මැදින් පුර පසළොස්වක පොහොය අදයි
මානය අධික ශාක්‍ය වංශිකයන්ගේ මානය බිඳ දමා ඔවුන්ට සසරින් එතෙරවීමට මග පෙන්වා දුන් දිනය ලෙස සැලකෙන මැදින් පුර පසළොස්වක පොහොය දිනයට අදට යෙදී තිබෙනවා. බුදු රජාණන් වහන්සේ ඥාති සංග්‍රහය පිණිස තම ඡන්ම භූමිය වූ කිඹුල්වත්පුරයට වැඩමවීම ආරම්භ කර ඇත්තේද අද වැනි මැදින් පුර පසළොස්වක පොහෝ…

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් ප්‍රකාශයක්
අභියෝගාත්මක තත්වයක් හමුවේ වුවද සෞඛ්‍ය සේවාව ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් නිසි ඇගයීමක් සිදුවිය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා. සෞඛ්‍ය…
දිස්ත්‍රික්ක රැසක විරෝධතා
අධ්‍යාපන සමුපකාර සමිති සාමාජිකයන් දිස්ත්‍රික්ක රැසක ඊයේ විරෝධතා සංවිධාන කර තිබුනා. එහිදී ඔවුන් චෝදනා කළේ අධ්‍යාපන සමුපකාර බැංකු සමිතිය වෙනුවෙන් නිලවරණයක් පැවැත්වීමට බලධාරීන් පියවර නොගන්නා…
වෘත්තීය රැකියා සඳහා තරුණ ප්‍රජාව යොමු කිරීමේ නව වැඩපිළිවෙලක්
වෘත්තිය රැකියා සඳහා ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව යොමුකිරීම දිරිගැන්වීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ ලබන 16 දින සිට…
දුම්රිය ගමන්වාර 42 ක් අවලංගු කරයි
දුම්රිය ධාවන කාර්ය මණ්ඩල හිඟය හේතුවෙන් අද සිට කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය ගමන්වාර 42 ක් නැවත දැනුම් දෙන තුරු අවලංගු කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව…
ලංකාව ගොඩගන්න ජනපති ගන්න වෑයමට එක්සත් ජනපදයේ ප්‍රසාදය
ජපානයේ, කැබිනට් කාර්යාලයේ රාජ්‍ය අමාත්‍ය සටෝෂි ෆුජිමරු මහතා ඇතුළු ජපාන ව්‍යාපාරිකයින් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවුණා. ඒ, ජනාධිපති කාර්යාලයේදීයි. ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා…
ආදර්ශා කරඳන අත්අඩංගුවට
මහාචාර්ය ආශු මාරසිංහ මහතා සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ ආදර්ශා කරදන නමැත්තිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් පරිගණක අපරාධ ඒ්කකය විසින් ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ ආශු…
නිදහස් ජනතා සන්ධානය එළිදක්වයි
දේශපාලන පක්ෂ කිහිපයක් එක්ව නිදහස් ජනතා සන්ධානය එළිදක්‌වා තිබෙනවා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව, උත්තර ලංකා සභාගය…
PHIවරුන්ගෙන් රාජ්‍ය පරිපාලන ලේකම්වරයාට අනතුරු ඇඟවීමක්
ඉන්ධන ලබාගැනීමේ ගැටලුව ඇතුළු කාරණා කිහිපයක් හේතුවෙන් බිම් මට්ටමේ සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උධ්ගතව ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.…
වත්මන් ප්‍රගතිය ගැන රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුම්වත් කරයි
කොළඹ සිටින රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව සමඟ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා නව වසර සඳහා ප්‍රථම සාකච්ඡාව පවත්වමින් සමාජ-ආර්ථික ස්ථායීකරණය, ප්‍රතිසන්ධානය සහ ප්‍රකෘතිමත්භාවය ළඟා කරගැනීමේ වසරක්…
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් මැතිවරණ කොමිසමට කැඳවයි
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා කොමිසම හමුවට ට කැඳවන බව මැතිවරණ කොමිසම පවසනවා.මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඇප මුදල් භාරගැනීම නැවත දැනුම්දෙන තුරු අත්හිටුවන්නැයි රාජ්‍ය…
පනාමුරේ වෙඩි තැබීමක් – අයෙක් මරුට
පනාමුර, කැම්පනේ, කළුගලහේන ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා. පොලිසිය කියා සිටියේ යතුරු පැදියකින් ගමන් කරමින් පුද්ගලයකුට මෙලෙස වෙඩි තබා ඝාතනය…
ගිරිඋල්ලේදී පෙර පාසල් දරුවන් 22ක් රෝහලට
එළිමහනේ සෙල්ලම් කරමින් සිටි පෙර පාසල් දරුවන් පිරිසක් බඹර ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් දඹදෙණිය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. පොලිසිය කියා සිටියේ ගිරිඋල්ල මාහරගම පල්කඩ ප්‍රදේශයේ…
අමෙරිකා ආරක්ෂක කවුන්සිලයේ ලෝබකර් ජනපති හමු වෙයි
එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුණු ආසියානු අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ රියර් අද්මිරාල් අයිලීන් ලෝබකර් (Eileen Laubacher ) මහත්මිය අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති සුපිරි 8 වටයේ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය හෙට(28) පැවැත්වීමට…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි…
සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23)…
කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නැගීමක් සිදුවෙමින් පවතින බව විදෙස් පුවත් සේවා වාර්තා කරනවා. රොයිටර් ප්‍රවෘත්ති සේවය වාර්තා කරන්නේ කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් හෝ ඒ ආසන්නයෙන් අදාළ දුම් නැගීම සිදුවී ඇති බවයි. එසේම ගිනි නිවන භටයන් සහ ගිලන් රථද එම ප්‍රදේශයේ දක්නට ලැබෙන බවද එම පුවත් සේවය වාර්තා කරනවා. ඉස්ලාමීය ජනරජයට…
ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…






































