පළාත් 3කට දිස්ත්‍රික්ක 5කට විශේෂ නිවේදනයක්
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, මන්නාරම, අනුරාධපුරය සහ වවුනියාව දිස්ත්‍රික්කවත් පස්වරු 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල,…

එකම පවුලේ දෙදෙනෙක් ජීවිතක්ෂයට
මහනුවර – දුනුවිල ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩාවැටී එකම පවුලේ පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 18 සහ 19 යන වයසේ…
බන්ධනාගාර රැදවියන්ට විශේෂ වැඩසටහනක්
නත්තල් දිනය හේතුවෙන් දිවයිනේ සියලු බන්ධනාගාරවල කතෝලික රැඳවියන්හට පමණක් අද දිනයේදී අමුත්තන් හමුවීමට අවසර හිමිව තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය කටයුතු සුදානම් කර ඇති බවයි බන්ධනාගාර…
දිස්ත්‍රික්ක හතරකට අවදානමක්
දිස්ත්‍රික්ක හතරකට නායයෑම් අවදානම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ පවතින වැසි තත්වයත් සමඟ මහනුවර, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට එම…
දේවස්ථාන අවට විශේෂ ආරක්ෂාවක්
උතුරු පළාත් ප්‍රධාන නත්තල් දේව මෙහෙය මන්නාරම දිසාව භාර රදගුරු එමානුවෙන් ප්‍රනාන්දු පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් මන්නාරම ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී පැවැත්වවුනා. ඊට සමගාමීව මන්නාරම, වවුනියාව, මුලතිව්, කිලිනොච්චිය…
උත්සව සමයේ හදිසි අනතුරු වැඩිවීමක්
උත්සව සමයේ හදිසි අනතුරු හේතුවෙන් රෝහල් ගතවන පිරිසේ වැඩිවීමක් දක්නට ලැබෙන බව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ඉන්දික ජාගොඩ මහතා පවසනවා. ඔහු…
ජනපති අගමැති සහ විපක්ෂ නායකගෙන් නත්තලට සුබ පැතුම්
එකිනෙකා කෙරෙහි දයානු කම්පාවෙන් සහ ප්‍රේමයෙන් ජීවත්වීම මෙන්ම පීඩිතව දිවි ගෙවන සහෝදර ජනතාවට පිහිටවීමෙන් කිතු උපතේ යථාර්තයට සමීපවිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා…
පීඩන අවපාතයෙන් වැසි වැඩිවීමක්
වැසි තත්වයේ වැඩි වීමක් අද සහ හෙට දිනයේදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . ඒ නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ත්‍රිකුණාමලයට කිලෝමීටර 350…
බැංකු ගිණුම්වලින් මුදල් සොරාගත් තිදෙනෙකු අත්අඩංගුවට
විවිධ පුද්ගලයින්ගේ බැංකු ගිණුම්වලින් රුපියල් කෝටියකට අධික මුදල් ප්‍රමාණයක් ලබාගත් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අන්තර්ජාල ආවේක්ෂණ හා බුද්ධි ඒකකයේ නිලධාරීන් සමත්…
එප්පාවල දරුවා පැහැරගත් සැකකරු සහ ඔවුන්ට නවාතැන් සැපයූ නිවෙස් හිමියා රක්ෂිත බන්ධනාගාරගත කරයි
එප්පාවල ප්‍රදේශයේදී දරුවෙකු පැහැරගත් සැකකරු සහ ඔවුන්ට නවාතැන් සපයමින් සැඟවී සිටීමට උපකාර කළ නිවෙස් හිමියා ජනවාරි 04 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා . එලෙස…
ඉන්ධන හිගය නැති කිරීමට ගත් ක්‍රියා පිළිවෙතම විදුලිය සදහා ද ක්‍රියාත්මක කිරීමට සුදානම් – සරත් ෆොන්සේකා
ඉන්ධන හිගය නැති කිරීම සදහා ආණ්ඩුව අනුගමනය කල ක්‍රියා පිළිවෙතම විදුලිය සදහා ද ක්‍රියාත්මක කිරීමට සුදානම් වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා…
ජවිපෙ මැතිවරණයක් ඉල්ලයි
ශ්‍රී ලංකාව ලෝකය ඉදිරියේ අවමානයට ලක් නොකර මෙරට ජනතාවට රට ගොඩනැගිය හැකි ආණ්ඩුවක් තෝරා ගැනීම සදහා ඉඩ ලබා දිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම…
අසිරිමත් නත්තල උදාවෙයි
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන අසිරිමත් නත්තල් දිනය අදට යෙදී තිබෙනවා. මෙවර නත්තල් උදාව පළමුව සිදුවුණේ නවසීලන්තයේ – බැලනි දූපතටයි. මෙරට ප්‍රධාන දේව මෙහෙය පැවැත්වුනේ…
නාදුනන මළසිරුරු දෙකක් ප්‍රදේශ දෙකකින් හමු වෙයි
ප්‍රදේශ දෙකකින නාදුනන පුද්ගල මළසිරුරු දෙකක් හමුවී තිබෙනවා. මින් එක් පිරිමි පුද්ගල මළසිරුරක් කටුගස්තොට රෝහල ඉදිරිපිට මහවැලි ගඟේ තිබීයදී සොයාගත් බවයි පොලිසිය පවසන්නේ. අවුරුදු 60ත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…






































