Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූනි 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මූල්‍ය ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට මහ බැංකුව සුදානමින්

    මූල්‍ය ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට මහ බැංකුව සුදානමින්

    2023-01-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉතා සුපරීක්ෂාකාරීව ඩිජිටල් මුදල් ඒකකයන් පිළිබඳව මේ වනවිට අධ්‍යයනය කරමින් සිටින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවාසනවා .

    එය ඉදිරි ගමන වෙනස් කිරීමට හැකි තීරණාත්මක සාධකයක් වනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ .

    නවදිල්ලි නුවර පැවති ”දකුණු ආසියාවේ ප්‍රත්‍යස්ථ වර්ධනයට මාවත“ නම් සංවාදය සඳහා එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබුණා .

    අදාළ සංවාදය සංවිධානය කර තිබුනේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් .

    මේ අතර වානිජ බැංකුවලට ජනවාරි 16 වනදා සිට බලපැවැත්වෙන පරිදි සිය අතිරික්ත ද්‍රවශීලතාව නිත්‍ය තැන්පතු පහසුකම යටතේ එක්දින පදනම මත තැන්පත් කිරීමට සහ පොලිය උපයා ගැනීමට තිබූ අවස්ථාව මාසයකට උපරිම අවස්ථා 5 ක් දක්වා සීමා කර තිබෙනවා.

    එසේම, සුරැකුම් මත ලබාදෙන නිත්‍ය ණය පහසුකම අදාළ දිනකදී බැංකුවේ සංචිත අවශ්‍යතාවයෙන් සියයට 90 දක්වා සීමා කිරීමටයි කටයුතු කර ඇත්තේ .

    මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව ආරක්ෂා කර ගැනීම සඳහා මෙලෙස නිත්‍ය පහසුකම මත වන ඉහළ රැඳියාව අඩු කිරීමට ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත් කළ බවයි මහබැංකුව ප්‍රකාශ කළේ .

    මූල්‍ය ආයතන අතර තැන්පතු සඳහා වන හිතකර නොවන තරගකාරිත්වය මෙවැනි ක්‍රියාමාර්ග හේතුවෙන් ඉවත් කරනු ඇති අතර, වෙළඳපොල ද්‍රවශීලතාව ද වර්ධනය කරනු ඇති බව මහබැංකුවේ අදහස වී තිබෙනවා .

    ආශ්‍රීත පුවත්:  ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිවේදනයක්
    Nandalal Weerasinghe
    පෙර පුව​තගුවන් යානා 100ක් නවත්වා – ලෝක ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අල්ලයි
    ඊළඟ පුව​ත එ. ජා. ප. යත් පොදු ජන පෙරමුණත් එක්ව තරග කරන කිරීමේ සුදානමක්

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group