මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පලාත්වලත් අම්පාර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවද නිවේදනයේ සඳහන්.…

ඉහල දැමු බැංකු ණය පොළිය පහත දමන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක්
ඉහල දැමු බැංකු ණය පොළි අනුපාතය වහා පහත හෙලන ලෙස රජයට බලකරමින් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද පැවැත්වුනා. ඒ කොළඹ…
නව ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය
අපනයනය අරමුණු කරගත් ඛනිජ තෙල් පිරිපහදුවක් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානයක් හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා . කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල…
කෝටි සියයකට අලෙවි කිරීමට සුදානම් කර තිබු මැණික් ගල් ඔබ්බවන ලද චෛත්‍යයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට
රුපියල් කෝටි සියයක මුදලකට අලෙවි කිරීමට සුදානම් කර තිබු මැණික් ගල් ඔබ්බවන ලද චෛත්‍යයක් සැකකරුවන් දෙදෙනෙකු සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය…
මහින්ද අමරවීරගෙන් ප්‍රකාශයක්
දිස්ත්‍රික් කිහිපයක ගොයම් වගාව ආශ්‍රිතව පැතිර යන රෝග කිහිපයක් පාලනයට වහාම පියවර ගන්නා ලෙසත් ඊට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට සුදානම් බවත් කෘෂිකර්ම අමත්‍ය මහින්ද…
මැතිවරණය කල් දැමීමට ඉඩ ලබා නොදෙන බව මැතිවරණ නිරීක්ෂකයින් කියයි
මැතිවරණය කල් දැමීමට ඉඩ ලබා නොදෙන බව මැතිවරණ නිරීක්ෂකයින් පවසනවා . අද පැවති මාධ්‍ය හමුවකදී පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සදහන් කලේ මැතිවණය…
භාණ්ඩාගාරය දරුණු මුල්‍ය අර්බුදයක
භාණ්ඩාගාරය දරුණු මුල්‍ය අර්බුදයකට මුහුණ දී ඇතැයි ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම්දුන් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා…
සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය ගත් තීරණය
බිත්තරයක තොග මිල ලබන 14 වනදා සිට රුපියල් 5කින් අඩුකිරීමට සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව දේශීයව නිෂ්පාදනය කරන බිත්තරයක් රුපියල්…
වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයෙන් නිවේදනයක්
වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ මහජන සේවාවන් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඒ අනුව අද සිට ජනවාරි මස 12 වනදා දක්වා…
අත්අඩංගුවට ගත් පොලිස් අධිකාරිවරයාගේ රියැදුරුගේ සේවය අත්හිටුවයි
අත්අඩංගුවට ගත් මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ රියැදුරුගේ සේවය අත්හිටුවා තිබෙනවා. මේ අතර ගංජා සමග අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ සේවයද අත්හිටුවීමට අවශ්‍ය නිර්දේශ ප්‍රදේශය භාර…
විදුලි බල මණ්ඩලය ඉදිරිපිට උද්ඝෝෂණයක්
ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපිට මේ වන විට උද්ඝෝෂණයක් පැවැත්වෙනවා. ඒ විදුලි ගාස්තු ඉහළ දැමීමට එරෙහිව විරෝධය පළ කරමින්. ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති…
ගුවන්තොටුපළට පැමිණි මගියෙකු හදිසියේ මිය යයි
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි මගියෙකු හදිසියේ බිම ඇඳවැටී මිය ගොස් තිබෙනවා . මෙම පුද්ගලයා කටාර් රාජ්‍යයේ සිට අද අලුයම පැමිණ ඇති බවයි වාර්තා වන්නේ .…
ATM යන්ත්‍රවලින් මුදල් කොල්ලකෑ පිරිස රක්ෂිත බන්ධනාගාරයට
රාජ්‍ය බැංකුවල ATM යන්ත්‍රවලින් මුදල් සොරකම් කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් පුද්ගලයින් පස්දෙනා මෙම මස 23 වන දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඔවුන්ව රක්ෂිත…
රාජ්‍ය සේවා කොමිෂන් සභාව සහ දුම්රිය බලධාරීන් අතර සාකච්ඡාවක්
රාජ්‍ය සේවා කොමිෂන් සභාව සහ දුම්රිය බලධාරීන් අතර අද පෙරවරුවේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා . විශ්‍රාම ගිය දුම්රිය සේවකයින් කොන්ත්‍රාත් පදනම යටතේ යළි සේවයේ පිහිටුවීම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…








































