභාගයට පෙනී සිට විශ්වවිද්‍යාලවලට තේරී පත්වූ සිසුන්ට අද සිට පාඨමාලා හා විශ්වවිද්‍යාල සඳහා ලියාපදිංචි වීමට හැකියාව පවතින බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව…
ඝාතනයට ලක් වූ ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්
ඝාතනයට ලක් වූ ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් අත් පා ගැටගසා, බරපතළ තත්වයෙන් සිටිය දී සොයා ගත් ස්ථානයෙන් සහ ඔහුගේ සිරුරෙන් හමු වූ ඇඟිලි සලකුණු පිළිබඳ වාර්තාව…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති සුපිරි 8 වටයේ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තරග දෙකක් අද(227 දිනයේදී පැවැත්වීමට නියමිතව…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය නවසීලන්තයට එරෙහිව අද පැවැත්වෙනවා. ඒ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි.…
සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23)…
දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර…
සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති…
පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට
පාකිස්ථාන රජය විසින් සිදු කරන ලද නිල සමීක්ෂණයකට අනුව එරට දරිද්‍රතාවය සියයට 29 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම අගය, ගෙවී ගිය වසර 11 තුළ එරට දරිද්‍රතාවයේ ඇති වූ ඉහළම අගය බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. මේ අතර එරට ආදායම් අසමානතාවය වසර 27 කින් ඉහළම මට්ටමකට පැමිණ තිබෙනවා. පසුගිය වසර හත තුළ පාකිස්ථාන ජනතාවගේ…
කුණාටුවක් හේතුවෙන් ඇමරිකාවේ පාසල් වසා දැමේ
මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් හේතුවන් මෙක්සිකෝව කැලබෙයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…





































