Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප
    • හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
    • විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට
    • ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට
    • බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්
    • ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට
    • මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද
    • ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අසභ්‍ය දෑ පෙළපොතින් ඉවත් කරනු වෙනුවට ආණ්ඩුව කරන්නේ රඟපෑමක් – විශ්වාසභංගය තවමත් වලංගුයි 

    අසභ්‍ය දෑ පෙළපොතින් ඉවත් කරනු වෙනුවට ආණ්ඩුව කරන්නේ රඟපෑමක් – විශ්වාසභංගය තවමත් වලංගුයි 

    2026-01-25කියවීමට මිනිත්තු 2ක් ගතවේ.91 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ​අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල් දැමීම අපේ ඉල්ලීම නෙවෙයි – ගුණාත්මක අධ්‍යාපනයක් දෙන එකයි විපක්ෂයේ ඉල්ලීම.

    ​අග්‍රාමාත්‍යවරියට එරෙහිව විපක්ෂය විසින් ගෙන ඒමට සැලසුම් කළ විශ්වාසභංග යෝජනාව කිසිසේත් හකුලාගෙන හෝ යටපත් කර නොමැති බවත්, ආණ්ඩුවේ වැරදි පිළිගන්නා තෙක් එය ඉදිරියටම ගෙන යන බවත් සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා අවධාරණය කරනවා.

    ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (24) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

    ​මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ මෙම විශ්වාසභංගය ගෙන ඒමට හේතු වූ කරුණු ආණ්ඩුව මේ වන විටත් වක්‍රව පිළිගෙන ඇති බවයි.

    ඒ අනුව වසර ගණනාවක් තිස්සේ සාකච්ඡා වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වසරකින් කල්දැමීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ විපක්ෂයේ චෝදනා හමුවේ බව ඔහු සඳහන් කළා.

    කෙසේ වෙතත්, ප්‍රතිසංස්කරණ කල්දැමීම විපක්ෂයේ ඉල්ලීම නොවන බවත්, එය රජයේ නොහැකියාව පෙන්නුම් කරන තීරණයක් බවත් මන්ත්‍රීවරයා කියා සිටියා.

    ​විපක්ෂය ලෙස තමන් දිගින් දිගටම ඉල්ලා සිටියේ දරුවන්ගේ පෙළපොත්වලට ඇතුළත් කර ඇති අසභ්‍ය සහ අනුචිත කරුණු වහාම ඉවත් කර, රටේ දරුවන්ට ගැලපෙන ගුණාත්මක අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සිදු කරන ලෙසයි.

    එහෙත් එම වැරදි නිවැරදි කරනු වෙනුවට සමස්ත ක්‍රියාවලියම කල් දැමීම හරහා ආණ්ඩුව කරන්නේ ජනතාව මුලාවට පත් කිරීමක් බව මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නා.

    ​එමෙන්ම අධ්‍යාපන අමාත්‍යවරියට එරෙහිව ඉදිරිපත් වන මෙම විශ්වාසභංග යෝජනාව, “කාන්තාවකට එල්ල වන ප්‍රහාරයක්” ලෙස හුවා දක්වමින් විෂය පථය වෙනතකට හැරවීමට ආණ්ඩුවේ ඇතැම් පිරිස් උත්සාහ කරමින් සිටින බවටද මන්ත්‍රීවරයා චෝදනා කළා.

    එය දේශපාලනික වශයෙන් ඉතා පහත් මට්ටමේ උපක්‍රමයක් බවත්, ගැටලුව ඇත්තේ ඇයගේ ක්‍රියාකලාපය සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පිරිහීම සම්බන්ධයෙන් මිස ස්ත්‍රී පුරුෂ භාවය මත නොවන බවත් ඔහු පැහැදිලි කර සිටියා.

    ​මීට අමතරව, වත්මන් නීතිපතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් සමාජයේ විවිධ පාර්ශවයන්ගෙන් එල්ල වන දැඩි විරෝධතාවල සාධාරණත්වය පිළිබඳව ද රෝහණ බණ්ඩාර මහතා සිය අදහස් පළ කළා.

    එමෙන්ම, අමාත්‍ය ලාල්කාන්ත මහතා විසින් පසුගියදා සිදුකළ ”ප්‍රතිප්‍රහාර එල්ල කිරීම” සම්බන්ධ ප්‍රකාශය ප්‍රජාතන්ත්‍රවාදී රටකට නොගැලපෙන, භීෂණය වපුරන ආකාරයේ ප්‍රකාශයක් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

    පෙර පුව​තකෝටි අටකට අධික වටිනා කුෂ් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත සුළු සුළු කරුණු මත බලය ගන්න සුන්බුන් විපක්ෂය හිතනවා නම් ඒක සිහිනයක් විතරයි

    සබැ​ඳි පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්

    ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    2026-08-24
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group