සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
ඉන්ධන පරිභෝජනය අඩු කිරීම සැලකිල්ලට ගෙන ඊට මුහුණදීම සඳහා රජයේ සේවකයින්ට එළැඹෙන බදාදා (17) සිට සෑම සතියකම බදාදා දිනවල නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මේ බව ප්‍රකාශ කළා.

සමාජ මාධ්‍ය පරිශීලකයින් සංඛ්‍යාවේ වර්ධනයක්
පසුගිය වර්ෂයේ මාර්තු සිට දෙසැම්බර් දක්වා ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය පරිශීලකයින්ගේ වාර්තාව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව 2024…
මහේස්ත්‍රාත්වරුන්ට විශේෂ චක්‍රලේඛයක්
අධිකරණ සේවා කොමිසමේ ලේකම් ප්‍රසන්න අල්විස්ගේ මහතාගේ අත්සනින්, සියලු අධිකරණ නිලධාරීන් වෙත චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඇතැම් මහේස්ත්‍රාත්වරුන්ගේ නියෝග මත, සැකකරුවන් හෝ සිරකරුවන් විශේෂ ස්ථානවල…
අගමැතිනියට චීනයෙන් ඉහළ පිළිගැනීමක්
2025 කාන්තා ගෝලීය නායකයින්ගේ සමුළුවට සහභාගී වීම සඳහා ගිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද චීනයේ බීජිං වෙත ළඟා වූවා. අග්‍රාමාත්‍යවරිය මෙම සංචාරයේ නිරත වන්නේ මහජන…
මාරක අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට
නාරම්මල අලහිටියාව ප්‍රදේශයේදී අද සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 26 ක් හා 29 ක් වන වවුනියාව හා…
කිරුළපන වෙළඳ සැලක ගින්නක්
කිරුළපන ප්‍රදේශයේ ආහාර අලෙවි සැලක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවීමේ සේවා රථ දෙකක් යොදවා ඇති බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසනවා.…
මොරගහකන්ද ජලාශය ප්‍රදේශයෙන් ජීව පතරොම් තොගයක්
ජීව පතරොම් තොගයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ නාඋල පොලිසිය නිලධාරීන් කණ්ඩායමක් වෙත ලද තොරතුරක් මත ඊයේ(11) දින මොරගහකන්ද ජලාශය ආශ්‍රීත ප්‍රදේශයේ සිදු…
අද දවසේ කාලගුණ තත්ත්වය
දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව, මධ්‍යම සහ…
මෙරටදී අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් වෙනුවෙන් ඉන්දියාවේදී විරෝධතාවක්
මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ ඉන්දීය ධීවරයින් නිදහස් කරන ලෙස ඉල්ලා ඉන්දියාවේ රාමේෂ්වරන්…
තිස්සමහාරාමෙන් අවි ආයුධ තොගයක් සොයා ගනී
සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන කොස්ගොඩ ජයසේකර නොහොත් කොස්ගොඩ චූටිට අයත් බවට සැක කෙරෙන අවි ආයුධ තොගයක් තිස්සමහාරාම සාම ගුලිය ප්‍රදේශයේ හේනක සඟවා තිබියදී සොයාගෙන තිබෙබ්නවා.…
මොරගහකන්ද ජලාශයෙන් ජීව පතුරොම් 400ක් සොයා ගැනේ
මොරගහකන්ද ජලාශයේ නැරඹුම් මධ්‍යස්ථානයට පහළින් ජීව පතොරම් 400 කට ආසන්න ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. මොරගහකන්ද ජලාශයේ ධීවර සමිතියට අයත් ධිවරයෙකු පොහොර උරයක පතොරම් තොගයක්…
සජබ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් ඉල්ලා අස්වීමේ සූදානමක
සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් සිය මන්ත්‍රීධුරවලින් ඉල්ලා අස්වීමට සුදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අනුව…
ගල්කිස්ස උසාවියේ පොලිස් නිලධාරියාගේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක්
ගල්කිස්ස අධිකරණ භූමියේදී පොලිස් නිලධාරියෙකු විසින් නීතිඥවරයකුට පහරදුන් බවට ලද පැමිණිල්ලකට අදාළව එම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 13 වන දා…
පළමු කැබිනට් මණ්ඩල සංශෝධනයේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ
රජයේ පළමු කැබිනට් සංශෝධනය අනුව සංශෝධනය වූ අමාත්‍යධුර සහ නියෝජ්‍ය අමාත්‍යධුර සම්බන්ධව ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමනායක මහතා…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වන පළමු තරගය අද
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අවසන් පුර්ව තරගය අද
LPL අවසන් වටයේ තරග අද ඇරඹේ
ඩිල්ෂාන් මදුෂංක හට තරග ගාස්තුවෙන් 10% ක දඩ මුදලක්
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
කටාර් අගමැති එක්සත් ජනපද ජනාදිපති හමුවෙයි
රුසියාවේ භූ කම්පනයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…












































