පළාත් හතරකට සහ දිස්ත්‍රික්ක දෙකකට අදත් වැසි
උතුරු, උතුරු මැද, නැගෙනහිර හ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සිත තත්ත්වයක්…
ලෝක මුඛ සෞඛ්‍ය දිනය අදයි
ලෝක මුඛ සෞඛ්‍ය දිනය අදට යෙදී තිබෙනවා. “මුව සුව අභිමන් විඳින්න – දිවි ඇති තෙක් සිනා සෙන්න” මෙවර එහි තේමාව වී තිබෙනවා. මෙරට ජනගහනයෙන් සියයට…
නීල් බණ්ඩාරට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් විශේෂ කැඳවීමක්
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා හට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් විශේෂ කැඳවීමක් සිදු කර තිබෙනවා. අද පෙරවරුවේදී ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණෙන ලෙසටයි…
ගතවූ සතිය තුළ ඩොලරයට සාපේක්ෂව රුපියල අතිප්‍රමාණය වෙයි
මාර්තු 17 දක්වා ගතවූ සතිය තුළ ඇමරිකානු ඩොලරයට සහ ඉන්දිය රුපියලට සාපේක්ෂව රුපියල අතිප්‍රමාණය වී තිබෙනවා. ඩොලරයට සාපේක්ෂව 7.8%කින් රුපියල අතිප්‍රමාණය වී ඇති අතර, ඉන්දීය…
ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පිරිසක් 18 වංගුව නිරීක්ෂණයට යයි
මහනුවර – මහියංගණය ප්‍රධාන මාර්ගයේ දහඅට වංගුවේ ගල් පෙරළීමේ අවදානමක් සහිත ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පිරිසක් අද එම ස්ථානයට ගොස් තිබෙනවා. 18…
ලොරි – ත්‍රීරෝද රථ අනතුරෙන් 13 ක් රෝහලේ
පන්විල, නාරම්පනාව, ඔරුතොට මාර්ගයේ දී ත්‍රීරෝද රථයක් සහ කුඩා ලොරි රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 13 දෙනෙකු තුවාල ලබා තෙල්දෙණිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.…
මහනුවර – මහියංගන ප්‍රධාන මාර්ගය වසා දැමේ
මහියංගනය ඒ – 26 මාර්ගයේ 18 වංගුවේ, 02වැනි වංගුවට ගල් සහ පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් මහනුවර -මහියංගනය ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන් වසා දැමූ බව පොලීසිය…
පස් කන්දක් කඩා වැටීමෙන් වතු නිවාස පේලී 4ට හානී – 7දෙනෙකුට තුවාල
බණ්ඩාරවෙල ලියන්ගහවෙල කබරගල ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ පස්කන්දක් කඩාවැටීමෙන් ලයිම් නිවාස පේලී 4කට හානි සිදුව ඇති බව පොලීසිය පවසනවා. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් 7දෙනෙකු කොස්ලන්ද රෝහලට…
පළාත් පාලන රාජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්
අද දිනයේ සිට පළාත් පාලන ආයතනවලින් මහජනතාවට අවශ්‍ය සේවය ඒ ආකාරයෙන්ම ලබාදීමට කටයුතු කරන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා…
ගල් අඟුරු ගොඩබෑමේ කටයුතු අද ආරම්භ කරයි
තවත් නෞකා තුනක ගල් අඟුරු ගොඩබෑමේ කටයුතු අද දිනයේදී ආරම්භ කිරීමට නියමිතයි. අදාළ නෞකා තුනෙන් පමණක් රැගෙනවිත් ඇති ගල් අඟුරු තොගය මෙට්‍රික් ටොන් 180,000ක්. පසුගිය…
අධ්‍යාපන අමාත්‍යංශයෙන් කැඳවීමක්
ගුරුමාරු මණ්ඩලය විසුරුවා හැරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද අධ්‍යාපන අමාත්‍යංශය වෙත කැදවීමක් සිදුකර ඇති බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසනවා.…
IMF විධායක සභාව අද රැස්වේ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාව අද රාත්‍රියේ රැස්වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ඒ අනුව එදිනම රාත්‍රියේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇති කරගත්…
පොහොර බෙදා හැරීම අද සිට
ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය මෙරටට ප්‍රදානය කළ පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් අද සිට දිවයින පුරා බෙදා හැරීම ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා .…
දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට අද ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කාන්තා අපයෝජනයකට අදාළ වීඩියෝ පටයකට සැකකරන, සැකකරුවෙක් ළමා හා කාන්තා…
ශ්‍රී ලංකා ඉනිම 219කට සීමා වෙයි
සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය මේ වන විට පැවැත්වෙනවා. තරගයේ කාසියේ…
එංගලන්ත – ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි එක්දින තරගය අද පැවැත්වෙනවා.…
සංචාරක එංගලන්ත කණ්ඩායම පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 19ක ජයක්…
ICC යට බංගලාදේශයෙන් යළිත් දැඩි චෝදනා
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රීඩාංගණ ගැටලුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දෙබිඩි පිළිවෙතක්…
තුර්කියේ භූකම්පනයක්
බටහිර තුර්කියේ බලකේසිර් පළාත කේන්ද්‍ර කරගනිමින් අද අලුයම භූ කම්පනයක් සිදුව තිබෙනවා. එහි ප්‍රබලත්වය රික්ටර් මාපක 5.1ක් බවටයි සදහන් වන්නේ. මෙහි කම්පනය ඉස්තාන්බුල් සහ ඉස්මීර් ඇතුළු ප්‍රධාන නගර රැසකට දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඉතිහාසයේ පළමු වරට අමෙරිකාව, රුසියාව සහ යුක්රේනය සාම සාකච්ඡාවක
අමෙරිකාවේ බසයක සමූහ වෙඩි තැබීමක්
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…








































