පළාත් හතරකට සහ දිස්ත්‍රික්ක දෙකකට අදත් වැසි
උතුරු, උතුරු මැද, නැගෙනහිර හ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සිත තත්ත්වයක්…
එසැණ පුවත්
බන්දුල ගුණවර්ධනගෙන් ප්‍රකාශයක්
ලංකා ගමනා ගමන මණ්ඩලය තුල මින් ඉදිරියට ප්‍රචණ්ඩත්වයට ඉඩක් නොමැති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළා. ලංකා ගමනාගමන මණ්ඩලයේ පැවතී උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා…
ආර්ථික අර්බුදය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තාවක්
වත්මන් ආර්ථික අර්බුදය පිළිබඳ වාර්තාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. රජයේ විගණාකාධිපතිවරයා විසිනුයි මෙම විමර්ශන වාර්තාව සකස් කර ඇත්තේ. වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක්…
කෙසෙල්ගමු ඔයේ තිබි බිලිදියෙකුගේ මලසිරුරක් ගොඩ ගැනේ
බගවන්තලාව කෙසෙල්ගමු ඔයේ තිබි අලුත උපන් හෝ ගබ්සාවක් කරන ලද බිලිදියකගේ මල සිරුරක් සොයාගෙන තිබෙනවා. බගවන්තලාව ලොයිනොන් වතුයායේ දමිල මහා විදුහල අසලින් ගලා බසින කෙසෙල්ගමු…
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් නිවේදනයක්
ලිස්ටීරියෝසිස් නම් රෝගී තත්ත්වය හේතුවෙන් ප්‍රතිශක්ති ඌණතා තිබෙන පුද්ගලයින්ට සංකූලතා ඇති විය හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා. අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ…
මක්කම වන්දනා වීසා මුලදට විකිණීමට කිසිඳු ඉඩක් නැහැ – විදුර වික්‍රමනායක කියයි
මක්කම වන්දනාව සඳහා නිකුත් කරන වීසා පසුගිය වසරවල මෙන් මුලදට විකිණීමට කිසිඳු ඉඩක් නොතබන බව බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා.…
IMF ගැන ජාතික ජන බලවේගයෙන් චෝදනාවක්
අයි. එම්. එෆ් මුල්‍ය අරමුදල ලබා ගැනීම තුලින් සිදුකර ඇත්තේ රටේ නිෂ්පාදන ආර්ථිකය නගා සිටුවීම නොව කඩා දැමීම බව ජාතික ජන බලවේගය පවසනවා. එම පක්ෂයේ…
ඉදිරි මාස තුන ඇතුලත මැතිවරණය පැවැත්විය යුතුයි – මහින්ද දේශප්‍රිය කියයි
අවම වශයෙන් ඉදිරි මාස තුන ඇතුලත පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ පවතින තත්වය…
රන් මිල පහළට
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය යළි ශක්තිමත් වී තිබෙනවා. ඒ අනුව, ඩොලරයක විකුණුම් මිල අද දැක්වුණේ රුපියල් 330යි ශත 16ක් ලෙසයි. එහි ගැනුම් මිල 312යි…
ජල සම්පාදන සේවකයින් යළිත් වැඩ වර්ජනයකට සැරසෙයි
ජල සම්පාදන මණ්ඩල සේවකයින් යළිත් වැඩ වරජනයකට අවතීර්ණ වීමට සුදානම් වී තිබෙනවා. තම ඉල්ලීම් සඳහා විසඳුම් නොලැබීම හේතුවෙන් හෙට දිනයේදී යලිත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ…
ඇල්වල ඇල්ලේ අතුරුදන් වු තරුණයින් තිදෙනාගේ සිරුරු සොයා ගැනේ
වැල්ලවාය – ඇල්ලවල දිය ඇල්ලේ ගිලි අතුරුදන් වු තරුණයින් තිදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා. ඒ නාවික හමුදා කිමිදුම්කරුවන් සිදු කළ මෙහෙයුමකදීයි. ඇල්ලවල දිය ඇල්ලේ දිය…
ශිෂ්‍යත්ව පාසල් කඩඉම් ලකුණු නිකුත් කෙරේ
2022 වරසට අදාළ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු නිකුත් කර තිබෙනවා. එමගින් ශිෂ්‍යත්වයේ ප්‍රතිපල මත මේ වසරේ 6 ශ්‍රේණිය සදහා ඇතුලත් කිරීමට හැකියාව පවතිනු…
IMF පිළිබඳ ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ශ්‍රී ලංකාවට ලැබුණු විස්තීරණ මූල්‍ය පහසුකම ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට අද දින විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට…
මහින්දට සහ බැසිල්ට එරෙහි විදේශ ගමන් තහනම ඉවතට
වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි හිටපු අග්‍රාමාත්‍ය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කාන්තා අපයෝජනයකට අදාළ වීඩියෝ පටයකට සැකකරන, සැකකරුවෙක් ළමා හා කාන්තා…
ටාවි සමරවීර දිවයිනට
වයස අවුරුදු 11න් පහළ ලෝක ශ්‍රේණිගත කිරීම් මේස පන්දු තරගාවලි දෙකක් ජයගත් ටාවි සමරවීර අද අලුයම දිවයිනට පැමිණ තිබෙනවා. ජනවාරි මස 14 වැනිදා සිට…
ශ්‍රී ලංකා ඉනිම 219කට සීමා වෙයි
සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින්…
එංගලන්ත – ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි එක්දින තරගය අද පැවැත්වෙනවා.…
සංචාරක එංගලන්ත කණ්ඩායම පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 19ක ජයක්…
මධ්‍යම මෙක්සිකෝවේ වෙඩි තැබීමක් – 11 දෙනෙකු ජිවිතක්ෂයට
මධ්‍යම මෙක්සිකෝවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 11 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කලේ ඉන් තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. පාපන්දු තරගයකින් අනතුරුව එහි රැස්ව සිටි පිරිසක් ඉල්ල කරමින් තුවක්කුකරුවන් විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවද සඳහන් වනවා. කෙසේවෙතත් පුද්ගලයින් දස දෙනෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර තවත් එක් අයෙකු…
තුර්කියේ භූකම්පනයක්
ඉතිහාසයේ පළමු වරට අමෙරිකාව, රුසියාව සහ යුක්රේනය සාම සාකච්ඡාවක
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…







































