මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පලාත්වලත් අම්පාර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවද නිවේදනයේ සඳහන්.…

සාමාජ ආරක්ෂණ බදු වෙනස් වෙයි
සමාජ ආරක්ෂණ බද්දෙන් ඇතැම් කොටස් ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. නව බදු පැනවීම සිදුකර ඇත්තේ සියයට 90ක් රජයේ උපකාර අවශ්‍ය…
පාතාල නායක කංජිපානි ඉම්රාන් ඉන්දියාවට පලා යයි
සංවිධානාත්මක අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම් නායකයෙකු වන කංජිපානි ඉම්රාන් ශ්‍රී ලංකාවේ සිට තමිල්නාඩුවට ඇතුළු වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ”ද හින්දු”…
වැසි රහිත කාලගුණ තත්ත්වයක් – නුවරඑළිය ට මල්තුහින
වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ප්‍රදේශ කිහිපයකට සීත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කලේ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම්…
මනා සිහියෙන් කටයුතු කරන්න – අස්ගිරි මහනාහිමි ඉල්ලයි
දුර්භාග්‍ය පසුකර සෞභාග්‍යයයේ ඉලක්කය ළඟ කර ගැනීම සඳහා ඉවසීමෙන් කටයුතු කරන්නැයි අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතනාභිධාන ස්වාමින් වහන්සේගේ සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සටිනවා. නව…
රට ගොඩ නැගීමට දායක වන්නැයි මහා සංඝරත්නය ඉල්ලයි
තම තමන්ට පැවරී ඇති කාර්ය භාරය නිසි ලෙස හඳුනාගනිමින් රට ගොඩ නැගීමට දායක වන්නැයි මල්වතු පාර්ශවයේ අනු නායක ශාස්ත්‍රවේදී අති පුජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම…
විදුලි ගාස්තු වැඩි කෙරෙන යෝජනා පත්‍රිකාව හෙට කැබිනට් මණ්ඩලයට
සියයට 65කින් විදුලි ගාස්තු ඉහල දැමීමට අදාළ යෝජනාව ඇතුලත් පත්‍රිකාව හෙට කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරෙනවා. එම අනුමැතියෙන් පසු යෝජනවා මහජන උපයෝගිතා කොමිසම වෙත යොමු…
අයහපත අවසන් – නව ගමනක ඇරඹුමක් – ජනපතිගෙන් සුබ පැතුම්
2023 නව වසර රට වෙනුවෙන් ආරම්භ කල වැඩපිළිවෙල ජයග්‍රහණයෙන් නිමාවන වසරක් වේවායි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් එක්කරනවා. නව වසරක උදාව යනු නව සිතුම්…
බුදු දහම – ලොව හොඳම ආගම ලෙස නම් කරයි
බුදු දහම ලොව හොඳම ආගම ලෙස සම්මානය හිමිකර ගෙන තිබෙනවා. ජිනීවා ට්‍රිබියුන් පුවත්පත සඳහන් කරන්නේ ආගමික ඉකාරාස් සංවිධානය විසින් එය පිරිනමා ඇති බවයි. ආගමික නායකයන්…
නව වසරේ උදාව සහ ගෙවුණු වසර ගැන විවිධ පාර්ශව දැක් වූ අදහස්
නව වසරේ උදාව සහ ගෙවුණු වසර පිලිබඳ දේශපාලන ක්ෂේත්‍රයේ මෙන්ම බොහෝ පාර්ශව විවිධ අදහස් පළ කළා. අරගලයේ නීතීඥයෝ සංවිධානයේ මනොජ් නානායක්කාර මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින්…
රෝහණ ලක්ෂ්මන් පියදාස කළ ප්‍රකාශය
පොහොට්ටුව සහ එක්සත් ජාතික පක්ෂය විරෝධී පුළුල් සන්ධානයක් ගොඩ නගන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා .…
සියලු ඉන්ධන වර්ග වල මිල අඩු කිරිමේ සූදානමක්
සියලු ඉන්ධන වර්ග වල මිල අවමය රුපියල් 100 කින් අඩු කරන බවට විෂය භාර අමාත්‍යවරයා විසින් ප්‍රකාශයක් නිකුත් කල යුතු බව සමගි ඒකාබද්ද වෘත්තීය සමිති…
ඊයේ විශ්‍රාම ගත් දුම්රිය සේවකයන්
දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් 500කට ආසන්න ප්‍රමාණයක් ඊයේ දිනයේ සිට විශ්‍රාම ගනු ලැබුවා . මේ හේතුවෙන් ජනාධිපති කාර්යාලය දුම්රිය දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත්තේ තවදුරටත් සේවය අවශ්‍ය…
අපේක්ෂා රැසක් සමගින් ශ්‍රී ලාංකිකයන් 2023 නව වසර පිළිගනියි
අපේක්ෂා රැසක් පෙරදැරිව ශ්‍රීලංකා වාසීන් 2023 නව වසර පිළිගනු ලැබුවා. කොරෝනා වසංගතය සහ දේශපාලන අස්ථාවර භාවය හමුවේ පීඩාවට පත් ජනතාව නව වසරේ රටේ අනාගතය පිළිබඳ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…








































