හිටපු ලොක්කන්ගේ සුපිරි වාහන වෙන්දේසි වෙයි
රාජ්‍ය ව්‍යාපාර පළාත් සභා හා පළාත් පාලන ආයතන ඇතුළු සියලු රාජ්‍ය ආයතනවල ඇති ඉහළ එන්ජින් ධාරිතාව සහිත අති සුඛෝපභෝගී වාහන වෙන්දේසි කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සියලු රාජ්‍ය අංශ ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා. අදාළ දැනුම් දීම සිදු කර ඇත්තේ චක්‍රලේඛයක් මගින්. එම…
රනිල් ජනාධිපතිවරණය ජයගන්නා බව එස් බී කියයි
ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ ජයක් ලබාගන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසනවා. නාමල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුවද ඔහුට…
ඔන්ලයින් පනත අද පාර්ලිමේන්තුවට
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ සංශෝධිත පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙනුවෙන් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු…
සමගි ජන සන්ධානය අද එළිදැක්වෙයි
“සැමට ජයක් – සමගි රටක්“ යන තේමාව යටතේ සමගි ජන බලවේගය ප්‍රමුඛ “සමගි ජන සන්ධානය” අද නිල වශයෙන් එළිදැක්වූවා. ඒ, කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදීයි. විපක්ෂ…
රාජ්‍ය-පෞද්ගලික අංශයට අමතරව ජනතා අංශයක්
රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශයට අමතරව ජනතා අංශයක් ද ඇති කරමින් ජනතාව ආර්ථික වශයෙන් නගා සිටුවීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා…
දමිළ පොදු අපේක්ෂකයා අද එළියට
මෙවර ජනාධිපතිවරණය සඳහා දමිළ දේශපාලන පක්ෂ එක්ව ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයා අද දින (08) නම් කිරීමට නියමිතව තිබෙනවා. මෙම නම් කිරීම අද පෙරවරුවේ යාපනයේ දී…
රාජාංගනේ හිමියන්ගේ නඩුව කල්යයි
රාජාංගනයේ සද්ධාරතන හිමියන් එරෙිහි නඩුව නීතිපති උපදෙස් සඳහා ලබන දෙසැම්බර් මස නැවත කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි නියෝග කර තිබේ. පසුගිය දිනෙක උන්වහසේ ආගමික…
නිල විදේශ සංවිත වත්කම් ප්‍රමාණය පහළ යයි
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල විදේශ සංවිත වත්කම් ප්‍රමාණය පහළගොස් තිබෙනවා. මහ බැංකුව මගින් ප්‍රකාශ කළ නවතම දත්ත අනුව ජුලි මාසයේ දී නිල විදේශ…
එක්දින තරගාවලියේ ජය ශ්‍රි ලංකාවට
සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගැනීමට ඊයේ රාත්‍රියේදී ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ සමග…
අති විශේෂ ගැසට් නිවේදනයක්
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරය සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ඒ විජයදාස රාජපක්ෂ එළැඹෙන ජනපතිවරණයට තරග කිරීම සඳහා එම…
අද කාලගුණය
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කලේ…
පොලිස් ගිනි අවියක් ක්‍රියාත්මක වී සිවිල් පුද්ගලයෙකු මරුට
පොලිස් රාජකාරී ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් සිවිල් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කොටුගොඩ ප්‍රදේශයේ රාත්‍රී පොලිස් මුරපොළක් අසළ දී මෙය සිදුව ඇති බවයි වාර්තා වන්නේ. සීදූව…
චෙන්නායි – යාපනේ නව ගුවන් යානයක්
ඉන්දියාවේ චෙන්නායි සිට යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල දක්වා දැනට පවත්වාගෙන යන ගුවන් ගමන් සදහා සැප්තැම්බර් 01 වැනිදා සිට තවත් ගුවන් සමාගමක් එක්වීමට නියමිතව තිබෙනවා. ඉන්ඩිගෝ…
ග්‍රාම නිලධාරිවරු වෘත්තීය ක්‍රියාමාර්ගයක
අත්තනෝමතික ලෙස ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව ගැසට් කිරීමට විරෝධය පළ කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය පවසනවා. එම සන්ධානයේ සමස්ත…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාම් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…
මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණදී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. අමෙරිකාවේ ජාතික විද්‍යා…
පාකිස්තානයට ICCයෙන් දඬුවම්
පාකිස්තානයට එරෙහිව දඩුවම් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා. ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව කේප් ටවුන්හීදී නිමා වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී නියමිත කාලය…
හැරී බෘක් ටෙස්ට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණට
ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණ ගැනීමට එංගලන්ත ක්‍රීඩක හැරී බෘක් සමත්ව…
ශ්‍රි ලංකා T10 – පළමු ජය යාපනයට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධාන කරන ලංකා ටී ටෙන් සුපර්…
ශ්‍රි ලංකා T10 අද සිට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ලංකා ටී…
රග්බි ලෝක කුසලාන තරගාවලියේ තෙවැනි තැන එංගලන්තයට
පාකිස්ථානය පැරදූ දකුණු අප්‍රිකාව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
එක්දින ලෝක කුසලාන 26 වැනි තරගය අද 02ට
එංගලන්තය පරදා ලංකාවට විශිෂ්ට ජයක්
චීනයෙන් ඇමරිකාවට ඉල්ලීමක්
චීන සමාගම්වලට පනවා ඇති නීතිවිරෝධී ඒකපාර්ශ්වික සම්බාධක වහාම ඉවත් කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා . විදෙස් මාධ්‍ය වාර්තා කලේ චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ගුවෝ ජිකාවුන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කල බවයි . ඇමරිකාව චීන සමාගම් කිහිපයක් යුධ කටයුතු හා සම්බන්ධ ව්‍යවසාය ලැයිස්තුවට ඇතුළත් කිරීම පිළිබඳව මෙහිදී අදහස්…
අරගලයේ ගිනිදැල් මැදින් සිරියාවට නව අන්තර්වාර පාලකයෙක්
සිරියාවටත් අන්තර්වාර අගමැතිවරයෙක්
ගාසා තීරයේ සරණාගත කඳවුරක සිදු වූ පිපිරීමකින් පුද්ගලයන් 50 දෙනෙකු ජීවිතක්ෂයට
ස්පාඤ්ඤයේ දෙමහල් නිවසක් කඩා වැටීමෙන් සිව් දෙනෙකු මරුට
මෙන්න තවත් සුබ ‘රස’ ආරංචියක්!
හදුන්වා දෙන නවතම සිග්නේචර් ස්ට්‍රෝබෙරි චොකෝ! ‘සිග්නේචර් චොකෝ’ සන්නාමය යටතේ හදුන්වා දෙනු ලබන නවතම නිෂ්පාදනය වන ස්ට්‍රෝබෙරි රසැති සිග්නේචර් චොකෝ සිග්නේචර් චොකෝ රස විදින්නන්ට හදුන්වා දී…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…